Watch Trailer

Healer (2014-2015) [E02] with Sinhala Subtitles | දෙවන මෙහෙයුම [සිංහල උපසිරසි සමඟ]

ඔන්න අද හීලර් ගේ දෙවනි කොටසත් අරගෙනයි ආවේ. කලින් කොටසෙදි දැක්කනේ හීලර්, චේ යොන්ග් සින්ග් පස්සේ පන්නන්න ගත්තා කියලා. ඊට පස්සේ මොකද වෙන්නේ කියලා වගේම, යොන්ග් සින්ග් ගේ ජීවිතේ හැංගිලා තිවුන සිද්ඪි ටිකක් එළියටත් එන හැටි මේ කොටසින් බලා ගන්න පුලුවන්. ඔය අතරෙදි මූන් හෝ මෙච්චර කල් හොය හොයා හිටපු කෙනා ඔන්න…

ඔන්න අද හීලර් ගේ දෙවනි කොටසත් අරගෙනයි ආවේ. කලින් කොටසෙදි දැක්කනේ හීලර්, චේ යොන්ග් සින්ග් පස්සේ පන්නන්න ගත්තා කියලා. ඊට පස්සේ මොකද වෙන්නේ කියලා වගේම, යොන්ග් සින්ග් ගේ ජීවිතේ හැංගිලා තිවුන සිද්ඪි ටිකක් එළියටත් එන හැටි මේ කොටසින් බලා ගන්න පුලුවන්. ඔය අතරෙදි මූන් හෝ මෙච්චර කල් හොය හොයා හිටපු කෙනා ඔන්න මේ පාර හම්බෙනවා. ඉතින් මූන් හෝ ට එයත් eඑක්ක ඔන වගේ සම්බන්ධයක්ද තියෙන්නේ ඇයි එයා මේ තරම් එය ගැන වද වෙන්නේ කියලා නම් තාම කියන්න අමාරුයි. ඒත් එක්ක ම යොන්ග් සින්ග් ඒ ගෙදරට අලුත් අමුත්තෙකුත් එනවා. බලන්නකෝ ඒ කවුද කියලා.

ඔය සේරම අතරෙදි හීලර් මිනිමැරුමකට සැකකාරයෙක් වෙනවා. දන්න කියන කෙනෙක් තමයි මැරිලා තියෙන්නෙත්. එහෙමනම් කතාව බලන්නකෝ මොකද වෙන්නේ කියලා.

හීලර්ගේ ඊලග මෙහෙයුමෙන් හමුවෙමු! සුබ දවසක්!

Healer on IMDb

 

 

Due to copyright issues, we do not provide any torrent links.

Healer.E02.141209.HDTV.H264.720p-LIMOs

මෙම ලබා දී ඇති උපසිරැසි HDTV පිටපත් සඳහා අදාළ වේ.

7,497 downloadsDownload Healer-E02.zip26 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/02/HelaliHemamali-e1485986499743.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හෙළිලි හේමමාලි” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-02-02
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles by

හෙළිලි හේමමාලි

Subtitles

7,497 downloadsDownload Subtitles26 KB

20 comments

  1. ඉෂාන් මදූෂ

    බොහොම ස්තූතියි

  2. Prabuddha Kulatunga

    Elama.patta

  3. Chalana

    thnx sis...

  4. KAVINDA GAMAGE

    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්ර්ණාමය ඔබට පුද කරමි.
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!

  5. Sanindu Lakkitha

    |•|•|•|°උපසිරසට බෝහොම තුති සහෝ°|•|•|•|
    ~~~~~~~~~~~~~~බුදුසරණයි~~~~~~~~~~~~~~~

    1. Sanindu Lakkitha

      Sry wenna oni.. Thnx sis

  6. Rakitha

    Ela

  7. Kulanjana Maduranga

    niayamai…thanks sis..sub ekata..digatama sub demu.jaya wewa……

  8. Kasun Lakshan

    mekata sub dunnata godaaaak sthuthiyi akke
    karana siyalu wada katayuthu sarthaka wenna kiyala eka hithinma prarthana karanawa

  9. amali sadumini

    Sub ekta thnkzz

  10. amali sadumini

    Aluth kdrama ekk thiynwa "deserving of the name" kiyla. Puluwn nn ektath sub dennako. Plzzzz....

  11. Chami.S

    Thanks..
    Good Luck..

  12. silent$

    Thnxxxxxxxxxxxxxxx

  13. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  14. Suu

    thank You

  15. Kamali

    Healer ep 3 sub ganna bane.

  16. Shehan putha

    Thanks H.H

  17. shen

    akki her private life kdrama eka sub krnna puluwnda?

    1. Rashu Fernando

      403 Forbidden kiyala watenawa ep1, 2
      Anikwa check kale na

  18. Tharidu Sagara

    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!
    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
    ආදරෙයි..ආ ..