හැමතිස්සෙම වගේ සෝන්ග් යිගෙන් ඈත් වෙන්න හදපු දෝ මින් ජුන්,අන්තිමේදී සෝන්ග් යිට කැමති වෙන්න තීරණය කරලා,එයාව බලෙන්ම වගේ සිපගන්නවා.මේකත් කෙලවර වෙන්නේ කලින් වගේම දෝ මින් ජුන් හොඳටම ලෙඩ වෙලා.ඔයාලා දන්නවා ඇතිනේ,වෙන කෙනෙක්ගේ ඛේටය එයාගේ ශරීර ගත වුනොත් එකෙන් එයා ලෙඩ වෙනවා කියලා.මොනාවා වුනත් කලින් වගේම එයාට ස…

හැමතිස්සෙම වගේ සෝන්ග් යිගෙන් ඈත් වෙන්න හදපු දෝ මින් ජුන්,අන්තිමේදී සෝන්ග් යිට කැමති වෙන්න තීරණය කරලා,එයාව බලෙන්ම වගේ සිපගන්නවා.මේකත් කෙලවර වෙන්නේ කලින් වගේම දෝ මින් ජුන් හොඳටම ලෙඩ වෙලා.ඔයාලා දන්නවා ඇතිනේ,වෙන කෙනෙක්ගේ ඛේටය එයාගේ ශරීර ගත වුනොත් එකෙන් එයා ලෙඩ වෙනවා කියලා.මොනාවා වුනත් කලින් වගේම එයාට සාත්තු සප්පායම් කරන්නේ ඉතින් සෝන්ග් යි තමයි. රෑ එළිවෙනකම් දෝ මින් ජුන් ගේ ගෙදර හිටපු සෝන්ග් යි,ගෙදරට කියන්නේ එයා වැඩ නිසා එන්න බැරිවුණා කියලා.ඒත් එයා දෝ මින් ජුන්ගේ ගෙදරින් එලියට එනකොටම යුන් ජේගේ අතටම අහු වෙනවා.තමන්ගේ අක්කා වෙන මනුස්සයෙක්ගේ ගෙදරක ඉඳලා එලියට ආපු එකට යුන් ජේ ඉන්නේ ගොඩක් කේන්තියෙන්.
තුවාල වෙලා කෝමා එකක හිටපු හ්යේ ක්යෝන්ට සිහිය එනවා.තමන්ගේ අයියගේ හැටි දන්න හ්යේ ක්යෝන්,එයා ඉස්සරහ මොකුත් මතක නැති ගානට හැසිරෙනවා.මොකද ජේ ක්යෝන් දැනගත්තොත් හ්යේ ක්යෝන් එයාගැන දන්නවා කියලා,එකෙන් සෝන්ග් යි වගේම එයාවත් අනතුරේ වැටෙන්න පුළුවන් නිසා.ඒවගේම මේ පරික්ශනේ නවත්තන්න,ලි ජේ ක්යෝන්ගේ තාත්තා එයාට කරන්න පුළුවන් හැමදේම කරන්න හදන්නේ.
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා වලංගු වේ.
4,985 downloadsDownload You-Who-Came-From-the-Stars-E16.zip31 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/03/අවන්ත-ශශිත්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අවන්ත ශශිත්” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2016-03-08
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by
අවන්ත ශශිත්
Subtitles
7 comments
Kulanjana Maduranga
ඉෂාන් මදූෂ
බොහොම ස්තූතියි සහෝ
Sanindu Lakkitha
|•|•|•|°උපසිරසට බෝහොම තුති සහෝ°|•|•|•|
~~~~~~~~~~~~~~බුදුසරණයි~~~~~~~~~~~~~~~amali sadumini
Thnkzz for sub..
New kdrama ekk thiynwa "deserving of the name " kiyla. Puluwn nn ektath sub dennako plzzz.....chanaka
s2 ewithda...thnz saho subata. jaya wewa
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Soori
බොහෝම ස්තුතියි සහෝ උපසිරැසියට....!
Advertisement



niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……