Watch Trailer

Dragons: Riders of Berk [S05 : E05] with Sinhala Subtitles | ඕඩිගේ වසන්ගතය [සිංහල උපසිරැසි සමඟ]

මේ කාතාමාලාවේ පස් වෙනි කොටස අරගෙන තමයි ම මේ ආවේ. පුරැදු කෙනානම් නෙමෙයි ඉතින්. මේක ඉක්මනට ඉවර කරන්න ඔනි නිසා වෙනදා වගේම මමත් මේකට සම්බන්ධ වුනා. එහෙනම් වැඩි පුරාජේරැ ඔනි නැහැ කතාව පැත්තට යමු. අද කොස මෙහෙමයි, ඇස්ට්‍රිඩ් මුරසංචාරයක් යනකොට දකිනවා. එයාලාගේ දූපත ලග වෙරලේ නැවක් ඉබාගාතේ පාවෙවී තියනවා. ඉතින්…

මේ කාතාමාලාවේ පස් වෙනි කොටස අරගෙන තමයි ම මේ ආවේ. පුරැදු කෙනානම් නෙමෙයි ඉතින්. මේක ඉක්මනට ඉවර කරන්න ඔනි නිසා වෙනදා වගේම මමත් මේකට සම්බන්ධ වුනා. එහෙනම් වැඩි පුරාජේරැ ඔනි නැහැ කතාව පැත්තට යමු.

අද කොස මෙහෙමයි, ඇස්ට්‍රිඩ් මුරසංචාරයක් යනකොට දකිනවා. එයාලාගේ දූපත ලග වෙරලේ නැවක් ඉබාගාතේ පාවෙවී තියනවා. ඉතින් එයා ඇතුලට යනවා මොකද බලන්න, ඇතුලට ගිහින් බලනකොට ඒහිටිය හැම කෙනෙක්ම වගේ මැරිලා. එයාලගේ සිරැරැ කොල පාට වෙලා. ඉතින් ඇස්ට්‍රිඩ් බයවෙලා කළබලෙන් එතනින් එළියට එන්න හදනකොට එතන තවම මැරිලා නැති ඒත් ලෙඩ වෙලා හිටපු කෙනෙක් අතින් ඇස්ට්‍රිඩ්ව සීරෙනවා.

ඉතින් ඇස්ට්‍රිඩ් දූපතට ඇවිත් අනිත් අයටත් මේ ගැන කියනවා.. දිගටම මේ ගැන හොයාගෙන යනකොට මෙයාලා හොයාගන්නවා මේක ඕඩිගේ වසන්ගතය කියලා. මේක ශතවර්ශ ගනනාවක් පරණ වසංගතයක්, මේ වසන්ගතේ හැදුනු කෙනෙක්ට උපරිම ජීවත් වෙන්න පුළුවන් දින තුනක් විතරයි. ඊට පස්සේ එයා කොළපාට වෙලා මැරෙනවා. ඉතින් අර සීරීම නිසා ඇස්ට්‍රිඩ්ටත් මේ ලෙඩේ බෝවෙනවා. ඉතින් කට්ටිය ඉතිහාසය පීර පීර මේකට බෙහෙතක් හොයනවා. අවසානෙදි කොහොම හරි මේක බෙහෙතක් හොයාගන්න හිකප් ඇතුළු පිරිස සමත් වෙනවා.

ඒ බෙහෙත තමයි බර්ෆලෝඩ් කියන මකරගේ කෙලවලින් හැදුන කොළපාට දියරය, ඉතින් මෙයාලා ආපහු ඉත.ිහාසය පීර පීර හොයනවා මේ මකරා ගැන, ඒත් මේ මකරා මොන වගේද කින්ද මන්ද සිම දෙයක් කිසිම තැනක සටහන් වෙලා නැහැ, එයාලට දැනගන්න ලැබෙන එකම දේ ශතවර්ෂ ගනනාවකට කලින් වසන්ගතේ ඇතිවුන වෙලාවේ මේ මකරැ හැම එකෙක්ම මරලා දාලා කියන එක විතරයි, එත් අවසානෙදි මෙයාලා කොහොම හරි මකරෙක් ඉන්නවයි කියලා හිතන්න පුළුළුන් තැනක් හොයාගන්නවා. ඉතින් මෙතනින් එහාට කතාව ඔයාලට බාරයි, මම යනවා.

 

Dragons: Riders of Berk on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා අදාළ වේ.

1,911 downloadsDownload Dragons-05x05-1.zip17 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/08/DilshanSachintha1.png මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිල්ෂාන් සචින්ත(සචී)” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2015-11-01
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles by

දිල්ෂාන් සචින්ත

Subtitles

1,911 downloadsDownload Subtitles17 KB

7 comments

  1. Sanindu Lakkitha

    |•|•|•|°උපසිරසට බෝහොම තුති සහෝ°|•|•|•|
    ~~~~~~~~~~~~~~බුදුසරණයි~~~~~~~~~~~~~~~

  2. Gathsara Umesh Kumara

    Bohoom sthuthiy upasrsyt shooi dryaa

  3. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  4. දමිත්

    ස්තුතියි සහෝ...
    ජයෙන් ජය

  5. ඉෂාන් මදූෂ

    බොහොම ස්තූතියි සහෝ

  6. Chami.S

    Thanks..
    Good Luck..

  7. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P