”මගේ හීනේ තවදුරටත් හීනයක් නෙවෙයි. එදා ඉදන්, මම එකම හීනයක් දකින්න පටන් ගත්තා. සමහර දවස් වල, ඒ හීනේ යටපත් වෙලා තිබුනා. ඒත්, අවස්ථාවක් ලැබුන ගමන් ම ඒ හීනේ මගේ හිතේ හොල්මන් කරන්න පටන් ගත්තා. මං දන්නේ මං අපරාධයක් කරලා තියනවා කියනෙක විතරයි” ඔන්න ඔය විදියට තමා අද කතාව පටන් ගන්නේ. මූන් හෝ ගේ හිත […]

”මගේ හීනේ තවදුරටත් හීනයක් නෙවෙයි. එදා ඉදන්, මම එකම හීනයක් දකින්න පටන් ගත්තා. සමහර දවස් වල, ඒ හීනේ යටපත් වෙලා තිබුනා. ඒත්, අවස්ථාවක් ලැබුන ගමන් ම ඒ හීනේ මගේ හිතේ හොල්මන් කරන්න පටන් ගත්තා. මං දන්නේ මං අපරාධයක් කරලා තියනවා කියනෙක විතරයි”
ඔන්න ඔය විදියට තමා අද කතාව පටන් ගන්නේ. මූන් හෝ ගේ හිත ඇතුළෙ පෙරළි කරන මේ හීනය මොකක්ද, හීනයක් වුනත් මේක හීනයක් නොවෙන හැබෑවක් වෙන්න යනවා කියලනේ මූන් හෝ කියන්නේ.
කලින් කොටසෙදි හීලර්ට අලුත් වැඩක් පැවරුනා මතක ඇතිනේ. ඒ තමයි යොන් ශින් ගේ අනාගත බලාපොරොත්තුව මොකක්ද කියලා හොයාගන්නෙක. ඒ අතරතුරේ හීලර්, මිනීමැරුමකට සැකකාරයෙක් වුනානේ. මේත් එක්ක හීලර්ට ලොකු සැකයක් ඇති වෙනවා මේ සිද්දි හැම එකක්ම එකිනෙකට සම්බන්ධ දේවල්ද කියලා. ඒත් එක්කම හීලර් නියම අපරාධකාරයා හොයා ගන්න තමයි හදන්නේ. මොකද නියම මිනීමරුවා හොයා ගත්තොත් විතරයිනේ, හීලර්ට තමන්ගේ නිර්දෝශිකම ඔප්පු කරන්න පුලුවන්. ඒත් එක්කම මේ කොටසේ එක සිද්ධියක් නිසා හීලර් පුදුමෙන් පුදුමෙට පත් වෙනවා. ඒත් එක්කම මේ කොටස අවසානේ හීලර්, අපි හැමෝවම පුදුමයට පත් කරනවා. බලන්නකෝ මොකද වෙන්නේ කියලා.
එහෙනම් සිව්වෙනි මෙහෙයුමෙන් මුණ ගැහෙමු. සුබ දවසක්.
Due to copyright issues, we do not provide any torrent links.
Healer.E03.141215.HDTV.H264.720ps-LIMO
මෙම ලබා දී ඇති උපසිරැසි HDTV පිටපත් සඳහා අදාළ වේ.
6,051 downloadsDownload Healer-E03-1.zip29 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/02/HelaliHemamali-e1485986499743.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හෙළිලි හේමමාලි” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-02-02
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.


Subtitles by
හෙළිලි හේමමාලි
Subtitles
13 comments
ඉෂාන් මදූෂ
C. R. ජයලත්
Niyamai Sis Jaya Wewa!!!!!!
Kulanjana Maduranga
niayamai…thanks sis..sub ekata..digatama sub demu.jaya wewa……
Chami.S
Thanks..
Good Luck..Sanindu Lakkitha
|•|•|•|°උපසිරසට බෝහොම තුති°|•|•|•|
~~~~~~~~~~~~බුදුසරණයි~~~~~~~~~~~~~amali sadumini
Thnkzz sub ekta.
amali sadumini
Good luck
nishani upeksha
Akki new k drama ekk thiynwa deserving of the name kiyla. Puluwn nn ektath aub dennako... plzzz.....
Good luck sis..Prabuddha Kulatunga
elama :D :D
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Suu
thank You
Shehan putha
ස්තුතියි ඔබට
Tharidu Sagara
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!
අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
ආදරෙයි..ආ ..
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Healer (2014-2015) [E03] with Sinhala Subtitles | තෙවන මෙහෙයුම [සිංහල උපසිරසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/08/Healer-Korean-TV-Series-2014–2015.jpg)

නියමයි.බොහොම ස්තූතියි