මේ ගෙන එන්නේ ටීන් වුල්ෆ් කතා මාලාවේ 6වන සමයේ 13 වන කොටසයි.පසුගිය කොටස ගැන පොඩි මතක් කර ගැනීමක් කරනවානම් අපි දැක්කා පාසලට අලුතෙන් ආපු උපදේශිකාවගේ සැබෑ පරමාර්ථය මොකක්ද කියලා. ඇය අස්වාභාවික ජීවින් සොයාගෙන් ඔවුන්ව ඝාතනය කරනවා. එහෙම කරගෙන යද්දී තමා ජෙරාඩ්ගේ පුනරාගමනය සිද්ධ වෙන්නේ. දැන් ඉතින් තකට තක තමා.…

මේ ගෙන එන්නේ ටීන් වුල්ෆ් කතා මාලාවේ 6වන සමයේ 13 වන කොටසයි.පසුගිය කොටස ගැන පොඩි මතක් කර ගැනීමක් කරනවානම් අපි දැක්කා පාසලට අලුතෙන් ආපු උපදේශිකාවගේ සැබෑ පරමාර්ථය මොකක්ද කියලා. ඇය අස්වාභාවික ජීවින් සොයාගෙන් ඔවුන්ව ඝාතනය කරනවා. එහෙම කරගෙන යද්දී තමා ජෙරාඩ්ගේ පුනරාගමනය සිද්ධ වෙන්නේ. දැන් ඉතින් තකට තක තමා.දෙන්නගෙම අරමුණ එකක් නිසා දෙන්නම සහයෝගයෙන් එක්වීලා වැඩ කරනවා.
උපදේශිකාවගේ ප්‍රහාරයට ලක් වුන බ්‍රෙට් හා සම්බන්ධවයි අද කොටස ගෙවී යන්නේ. ප්‍රහාරයට ලක්වුණා බ්‍රෙට් ජිවිතේ බේරගන්න පලා යනවා. ජෙරාඩ් හා උපදේශිකාව ඔහුව ලුහු බඳිනවා.මේ අතර වාරයේ බ්‍රෙට්ව හොයාගෙන ස්කොට් ඇතුලූ කණ්ඩායමත් එනවා. බ්‍රෙට් ඝාතනය වීමට ප්‍රථමව ස්කොට් ඇතුළු පිරිසට බ්‍රෙට්ව මුණ ගැසේවි ද? ජෙරාඩ්ගේ නව සැලැස්ම මොකක්ද?මේ ටික වගේම තව දේවල් රාශියක් අද කොටසේ අන්තර්ගතයි.
එහෙනම් අද කොටස රසවිඳින්න කියලා අරාධනා කරමින් සමුගන්නවා.හැමෝටම ජය ශ්‍රී.
“The Best Way to Build an army is through Fear”
– Gerad-

Due to copyright issues, we do not provide any torrent links.
Teen.Wolf.S06E13.HDTV.x264-FLEET
මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත් සඳහා අදාළ වේ.
20,372 downloadsDownload Teen-Wolf-S06E13.zip25 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අනුරුද්ධ(ලියෝ)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2015-04-22
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
අනුරුද්ධ (ලියෝ)
Subtitles
48 comments
Mineth Sithmaka
asanka
Ay deyyo mehema sub denne..
Ummmma...KAVINDA GAMAGE
ලස්සනම ලස්සන කතාවක් ඉතුරු ටිකත් ඉක්මනටම දෙන්න බලන්න ඉවසන්න බෑ
ආපු ගමන්ම බාගත්තා… … පට්ටයි .
කියලා වැඩක්නෑ ආයි මේ කතාවනම් නියමයි…
බොහෝම ස්තුතියි මේ කරන කැපවිමට.
අනේ මේ වගේම playful kiss season 2
එකත් සබ් දෙන්නකො සම්පුර්ණ කතාවම .Kushan Dananjaya
Thanks bro sub ekata !!! :-)
Mahesh
Sub ekata thanx
Isuru Upendra
සබ් එකට ගොඩක් ස්තූතියි සහෝ…
කෝල් මයිකල්සන්
තෑන්ක්ස් සහෝ
Sanjula Jeter
thanks bro!
kavi
thenks saho sub ekata
රයන් ද සිල්වා
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
ඊලග කොටසෙන් හමු වෙමු
#ජය වේවාSudheera Kasun
Thanks.....!
C. R. ජයලත්
Niyamai Saho Jaya Wewa!!!!!
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
Lakshan Thennakoon
Niyamai Thanks bro sub ekata, enakan balan hitiye, nathara wenneth pissu hedena vidihatane, ;) :)
Lakshan Thennakoon
:( :( :( SUB eka Download Karanda be.??// :( :( Page Not Found Kiyala wetenawa
Pradeep Anuruddha Dissanayake
Dan hari
Lakshan Thennakoon
Thanks bro hadanakamma hitiya page eke
Sanindu Lakkitha
|•|•|•|°උපසිරසට බෝහොම තුති සහෝ°|•|•|•|
~~~~~~~~~~~~~~බුදුසරණයි~~~~~~~~~~~~~~~Edie
උපසිරසට බොහෝම ස්තුතියි සහෝ…
Chamod98
Thanks bokka
Viraj
sub ekata thanks saho.. jaya wewa!!
Gathsara Umesh Kumara
Bohoom sthuthiy anurudda shoo upasiresyt......
D.Chamara
බොහොම ස්තුතියි සහෝ.......නියමයි.....
Kasun Widusha
Tnx sahoo sub ekata
Madura J. Kawshalya
ගොඩාක් ස්තූතිය සහෝ සිංහල සබ් එකට ...
බයිස්කෝප් උපසිරැසි කණ්ඩායමට ජය ..nirodha uthpala
Kolla velavata vada ne thx for sub bro obata jaya digatama denna labeva keya hadavatinma partana karanava bro
Nimal
Niyamai bro
Thanusha Rameshwara Bandara
ela niyama wedak!
nuwan
thanks!!!!
Chamara Asanka
Thanks mcho
Chamara Asanka
ජය වේවා
lahiru
tanxx broo ikmanata dunnata
PDROX
Tanx bn sub walata :D
sudeera
එල මචං
tharaka
බොහොම ස්තුතියි සහෝ සබ් එකට.
tharaka
බයිස්කෝප් උපසිරැසි කණ්ඩායමට ජය.
Lushan Kuruppu
thx! bro...!
Gayan
ස්තූති සබ් එකට
isuru sankalpa
14 ikmanata oneee
Hima Benaragama
සබ් එකට ගොඩාක් ස්තුතියි...
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
nuwan
thanks mcn...
Ishan
Mchn teen wolf season 6 episod 14,15 ikmanata dapanko bro.
lakshan
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට
Ravindu Rukshan
Thx
Mevandhanushka
Thanks
suranuwan
thank you...
Anonymous
බොහොම ස්තූතියි සහෝදරයා ලිපියටත් උපසිරසියටත්.... ජය වේවා....❤️
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

Thanks Saho !!! ikmanata dunnata thanks sub eka !! Jaya Wewa