දහයත් අරගෙන ඔන්න ආවා. කොතනින්ද, කලින් කොටස ඉවර වුනේ…. කොහොම අමතක වෙන්නද ඒක. පාර්ක් බොන්ග් සෝ එක්ක යොන් ශින්, ජේත්තුවට ඇඳගෙන මාධ්‍ය හමුවට යන්නනේ සැලැස්ම. ඔන්න ඉතින්, කොහොමහරි මේ දෙන්නා සම්මන්ත්‍රණ ශාලාවට ඇතුල් වෙනවා. ඒත්, ඊට පස්සේ… සම්ඩේ නිව්ස් එක, හා හා පුරා කියලා සජීවි විකාශනයක් කරන්න හදන වෙලාවේ…

දහයත් අරගෙන ඔන්න ආවා. කොතනින්ද, කලින් කොටස ඉවර වුනේ…. කොහොම අමතක වෙන්නද ඒක. පාර්ක් බොන්ග් සෝ එක්ක යොන් ශින්, ජේත්තුවට ඇඳගෙන මාධ්‍ය හමුවට යන්නනේ සැලැස්ම. ඔන්න ඉතින්, කොහොමහරි මේ දෙන්නා සම්මන්ත්‍රණ ශාලාවට ඇතුල් වෙනවා. ඒත්, ඊට පස්සේ… සම්ඩේ නිව්ස් එක, හා හා පුරා කියලා සජීවි විකාශනයක් කරන්න හදන වෙලාවේ වැඩේ සාර්ථක වෙයිද?
මතක ඇතිනේ, කලින් හ්වන්ග් ජේ ගුක්, ජෞෂ්ඨයට කතා කරපු විදිය? ඔන්න ඉතින්, හ්වන්ග් ජේ ගුක්ට, ඕනවටත් වැඩි වන්දියක් ඒ වෙනුවෙන් ගෙවන්න වෙනවා. ඒ අතරේ, මාස්ටර් ඉදලා, ඉදලා මෙදා පාර නම් හීලර් මුණ ගැහෙනවා. ඒ විතරක් නෙවෙයි, හීලර්නොදැන හිටී බොහොමයක් දේවල් එයාට දැනගන්න ලැබෙනවා. ඊට පස්සේ, හීලර් ගොඩක් කම්පනයට පත් වෙනවා. මේ සේරම අස්සේ, යොන් ශින්, හීලර් ට ඊමේල් එකක් යවලා ඉල්ලීමක් කරනවා. ඒ මොකක් වෙන්න පුලුවන්ද? එතනින් පස්සේ මොකක් වෙයිද?
ඊලඟ කොටසෙන් හමුවෙමු! සුබ දවසක්!
Due to copyright issues, we do not provide any torrent links.
Healer.E10.150106.HDTV.H264.720p-LIMOs
මෙම ලබා දී ඇති උපසිරැසි HDTV පිටපත් සඳහා අදාළ වේ.
5,382 downloadsDownload Healer-E10-1.zip26 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/02/HelaliHemamali-e1485986499743.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හෙළිලි හේමමාලි” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-02-02
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by
හෙළිලි හේමමාලි
Subtitles
18 comments
Charuka Lakshitha
Chami.S
Thanks..
Good Luck..ඉෂාන් මදූෂ
බොහොම ස්තූතියි
Kulanjana Maduranga
niayamai…thanks sis..sub ekata..digatama sub demu.jaya wewa……
Adithya Gimhana
thanx akke Sub ekata
~~~ Jaya wewa ! ~~~Chandima
Niyamai supiri katawa ... thaz..
sandu
thankx anith tikath ikmanata demu
Sanindu Lakkitha
|•|•|•|°උපසිරසට බෝහොම තුති°|•|•|•|
~~~~~~~~~~~~බුදුසරණයි~~~~~~~~~~~~~C. R. ජයලත්
නියමයි හෙළිලි අක්කා ජය වේවා!!!!!
Deardevill
Korean magul nathuwa english tv show dapankoo bn.. last ship season 4 patan gatta.. The Defenders patan gatta.. ewa danne nathuwa... me wikara danna epaa bn... tv show baluwahama thiyennema eka digata korean reddawalll....
nirodha uthpala
Obata jaya sis meka ivarayak karamu nehhh?? Digatama sub denna labeva keya hadavatinma partana karanava sis
danuka
thanks sis sub ekata." W – Two Worlds" korean drama ekata sub dendako.
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Prabuddha Kulatunga
niyamay.. :D :D
Suu
thank You
kaveen
akke 9 episode eka pennanne na ne
Shehan putha
Thanks
Tharidu Sagara
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!
අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
ආදරෙයි..ආ ..
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Healer (2014-2015) [E10] with Sinhala Subtitles | දසවන මෙහෙයුම [සිංහල උපසිරසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/08/Healer-Korean-TV-Series-2014–2015.jpg)


බයිස්කෝප් අඩවිය වෙනුවෙන් කරන කැපවීම බොහෝ අගය කොට සලකනවා…
තවත් උපසිරසිකින් හමුවෙමු…
ජය…