Watch Trailer

Six Flying Dragons (2015) AKA Yookryongi Nareushya [EP 17] with Sinhala Subtitles | වීරයෙකුගේ බිහිවීම [සිංහල උපසිරැසි සමඟ]

මතකයිනෙ කලින් වතාවෙ බැන්ග් වොන් කොහොමහරි හේදොන්ගැප්වරුන්ව තමන්ගෙ අදහසට එකඟ කරගත්ත බව. ඉතින් දැන් රජුගේ නියෝගය ලැබෙන්නෙ හොන්ග් ඉන්බැන්ග් සහ ගිල්තේමිව අත්තඩංගුවට ගන්න ලෙස.නමුත් ගිල්තේමි සහ හොන්ග් ඉන්බැන්ග් ඒ අණට එකඟ වෙන්නෙ නැහැ. ඔවුන් කොහොමහරි ගෝර්යෝවෙන් පළා යන්ඩයි අදහස් කරන්නෙ. සෙනෙවි චෝයි යන්ග් මේ…

මතකයිනෙ කලින් වතාවෙ බැන්ග් වොන් කොහොමහරි හේදොන්ගැප්වරුන්ව තමන්ගෙ අදහසට එකඟ කරගත්ත බව. ඉතින් දැන් රජුගේ නියෝගය ලැබෙන්නෙ හොන්ග් ඉන්බැන්ග් සහ ගිල්තේමිව අත්තඩංගුවට ගන්න ලෙස.නමුත් ගිල්තේමි සහ හොන්ග් ඉන්බැන්ග් ඒ අණට එකඟ වෙන්නෙ නැහැ. ඔවුන් කොහොමහරි ගෝර්යෝවෙන් පළා යන්ඩයි අදහස් කරන්නෙ. සෙනෙවි චෝයි යන්ග් මේ වෙනකොට සෙනෙවි සොන්ග්යේට උදව් කරන්ඩයි එකඟ වෙලයි ඉන්නෙ. අන්තිමට කොහොමහරි පැනලා යන්ඩ උත්සාහ කරන හොන්ග් ඉන්බැන්ග්ව අල්ලගන්න හැකි වෙනවා. නමුත් ගිල්තේමිව අල්ලගන්න එක නම් පහසු වෙන්නෙ නැහැ. මොකද ඔහු ඇත්තටම දක්ශ සටන් කරුවෙක්. ඉතින් කවුද ඔහු සමඟ සටන් කරන්ඩ ඉදිරිපත් වෙන්නෙ?

Six Flying Dragons on IMDb

 

 

Due to copyright issues, we do not provide any torrent links.

Six.Flying.Dragons.E17.151130.720p-450p-XViD-WITH-iPOP-BarosG-LIMO-CHAOSrel

මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා වලංගු වේ.

2,578 downloadsDownload Six-Flying-Dragons-E17.zip28 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/09/Normal.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සුධාරා විද්‍යාරත්න” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2014-10-01
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles by

සුධාරා විද්‍යාරත්න

Subtitles

2,578 downloadsDownload Subtitles28 KB

14 comments

  1. Shiran Udara

    surar

  2. Chami.S

    Thanks..
    Good Luck..

  3. Dew

    marvel defenders ekata sub denne kawadda bn?

  4. dew

    Thnx.. ikmnin ithuru kotas tikeet sub denna...
    Lassna story ekk.. thwat sub den awasthwa lben kiyl parthan krnwa... good luck

  5. KAVINDA GAMAGE

    කියලා වැඩක්නෑ ආයි මේ කතාවනම් නියමයි…
    බොහෝම ස්තුතියි මේ කරන කැපවිමට.
    අනේ මේ වගේම playful kiss season 2
    එකත් සබ් දෙන්නකො සම්පුර්ණ කතාවම .

    බොහෝමත්ම ස්තූතියි

  6. tharindu gunarathna

    marvel defenders sub plz

  7. Charuka Lakshitha

    බයිස්කෝප් අඩවිය වෙනුවෙන් කරන කැපවීම බොහෝ අගය කොට සලකනවා…
    තවත් උපසිරසිකින් හමුවෙමු…
    ජය…

  8. Kulanjana Maduranga

    niayamai…thanks sis..sub ekata..digatama sub demu.jaya wewa……

  9. Sanindu Lakkitha

    |•|•|•|°උපසිරසට බෝහොම තුති°|•|•|•|
    ~~~~~~~~~~~~බුදුසරණයි~~~~~~~~~~~~~

  10. C. R. ජයලත්

    නියමයි අක්කා ජය වේවා!!!!!

  11. Mahesh

    Sub ekata thanx

  12. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  13. Tharidu Sagara

    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!
    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
    ආදරෙයි..ආ ..

  14. Krishani

    Thank you