මේ ගෙන එන්නේ ටීන් වුල්ෆ් කතා මාලාවේ 06 වන සමයේ 14 වන කොටසයි.ඉතින් මේ කතා මාලාවේ තව කොටස් කිහිපයයි ඉතිරිව පවතින්නේ.ඒ වගේම තමා මේ කොටසත් එක්කම 15 වෙනි කොටසත් අද නිකුත් කළා.එහි උපසිරස හෙට දිනයේ දී ලබා දෙන්නම්. පසුගිය කොටසින් :- උපදේශිකාවගේ හා ජෙරාඩ්ගේ ප්‍රහාරහාරයට ලක්වුණ බ්‍රෙට් කෙසේ හො පලා ගිහින් ජිව…

මේ ගෙන එන්නේ ටීන් වුල්ෆ් කතා මාලාවේ 06 වන සමයේ 14 වන කොටසයි.ඉතින් මේ කතා මාලාවේ තව කොටස් කිහිපයයි ඉතිරිව පවතින්නේ.ඒ වගේම තමා මේ කොටසත් එක්කම 15 වෙනි කොටසත් අද නිකුත් කළා.එහි උපසිරස හෙට දිනයේ දී ලබා දෙන්නම්.
පසුගිය කොටසින් :- උපදේශිකාවගේ හා ජෙරාඩ්ගේ ප්‍රහාරහාරයට ලක්වුණ බ්‍රෙට් කෙසේ හො පලා ගිහින් ජිවිතේ බේරාගන්නවා.මේ අතර වාරයේ ස්කොට්,මලියා ,කෝරි හා ලියාම් බ්‍රේට්ව හොයාගෙන යද්දී උමඟ තුලදී ස්කොට් උගුලකට අහුවෙලා දරුනුවටම තුවාල ලබන නිසා එතනින් එහාට කෝරි හා ලියාම් බ්‍රෙට්ව හොයාගෙන් ඉස්සරහට යනවා.කෙසේ වෙතත් ඔවුන්ට ප්‍රහාරයක් දියත් කරන්න උපදේශිකාව උත්සහ කලත් ජෙරාඩ් ඒක වළකන්නේ ඔවුන්ගේ අභිප්‍රාය ප්‍රකාශ කරමින්.කේසේ හො අවසානයේ බ්‍රෙට් හා කෝරි රිය අනතුරකින් මීය යනවා. ඒ වගේම කවදාවත් නැති විදියට ආජන්ට් භය වෙනවත් අපි දැක්කා.මේ අතර වාරයේ නෝලන් විසින් කුරේ පිළිබඳව හැමෝටම එළිදරව් කරනවා.මේ නිසාම හැමෝම වගේ අස්වාභාවික අයට ලොකු භියක් දක්වන්න පටන් ගන්නවා.
අද කොටසින් :- දිගින් දිගටම මරණ සිද්ධ වෙන නිසා ස්කොට් සාම සාකච්ඡාවකට ඇරයුම් කරනවා.හැබැයි ඒක ඉවර වෙන්නේ වෙඩි වරුසාවකින්.ඒ වගේම පාසලේ ලියාම්ට විරුද්ධ ලොකු කැරැල්ලක් දියත් වෙනවා.ලියාම්ට කිව්වට අස්වාභාවික මිනිස්සු හැමෝටම විරුද්ධව.හේතුව තමා සාමන්‍යය මිනිස්සු මේ අස්වාභාවික අයට අධික භියක් දැක්වීම?ඇයි මේ එක පාරටම මෙච්චර ලොකු භියක්?සාම සාකච්ඡාවට ගිය ස්කොට් පණ පිටින් ආයේ ඒවිද?පාසලේ කැරැල්ලට කෙසේනම් විසඳේවි ද?මේ හැමදේම කතාව බලලම විසඳ ගැනීම ඔබට භාරයි.
ලිපිය කියවාගෙන ආවනම් මේ ටික අනිවාර්යෙන් කියවන්න කියලා ඉල්ලා සිටිනවා.උපසිරැසිකරුවන් විදියට අපි හැමෝම මේ කර්තව්‍යය කරන්නේ ඉතාමත් ආසාවෙන්.ඒ වගේම ලොකු වෙහෙසක්,කැපකිරීමක් මේ වෙනුවෙන් යොදවනවා.අපි මේ හැම දෙයක්ම කරන්නේ කිසිම දෙයක් බලාපොරොත්තු නොවී ආත්මතෘප්තිය වෙනුවෙන්. හැබැයි එහෙම කියලා කිසිම කෙනෙක් භාගෙට වැඩ කරනවා කියලා මම හිතන්නේ නම් නෑ.හැමෝම ලොකු කැපවීමකින්,තමන්ගේ උපරිමයෙන්ම මේ වැඩේ කරනවා.නමුත් අපි හැමෝම අතින් පොඩි පොඩි අඩු පාඩු වෙන්න පුළුවන්.ඉතින් අඩුපාඩු හදාගෙන ඉස්සරහට යන්න ඔය අයගේ සහයෝගය අනිවාර්යෙන් අවශ්‍යයි.ඉතින් උපසිරසක වේවා,ලිපියක වේවා,අඩු පාඩුවක් දැක්කොත් තැනින් තැන ඒක විවේචනය නොකර මේ පහල තියෙන කමෙන්ට් සෙක්ෂන් එකේ හෝ,පෞද්ගලිකව හෝ ඇඩ්මින්වරයෙක්ට හෝ දන්වන්න.එවිට ඒ අඩුපාඩුව නිවැරදි වේවි.එසේ නැතිව වෙන තැනින් තැන විවේචනය කළා කියලා කවදාවත් ඒ අඩුපාඩුව හැදෙන්නේ නෑ.මොකද අපි ඒ ගැන දැනුවත් නොවන නිසා.මේ ටික කිව්වේ පසුගිය සති කිහිපය තුල තැනින් තැන දැකපු දේවල් කිහිපයක් නිසා.කාගෙහරි හිත රිදුනම් සමාවෙන්න ඉල්ලන ගමන් සමුගන්නවා.
නැවත හමුවෙන තුරු හැමෝටම ජය ශ්‍රී….

Due to copyright issues, we do not provide any torrent links.
Teen.Wolf.S06E14.HDTV.x264-FLEET.si
මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත් සඳහා අදාළ වේ.
22,476 downloadsDownload Teen-Wolf-S06E14.zip26 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අනුරුද්ධ(ලියෝ)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2015-04-22
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
අනුරුද්ධ (ලියෝ)
Subtitles
61 comments
THUSHARA
Charuka Lakshitha
බයිස්කෝප් අඩවිය වෙනුවෙන් කරන කැපවීම බොහෝ අගය කොට සලකනවා…
තවත් උපසිරසිකින් හමුවෙමු…
ජය…Sanindu Lakkitha
|•|•|•|°උපසිරසට බෝහොම තුති සහෝ°|•|•|•|
~~~~~~~~~~~~~~බුදුසරණයි~~~~~~~~~~~~~~~shehan
Thanks saho
Kalana Liyanaarachchi
Ela ela. Digatama demu.
කනිශ්ක ලක්මාල්
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
ඊලග කොටසෙන් ඉක්මනට හමු වෙමු
#ජය වේවාDG
bohoma sthuthi saho......
Edie
thanks bro
Kasun Widusha
Tnx mcn Liyoo
Sujith Champika
thnz mchn...
theekshana
supiri bro E15 ekatath ikmanta sub dennoo... jaya sri
nirodha uthpala
Eanikan balan hitiye thx for sub digatama demu obata jaya
SUPUN KAVINDA
sub aka denna patta kepakerimak karanwa kiyala mama dananwa. anika oya aka aka thena thena kiyana dewal ganan ganna apa kauru hari munata deyak kiuwoth anna aka gena hithanna. sau akata thanks saho....
Chamod98
Thanks lot mcn
Ravindu
Thnqq bro
Isuru Upendra
ගොඩක් ස්තූතියි සහෝ
nuwan
thanks!!!!!!!!
kent
thnx macho
Sadis M. Kulatunge
ගොඩක් ස්තූතියි සහෝ
Mahesh
Sub ekata thanx
akalanka
thnks mchn.k
උදාර දිල්ශාන්
සබ් එකට තෑන්ක්ස් සහෝ
15 ත් ඉක්මණට දෙන්න සහෝ
එලමරයන් ද සිල්වා
මේක දෙනකල් තමයි බලන් හිටියේ අනුරුද්ධ සහෝ
තෑන්ක්ස් සිංහල උපසිරැසියටC. R. ජයලත්
Niyamai Saho Jaya Wewa!!!!!
Sasitha Asaranga
keep it up bro. thanks
Kushan Dananjaya
තෑන්ක්ස් සබ් එකට
මධුකප්‍රිය පෙරේරා
බොහොම ස්තුතියි
Rasindu V. Perera
නියමයි සබ් එකට තැන්ක්ස්...ඊලග එකත් ඉක්මනට දෙමු.
Prasa
Thank you sub ekata.
anith aya kiyana ewa ganan ganna epa.kasun
ela mcn 15 depanko ikmanata bala sub eka denakan balan nne
Amalka
Thanks machan sub ekata
Viraj tharuka
Thanks bro sub walata!!
Mahesh
15wa ikmnta dendoooo....
Kelum Senevirathne
ඔය ගැම්මටම 15 එකත් දාමු
chalitha
අනිත් සබ් එකත් ඉක්මනට දෙන්නකො සහෝ
isuru
Subata pib bro! s06e15 e subath ikmanatama demune... tnx oyala me karana deta...tnx again!
Aushi
sub ekata thankz dr.. digatama me wage hodata wade karagene yamu.
chameera lakshan
5 වෙනි එක ඉක්මනට දාන්නකො බ්‍රෝ
chalitha
15වනි එකටත් සබ් දාමු නෙ සහෝ
D.Chamara
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
Viraj
sub ekata thanks saho.. jaya wewa!!
tharaka
උපසිරැසියට බොහෝම ස්තුතියි
dulitha hashan
thankzzz
dulitha hashan
thanx
Lakshan Thennakoon
upasirasata isthuthiyi Jaya
Anton Perera
Thanks saho sub ekata
Sandaru Dilshan
Thanks machan sub ekata... Jaya weva..
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
lahiru
tanxxx bro supirii
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

patta tnx