හීලර් එක්කගෙන ඔන්න එකොලොස්වෙනි වතාවටත් ආවා. අද කොටස ගැන කිව්වොත් පටන් ගන්නේ මෙහෙමයි. කිම් මූන් හෝ ගෙදර ඇවිත් බලද්දි, දකිනවා, එයාගෙ සූට්ක්කේස් එක ඇරලා දාලා තියනවා, ඒත් එක්කම එයාට කෝල් එකක් එනවා. කවුද ඉතින්… හීලර් තමයි. හීලර් කියනවා, එයාට මූන් හෝ ව මූණට මූණ හමුවෙලා අහන්න දෙයක් තියනවා කියලා. ඒ වෙනුවෙන…

හීලර් එක්කගෙන ඔන්න එකොලොස්වෙනි වතාවටත් ආවා. අද කොටස ගැන කිව්වොත් පටන් ගන්නේ මෙහෙමයි. කිම් මූන් හෝ ගෙදර ඇවිත් බලද්දි, දකිනවා, එයාගෙ සූට්ක්කේස් එක ඇරලා දාලා තියනවා, ඒත් එක්කම එයාට කෝල් එකක් එනවා. කවුද ඉතින්… හීලර් තමයි. හීලර් කියනවා, එයාට මූන් හෝ ව මූණට මූණ හමුවෙලා අහන්න දෙයක් තියනවා කියලා. ඒ වෙනුවෙන් මූන් හෝ ඉල්ලන දෙයක් දෙන්න කැමතියි කියලත් හීලර් කියනවා. ඉතින්, හිලර් ලයිට් සේරම නිවලා, එයාගේ ඡායාව විතරක් පේන විදියට ඉදගෙන, මූන් හෝ ගෙන් අහනවා, අර පස්දෙනාගෙ පින්තූරෙ ගැන.
හොදම වැඩේ වෙන්නේ එතනින් පස්සේ තමයි. හීලර්, පොරොන්දු වුනානෙ, ගනුදෙනුව අනුව මූන් හෝ ඉල්ලන දේ දෙනවා කියලා. දන්නවද මූන් හෝ ඉල්ලන්නෙ මොකක්ද කියලා.. හීලර්ගේ මූණ පෙන්නන්න කියලයි ඉල්ලන්නේ…! ඉතින්, හීලර් මොකක් කරයිද? කතාව බලන්නකෝ..
දොලහත් අරන් එන්නම්. සුබ දවසක්!
Due to copyright issues, we do not provide any torrent links.
Healer.E11.150112.HDTV.H264.720p-LIMOs
මෙම ලබා දී ඇති උපසිරැසි HDTV පිටපත් සඳහා අදාළ වේ.
5,227 downloadsDownload Healer-E11.zip29 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/02/HelaliHemamali-e1485986499743.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හෙළිලි හේමමාලි” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-02-02
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by
හෙළිලි හේමමාලි
Subtitles
12 comments
ඉෂාන් මදූෂ
nirodha uthpala
Obata jaya sis digatama denna labeva keya hadavatinma partana karanava sis
Dilantha
ස්තුති සාහා්දරී. W two වලටත් සබ් දෙන්න පුලුවන්නම් ලොකු උදව්වක්.
Chami.S
Thanks..
Good Luck..Charuka Lakshitha
බයිස්කෝප් අඩවිය වෙනුවෙන් කරන කැපවීම බොහෝ අගය කොට සලකනවා…
තවත් උපසිරසිකින් හමුවෙමු…
ජය…Kulanjana Maduranga
niayamai…thanks sis..sub ekata..digatama sub demu.jaya wewa……
Sanindu Lakkitha
|•|•|•|°උපසිරසට බෝහොම තුති°|•|•|•|
~~~~~~~~~~~~බුදුසරණයි~~~~~~~~~~~~~රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Prabuddha Kulatunga
patta :D
Suu
thank You
Shehan putha
Tharidu Sagara
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!
අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
ආදරෙයි..ආ ..
Advertisement
![Healer (2014-2015) [E11] with Sinhala Subtitles | එකොලොස්වන මෙහෙයුම [සිංහල උපසිරසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/08/Healer-Korean-TV-Series-2014–2015.jpg)


බොහොම ස්තූතියි