දහතුන්වෙනි වතාවටත් හීලර් අරගෙන ඔන්න ආවා. මතකයිනේ කලින් කොටස ඉවර වුනේ කොහොමද කියලා? හීලර්ට තුවාල වුනා, හීලර් ව සන්ග් සෝ එකේ කට්ටියට අහු වෙන්න කලින්, මාස්ටර් ඇවිත් හීලර්ගේ තැන ගත්තා. ඔය අතරේ අජුම්මාට හීලර් ඉන්න තැනක් හොයා ගන්න බැරි නිසා එයා කවදාවත් නොකරපු දෙයක් කරනවා. ඒ තමයි, යොන් ශින්ට කතා කරලා පාර්…

දහතුන්වෙනි වතාවටත් හීලර් අරගෙන ඔන්න ආවා. මතකයිනේ කලින් කොටස ඉවර වුනේ කොහොමද කියලා? හීලර්ට තුවාල වුනා, හීලර් ව සන්ග් සෝ එකේ කට්ටියට අහු වෙන්න කලින්, මාස්ටර් ඇවිත් හීලර්ගේ තැන ගත්තා. ඔය අතරේ අජුම්මාට හීලර් ඉන්න තැනක් හොයා ගන්න බැරි නිසා එයා කවදාවත් නොකරපු දෙයක් කරනවා. ඒ තමයි, යොන් ශින්ට කතා කරලා පාර්ක් බොන්ග් සෝ ව හොයාගන්න කියලා කියනෙක. අදුනන්නැති ගෑනු කෙනෙක් එකපාරටම කතා කරලා, අමුතු කතා ගොඩක් කිව්වොත් අපි වුනත් පුදුම වෙනවනේ. ඉතින් යොන් ශින්ටත් හිතා ගන්න බැරි වෙනවා. ඒත්, ඉතින් කොහොමහරි යොන් ශින්, බොන්ග් සෝ ව හොයාගෙන, ඉස්පිරිතාලෙටත් ගෙනියනවා.ඔන්න එතනදි අහන්න, දකින්න, විදින්න වෙන දේවල් නිසා, යොන් ශින් දැන ගන්නවා පාර්ක් බොන්ග් සෝ නමින් මෙච්චර කල් එයත් එක්ක හිටියේ වෙන කවුරුවත් නෙවෙයි, හීලර් කියලා. ඉතින්, යොන් ශින් ඊලගට මොනවා කරයිද?
ඒත් එක්කම අද කොටස අවසාන වෙන්නේ නොහිතූ දේකින්. ඔයාලම බලන්නකෝ, ඒ මොකක්ද කියලා.
එහෙනම් දහහතරත් අරන් එන්නම්. සුබ දවසක්!
Due to copyright issues, we do not provide any torrent links.
Healer.E13.150119.HDTV.H264.720p-LIMOs
මෙම ලබා දී ඇති උපසිරැසි HDTV පිටපත් සඳහා අදාළ වේ.
5,615 downloadsDownload Healer-E13.zip27 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/02/HelaliHemamali-e1485986499743.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හෙළිලි හේමමාලි” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-02-02
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by
හෙළිලි හේමමාලි
Subtitles
15 comments
ඉෂාන් මදූෂ
Rakitha
Thanks
Tharu
eka digatama sub denawata Thank you very much
Charuka Lakshitha
බයිස්කෝප් අඩවිය වෙනුවෙන් කරන කැපවීම බොහෝ අගය කොට සලකනවා…
තවත් උපසිරසිකින් හමුවෙමු…
ජය…Kulanjana Maduranga
niayamai…thanks sis..sub ekata..digatama sub demu.jaya wewa……
Chami.S
Thanks..
Good Luck..nirodha uthpala
Hammeh meaka eanna eanna pissu vattanava thx for sub sis digatama sub denna labeva keya hadavatinma partana karanava sis
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Sanindu Lakkitha
|•|•|•|°උපසිරසට බෝහොම තුති°|•|•|•|
~~~~~~~~~~~~බුදුසරණයි~~~~~~~~~~~~~C. R. ජයලත්
නියමයි හෙළිලි අක්කා ජය වේවා!!!!!
Prabuddha Kulatunga
Elama :D :D
Suu
thank You
Shehan putha
Thanks
Pramodhya
Thank you... Great work ❤
Tharidu Sagara
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!
අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
ආදරෙයි..ආ ..
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Healer (2014-2015) [E13] with Sinhala Subtitles | දහතුන්වන මෙහෙයුම [සිංහල උපසිරසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/08/Healer-Korean-TV-Series-2014–2015.jpg)


බොහොම ස්තූතියි