Watch Trailer

Tomorrow with You (2017) AKA Naeil Geudaewa [EP 12] with Sinhala Subtitles | හෙට ඔයා එක්ක [සිංහල උපසිරැසි සමඟ]

12 කොටස ආයෙමත් එන සෝජූන්ට අනාගතේ කී ඩොන්ග් කියපු දේ විස්වාස කරන්න බැරි වෙනවා. අනාගතේදි සෝ ජූන් දකින්නේ තමන් අතුරුදහන් වෙලා තියෙන බවත් ඒ නිසා මාරින් ගොඩක් දුක් විඳින බවත් විතරයි. ඉතින් ඇය එහෙම දුක් විඳින එක නවත්තන්න තියෙන හොඳම දේ දැන්ම ඇගෙන් වෙන් වෙන එක කියලා ඔහු තීරණය කරනවා. ඒත් මේ කිසිම දෙයක් නොදන…

12 කොටස

ආයෙමත් එන සෝජූන්ට අනාගතේ කී ඩොන්ග් කියපු දේ විස්වාස කරන්න බැරි වෙනවා. අනාගතේදි සෝ ජූන් දකින්නේ තමන් අතුරුදහන් වෙලා තියෙන බවත් ඒ නිසා මාරින් ගොඩක් දුක් විඳින බවත් විතරයි. ඉතින් ඇය එහෙම දුක් විඳින එක නවත්තන්න තියෙන හොඳම දේ දැන්ම ඇගෙන් වෙන් වෙන එක කියලා ඔහු තීරණය කරනවා. ඒත් මේ කිසිම දෙයක් නොදන්න මා රින් සෝ ජූන්ගෙ වෙනස් වීම ගැන පුදුම වෙනවා. දෙන්නා අතර ඇතිවෙන කතාබහකදී මා රින් ගෙදරින් යන්න යනවා….

Tomorrow with You on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා වලංගු වේ.

1,849 downloadsDownload Tomorrow-With-You-E12.zip32 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/08/kanishkaP.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කනිෂ්කා ගිහානි පෙරේරා” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Previous BT1

All BT1

Next BT1

 

 

Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2014-08-23
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles

1,849 downloadsDownload Subtitles32 KB

7 comments

  1. Charuka Lakshitha

    බයිස්කෝප් අඩවිය වෙනුවෙන් කරන කැපවීම බොහෝ අගය කොට සලකනවා…
    තවත් උපසිරසිකින් හමුවෙමු…
    ජය…
  2. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  3. C. R. ජයලත්

    Niyamai Sis Jaya Wewa!!!!!!

  4. Sanindu Lakkitha

    |•|•|•|°උපසිරසට බෝහොම තුති°|•|•|•|
    ~~~~~~~~~~~~බුදුසරණයි~~~~~~~~~~~~~

  5. Iresha Madhushani

    The water God’s bride drama eke sub dennakoo plz...

  6. Kulanjana Maduranga

    niayamai…thanks sis..sub ekata..digatama sub demu.jaya wewa……

  7. Tharidu Sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.