ගෙදරක වලස් පවුලක් හිටියා.. වලස් පියයි, වලස් මවයි, වලස් බබයි.. මතකද කි යොන්ග් ජේ කියපු වලස් සින්දුව…! සින්දුව සරල වුනාට, යොන්ග් ජේ ඒක පාවිච්චි කරේ ලොකු කතාවක් කියන්නයි. කි යොන්ග් ජේ, සල්ලි බලේට ඔලුව පහත් කරේ නැති නිසා ජීවිතෙන් වන්දි ගෙවන්න වුන හැටි කලින් කොටසෙන් ඔයාලා දැක්කා. මේ අවාසනාවන්ත සිද්ධිය,…

ගෙදරක වලස් පවුලක් හිටියා..
වලස් පියයි, වලස් මවයි, වලස් බබයි..
මතකද කි යොන්ග් ජේ කියපු වලස් සින්දුව…! සින්දුව සරල වුනාට, යොන්ග් ජේ ඒක පාවිච්චි කරේ ලොකු කතාවක් කියන්නයි.
කි යොන්ග් ජේ, සල්ලි බලේට ඔලුව පහත් කරේ නැති නිසා ජීවිතෙන් වන්දි ගෙවන්න වුන හැටි කලින් කොටසෙන් ඔයාලා දැක්කා. මේ අවාසනාවන්ත සිද්ධිය, මාස්ටර්ට ආදරේ කරපු හැමෝටම ලොකු දුකක් වෙනවා. හීලර්ට ඒක දරාගන්න ගොඩක් අමාරු වෙනවා. කොයි තරම් ද කිව්වොත් දවස් ගානක්, නොකා, නොබී වැටුන තැන වැටිලා ඉන්න තැනටම හීලර්ගේ හිත කඩා වැටෙනවා. හීලර් ගැන අජුම්මටවත්, යොන් ශින්ටවත්, මූන් හෝ ටවත් කිසිම තොරතුරක් හොයාගන්න ලැබෙන්නේ නෑ.
අජුම්මා විතරනේ හීලර් ඉන්න තැන දන්නේ, ඒත් දැනගත්තට යන්න විදියක් නෑ, මොකද ගියත් හීලර් ඇවිත් දොර නෑරියොත් ඇතුලට යන්න විදියක් නැති නිසා. ඉතින් හීලර්ව එලියට ගන්න අජුම්මා උපායක් යොදනවා. මොකක්ද වෙන්නේ කියලා බලන්නකෝ.
එහෙනම් ආයිත් එන්නම්. සුබ දවසක්!
Due to copyright issues, we do not provide any torrent links.
Healer.E14.150120.HDTV.H264.720p-LIMO
මෙම ලබා දී ඇති උපසිරැසි HDTV පිටපත් සඳහා අදාළ වේ.
5,317 downloadsDownload Healer-E14.zip26 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/02/HelaliHemamali-e1485986499743.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හෙළිලි හේමමාලි” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-02-02
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by
හෙළිලි හේමමාලි
Subtitles
12 comments
C. R. ජයලත්
Charuka Lakshitha
බයිස්කෝප් අඩවිය වෙනුවෙන් කරන කැපවීම බොහෝ අගය කොට සලකනවා…
තවත් උපසිරසිකින් හමුවෙමු…
ජය…ඉෂාන් මදූෂ
බොහොම ස්තූතියි
nirodha uthpala
niyamai sis obata jaya digatama sub denna labeva keya hadavatinma partana karanava sis
Sanindu Lakkitha
|•|•|•|°උපසිරසට බෝහොම තුති°|•|•|•|
~~~~~~~~~~~~බුදුසරණයි~~~~~~~~~~~~~Kulanjana Maduranga
niayamai…thanks sis..sub ekata..digatama sub demu.jaya wewa……
Prabuddha Kulatunga
patta :D :D
Suu
thank You
Chami.S
Thank You....
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Shehan putha
ස්තුතියි
Tharidu Sagara
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!
අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
ආදරෙයි..ආ ..
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Healer (2014-2015) [E14] with Sinhala Subtitles | දහ හතරවෙනි මෙහෙයුම [සිංහල උපසිරසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/08/Healer-Korean-TV-Series-2014–2015.jpg)


නියමයි හෙළිලි අක්කා ජය වේවා!!!!!