මේ ගෙන එන්නේ The Defenders කතා මාලාවේ 05වන කොටසයි.කතාවේ තේමාව හා අනිකුත් විස්තර හැමෝම දැන් දන්න නිසා ඒ ගැන කියන්න අවශ්‍යය වෙන්නේ නෑ.එහෙනම් අද කොටස පැත්තට හැරෙමු… ආරක්ෂකයන් හතර දෙනා එකිනෙකා වාද කරමින් සිටින විට හස්තය විසින් ප්‍රහාරයක් දියත් කළා .දැන් අපි දන්නවා හස්තයේ අභිප්‍රාය මොකක්ද කියලා.ඔව් ඔව්…

මේ ගෙන එන්නේ The Defenders කතා මාලාවේ 05වන කොටසයි.කතාවේ තේමාව හා අනිකුත් විස්තර හැමෝම දැන් දන්න නිසා ඒ ගැන කියන්න අවශ්‍යය වෙන්නේ නෑ.එහෙනම් අද කොටස පැත්තට හැරෙමු…
ආරක්ෂකයන් හතර දෙනා එකිනෙකා වාද කරමින් සිටින විට හස්තය විසින් ප්‍රහාරයක් දියත් කළා .දැන් අපි දන්නවා හස්තයේ අභිප්‍රාය මොකක්ද කියලා.ඔව් ඔව් අයන් ෆිස්ට්ව අල්ල ගන්න තමා.හැබැයි සටන ලේසි පහසු වෙන්නේ නම් නෑ.හස්තය ඉතා දරුණු ප්‍රහාරයක් තමා දියත් කලේ.මේ ප්‍රහාරයෙන් කුමන හානියක් වේවි ද? ඒ වගේම ඉලෙක්ට්‍රා හා ඩෙයාර්ඩෙවිල් අතර බැඳීම කෙතරම් දුරට ඉස්මතු වේවි ද?තම ආදරණියන් රැක ගන්න ආරක්ෂකයින් කුමන පියවරක් අනුගමනය කරාවි ද?මේ ටික දැනගන්න නම් අද කොටස බලන්නම වෙනවා.
එහෙනම් ලොකු ආසාවක් අද සපුරා ගත්තා වීමු හා හසන්ත සහෝලට පින් සිද්ධ වෙන්න.ඔව් ඔව් මාර්වල් කතා මාලාවක කොටසකට උපසිරසක් කරන්න.එහෙනම් ඩිසී එකකින් ළඟදීම මුණ ගැසෙමු.එතෙක් හැමෝටම ජය ශ්‍රී.
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරැසිය WEB පිටපත් සඳහා අදාළ වේ.
11,117 downloadsDownload the-defender-s01e05.zip27 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අනුරුද්ධ(ලියෝ)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2015-04-22
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by
අනුරුද්ධ (ලියෝ)
Subtitles
40 comments
Charuka Lakshitha
Krishan Madusanka
thanks machala.ඔයාල කලින් ඔක්කොම ඉක්මනින් දෙනවා වගේ.නියමයි ඉතින්
Nimesh
Ammo meke sub eka enakal baiscop eke keraki keraki hitiye...thanxx saho sub ekata...
nuwan
thanks mcn patta
Udara Damith B/K
අම්මෝ ඇති යන්තන් dc එක්කෙනෙක් සබ් දීලා
ස්තුතියිSanindu Lakkitha
|•|•|•|°උපසිරසට බෝහොම තුති සහෝ°|•|•|•|
~~~~~~~~~~~~~~බුදුසරණයි~~~~~~~~~~~~~~~shehan
pattama anith tikath ikmanatama demu kollane
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
අසිත
elama saaho thanks
Chamara Asanka
Thnx mcho
ලහිරු ප්‍රසාද්
සබට ස්තූතියි බැට්සියො..
D.Chamara
බොහොම ස්තුතියි සහෝ.......නියමයි.....
kasun chaturanga
thnx saho...niyaamai. anith sub tikath ikmanata dendooooo
කවින්ද බුද්ධික
බොහෝම ස්තූතියි සහෝ උපසිරැසියට.. ජය වේවා..
nirodha uthpala
Thx for the sub digatama demu obata jaya
tharangani
thanx
Kasun
බොහොම ස්තූතියි සහෝ......
lahiru
tanxxx bro supirii
ඉෂාන් මදූෂ
නියමයි.බොහොම ස්තූතියි සහෝ
C. R. ජයලත්
Niyamai Saho Jaya Wewa!!!!!
tharindu gunarathna
thanks
Rasindu V. Perera
නියමයි...සබ් එකට තැන්ක්ස්...එනකන් හිටියේ...තව 3යි...
supun bro
thada thada bro...
piyumal sanjeewa
බොහොම ස්තූතියි සහෝ
silent$
Paharaaaaaaaaaaaaa
shan
sub එකටත් බොහොම ස්තුතියි ලියෝ.. ;)
ජය වේවා!!Hasitha Chathuranga
බොහොම ස්තූතියි සහෝ……
Rasitha Pradeep Somasiri
උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ....
Sajeevi
thanks
Viraj
sub ekata thanks saho.. jaya wewa!!
LSM HUSKAA
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ
shasith sandaruwan
සුපිරියක් තමයි ඉතින්. සීසන් එකම ඩවුන්ලෝඩ් කරා.
දැන් නම් සබ් අටම දීලා නිසා බලාගෙන බලාගෙන යන්න ඕන.
ඊට කලින් කමෙන්ට් ටික කොටාගෙන කොටාගෙන යන්න ආවේ.
බොහොම ස්තූතියි අනුරුද්ධ සහෝ සිංහල උපසිරැසියට...
දිගටම සබ් දෙමු ආ... :P
ඔබට ජය!රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Amalka
Thanks machan sub ekata
Janitha Pasan
බොහොම ස්තූතියි!!!
Supun Preemal
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ ....!
Milinda Sadaruwan
thanks bro
Hashan M. Priyadarshana
බොහොම ස්තුතියි
Bimbisha Adithya
සිංහල උපසිරැසියට බොහොමත් ම ස්තූතියි❣️ ජය✨️
Anonymous
Thank you bro
Advertisement


බයිස්කෝප් අඩවිය වෙනුවෙන් කරන කැපවීම බොහෝ අගය කොට සලකනවා…
තවත් උපසිරසිකින් හමුවෙමු…
ජය…