Heavenly Delusion [S01 : E07 & E08] Sinhala Subtitles ඔන්න ඉතින් අපි ටිකෙන් ටික අවසානයක් කරා ලගාවෙමින් තමා ඉන්නෙ. සුපුරුදු පරිදිම අදත් තවත් episode දෙකකට සිංහල උපසිරැසි අරන් ඇවිත් තියෙන්නෙ. මේ පාර episode දෙක ඔයාලම හොඳද නැද්ද කියලා තීරණය කරන්න. බලලා යටින් comment එකකුත් දාගෙන යන්න. ආයෙමත් අපි බලමු…

ඔන්න ඉතින් අපි ටිකෙන් ටික අවසානයක් කරා ලගාවෙමින් තමා ඉන්නෙ. සුපුරුදු පරිදිම අදත් තවත් episode දෙකකට සිංහල උපසිරැසි අරන් ඇවිත් තියෙන්නෙ. මේ පාර episode දෙක ඔයාලම හොඳද නැද්ද කියලා තීරණය කරන්න. බලලා යටින් comment එකකුත් දාගෙන යන්න.
ආයෙමත් අපි බලමු මේ කතාංග වල මොකද වෙන්නෙ කියලා.
මරූ සහ කිරුකො හොයාගන්නව ඇත්තටම මොකද්ද මේ ඉමෝටල් ඕඩර් එක කියන්නෙ කියලා. මෙයාලගෙ අරමුණ මොකද්ද ? කවුද මෙයාලව මෙහෙයවන්නෙ ? කොහොමද මේක ඇති උනේ ? වගේ ප්‍රශ්ණ ගොඩකට මේ කතාංග වලින් ඔයාලට පිළිතුරු හම්බෙනවා. මෙයාලට උදවු කරන්නත් මරූ සහ කිරුකො ඉදිරිපත් වෙනවා. දැන් 08 වෙනි කතාංගෙ පැත්තට හැරුනොත් උසාමිගෙ වගතුග බලාගන්නත් පුලුවන්. මේ කථාංග ටිකක් සංවේදියි. ඒක ඔයාලම බලන්නකො මොකද වෙන්නෙ කියලා
09 සහා 10 කතාංග වලට උපසිරැසි අරන් එනකම් ඉවසීමෙන් ඉන්න….
See yaa !!!!
-ගඟුල් කාව්‍ය –

Due to copyright issues, we no longer provide any torrent links.
Tengoku Daimakyou – [1080p]
ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපත් සඳහා පමණක් අදාළ වේ.
3,069 downloadsDownload Heavenly-Delusion-S01-E07-E08-Sinhala-Subtitles-Baiscopelk.zip23 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලංකන් Weebs” කණ්ඩායමට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම එම කණ්ඩායමේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2021-02-08
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
ලංකන් Weebs
Subtitles
5 comments
Dilshan buddika
Ishan Madusha
බොහෝම ස්තූතියි...
Anonymous
Thanks jayawewa.....!
nipun
MEKA SUPIRIYAK DIGATAMA GENNA
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Advertisement
![Heavenly Delusion [S01 : E07 & E08] Sinhala Subtitles | අමරණීය සංවිධානයක්? [සිංහල උපසිරසි] (18+)](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2023/11/Heavenly-Delusion-Cover-2.jpg)




සුපිරි ❤️