Hell’s Paradise AKA Jigokuraku Season 2 Sinhala Subtitles එළඹුනු 2026 වසරේ ආරම්භක බලාපොරොත්තු සහගත ඇනිමෙ කතා මාලාවක් උනු, Mappa Studio වෙතින් අරන් එන Hell’s Paradise Season 2 හි 4 වන කොටසේ සිංහල උපසිරැසි එක්කයි ඔබ මේ එකතු වෙන්නෙ. මේ රාක්ෂයන් නිර්මාණය උනේ කොහොමද? නිර්මාණය කළේ කවුද? ඒ මොන අරමුණ වෙනුව…

Hell’s Paradise AKA Jigokuraku Season 2 Sinhala Subtitles
එළඹුනු 2026 වසරේ ආරම්භක බලාපොරොත්තු සහගත ඇනිමෙ කතා මාලාවක් උනු, Mappa Studio වෙතින් අරන් එන Hell’s Paradise Season 2 හි 4 වන කොටසේ සිංහල උපසිරැසි එක්කයි ඔබ මේ එකතු වෙන්නෙ.
මේ රාක්ෂයන් නිර්මාණය උනේ කොහොමද? නිර්මාණය කළේ කවුද? ඒ මොන අරමුණ වෙනුවෙන්ද? කියන කාරණා වලට උත්තර පසුගිය කොටසෙදි අපිට දැනගන්න ලැබුනා. දූපතේ ඉන්න ටෙන්සෙන් කියල හඳුන්වන කෙනා මේ හැම දෙයක්ම පාලනය කරන බවත් අමරණීය පානය තාම මූලාකෘති මට්ටමේ තියෙන බවත් එයින් කියවුනා. ඒ අතරෙදි නැති වෙලා තිබුනු ගබිමරුගේ මතකයත් ටිකෙන් ටික ආපහු එන්න පටන් ගත්තා.
ජීවයේ අමෘතය හෙවත් අමරණීය පානය හොයාගෙන ගියපු කණ්ඩායම ආපහු ආවෙ නැති නිසා යමදා අසයිමොන්වරු, ඉවගකුරේ ෂිනෝබි වරු සහ නින්ජාවරු එකතුවෙන් තවත් කණ්ඩායමක් මේ දූපතට පිටත් වෙනවා. ඉතින් එයාලට මේ දූපතේදි මොන වගේ දේවල් හම්බවෙයිද? ගබිමරු ඇතුළු කණ්ඩායම ඊළඟට මොකකට මුහුණ දේවිද? නරඹන්න එහෙනම් මේ කොටස. මීළඟ කොටස් වලින් මුණ ගැහෙමු.
ලංකන් weebs වෙනුවෙන් – හසරංග නදීෂ
Episode Name: The Samurai Code and Carnage
Released Date: 2026.02.01
IMDB Rating: 8.4 (at 2026.02.03)
Hell’s Paradise AKA Jigokuraku Season 2 Sinhala Subtitles
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසිය Web පිටපත සඳහා පමණක් ලබා දි ඇත.
800 downloadsDownload Hells-Paradise-Jigokuraku-S02E04.zip17 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලංකන් Weebs” කණ්ඩායමට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම එම කණ්ඩායමේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
PLATINUM MEMBER
JOINING DATE – 2021-02-08
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
ලංකන් Weebs
Subtitles
- #Chiyaki Kabayashi
- #Editor's Pick
- #Hell's Paradise: Jigokuraku Sinhala sub
- #Hell's Paradise: Jigokuraku Sinhala subtitles
- #Marisa Duran
- #MaxxA
- #Must Watch
- #Offbeat
- #sinhala
- #Sinhala Subtitle
- #Sinhala Subtitles
- #subtitle
- #Subtitles
- #You Decide
- #Yuji Kaku
- #Yumiri Hanamori
- #උපසිරැසි
- #ලංකන් Weebs
- #සිංහල
- #සිංහල උපසිරසි
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්ටයිටල්
- #සිංහල සබ්ටයිටල්ස්
0 comments
No comments yet.
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Hell’s Paradise: Jigokuraku [S02 : E04] Sinhala Subtitles | දිවයිනට ආ නව සටන්කාමීන් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/01/Hells-Paradise-Banner.jpeg)


