Watch Trailer

Hell’s Paradise: Jigokuraku [S02 : E10] Sinhala Subtitles | ගුරු ගෝල සුසංයෝගය [සිංහල උපසිරසි]

Hell’s Paradise AKA Jigokuraku Season 2 Sinhala Subtitles එළඹුනු 2026 වසරේ ආරම්භක බලාපොරොත්තු සහගත ඇනිමෙ කතා මාලාවක් උනු, Mappa Studio වෙතින් අරන් එන Hell’s Paradise Season 2 හි 10 වන කොටසේ සිංහල උපසිරැසි එක්කයි ඔබ මේ එකතු වෙන්නෙ. ගබිමරු, යුසුරිහා, ෂියොන්, නුරුගයි, සගිරි, ගන්තෙත්සයි ඇතුළු කණ්ඩායම්…

Hell’s Paradise AKA Jigokuraku Season 2 Sinhala Subtitles

එළඹුනු 2026 වසරේ ආරම්භක බලාපොරොත්තු සහගත ඇනිමෙ කතා මාලාවක් උනු, Mappa Studio වෙතින් අරන් එන Hell’s Paradise Season 2 හි 10 වන කොටසේ සිංහල උපසිරැසි එක්කයි ඔබ මේ එකතු වෙන්නෙ.

ගබිමරු, යුසුරිහා, ෂියොන්, නුරුගයි, සගිරි, ගන්තෙත්සයි ඇතුළු කණ්ඩායම් කිහිපය ටෙන්සෙන්ලා එක්ක සටන් කරද්දි ටෙන්සෙන්ලගෙ වැඩි විස්තර හෙළි වෙනවා. එයාලගෙ මුළු බලය වගේම හැකියාවන් සහ තඕ බලය පාවිච්චි කරන විදිහ ගැන තවත් දේවල් පැහැදිලි උනා. ඒ අතරෙ හතුරන් එක්ක පවා එකතු වෙලා ටෙන්සෙලා දෙන්නෙක්වම පරද්දන්න ගන්තෙත්සයි ඇතුළු කණ්ඩායමට පුලුවන් උනා.

ඒ අතරේ තවත් තැනක සටන් වදින ෂියොන් සහ නුරුගයි තමන්ගේ සටනේ අසීරුම තැනකට මුහුණ දීල තිබුනා. තමන් සහ ටෙන්සෙන් කියන දෙන්නම ශක්තියේ සීමාවන්ට ළං වෙලා ඉන්නවා. ඉතින් එයාලා මේ අසීරි තත්වයෙන් ගොඩ එන්නෙ කොහොමද? නරඹන්න එහෙනම් මේ කොටස. මීළඟ කොටස් වලින් මුණ ගැහෙමු.

ලංකන් weebs වෙනුවෙන් – හසරංග නදීෂ

• Episode Name: Master and Student
• Released Date: 2026.03.15
• IMDB Rating: 9.0 (at 2026.03.17)

 

 

 

Hell’s Paradise AKA Jigokuraku Season 2 Sinhala Subtitles

 

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසිය Web පිටපත සඳහා පමණක් ලබා දි ඇත.

581 downloadsDownload Hells-Paradise-Jigokuraku-S02E10.zip13 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලංකන් Weebs” කණ්ඩායමට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම එම කණ්ඩායමේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank
PLATINUM MEMBER
JOINING DATE – 2021-02-08
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

Next BT1

Next BT1

Subtitles by

ලංකන් Weebs

Subtitles

581 downloadsDownload Subtitles13 KB

0 comments

No comments yet.