Classroom of the Elite Season 01 Sinhala Subtitles තම තමන්ගෙ නොයෙක් පෞද්ගලික අරමුණු ඉෂ්ට සිද්ධ කරගන්න තමන්ගෙ අවට ඉන්න අයව සූක්ෂම විදිහට Manipulate වෙන හැටි බලාගන්න ලැබෙන නියම High School ඇනිමෙ කතා මාලාවක් තමයි Classroom of the Elite කියල කියන්නෙ. ඒ කතාවේ 11 සහ 12 කොටස් හෙවත් අවසාන කොටස් දෙකේ සිංහල…

තම තමන්ගෙ නොයෙක් පෞද්ගලික අරමුණු ඉෂ්ට සිද්ධ කරගන්න තමන්ගෙ අවට ඉන්න අයව සූක්ෂම විදිහට Manipulate වෙන හැටි බලාගන්න ලැබෙන නියම High School ඇනිමෙ කතා මාලාවක් තමයි Classroom of the Elite කියල කියන්නෙ. ඒ කතාවේ 11 සහ 12 කොටස් හෙවත් අවසාන කොටස් දෙකේ සිංහල උපසිරැසි එක්කයි මේ එකතු වෙන්නෙ.
දූපතේ පරික්ෂණයෙන් ලකුණුත් පරිස්සම් කරගෙන හැමෝම පණ බේරගන්න හදද්දි, පන්ති අතර තියෙන සමගිය නැති කරන්න සමහරු එක් එක් උපායන් යොදවන විදිහ අපිට දකින්න ලැබෙනවා. මතකයිනෙ කවුරු කැපිල පෙනුනත් අයනොකෝජි ඒ හැමදේකම කොටස් කාරයෙක් උනා. අයනොකෝජි නිශ්ශබ්දව ඉඳගෙන මේ හැමදේම දිහා බලාගෙන ඉන්නවා. ඉතින් මෙතන ඇත්ත කියන්නෙ කවුද, ද්‍රෝහියා කවුද, මීළඟට වෙන්නෙ මොකක්ද, දිනන්නෙ කවුද කියන එක කතා මාලාවේ අවසානය වෙනකල් ලොකුම කුතුහලයක් වෙනවා. ඉතින් මෙතනින් එහාට මොකුත් කියන්නෙ නෑ, නරඹන්න මේ අවසාන කොටස් දෙකත්. Classroom of the Elite කොහෙත්ම ඔයා හිතන විදිහෙ දෙයක් සිද්ධ නොවෙන කතාවක් වෙනවාමයි.
මේ කතා මාලාවට උපසිරැසි නිර්මාණය කරල තියෙන්නෙ Classroom of the Elite (2017) (Season 1) [1080p Dual Audio HEVC 10 bits DD] (Youkoso Jitsuryoku Shijou Shugi no Kyoushitsu e) (Batch) කියන ටොරන්ට් පිටපතේ වීඩියෝ පිටපත් වලට ගැලපෙන විදිහටයි. උපසිරැසි එක්ක කතාව අනිවාරෙන්ම ජපන් බසින් නරඹන්න අමතක කරන්න එපා. අන්තිමට ඉතින් උපසිරැසිය බාගෙන යන ගමන් comment එකකුත් දාගෙන යන්න අමතක කරන්න එපා. එහෙනම් මීළඟට Season 2 තුළින් හමුවෙමු.
ලංකන් weebs වෙනුවෙන් – හසරංග නදීෂ
Classroom of the Elite Season 01 Sinhala Subtitles
Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරැසි BD පිටපත් සඳහා පමණක් අදාළ වේ.
233 downloadsDownload Classroom-of-the-Elite-S01-E11-E12-Sinhala-Subtitles.zip29 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලංකන් Weebs” කණ්ඩායමට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම එම කණ්ඩායමේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
PLATINUM MEMBER
JOINING DATE – 2021-02-08
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
ලංකන් Weebs
Subtitles
0 comments
No comments yet.
Advertisement
![Classroom of the Elite [S01 : E11 & E12] Sinhala Subtitles | ජයග්‍රහණයේ මෙවලම් වූවෝ! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/03/CotE-S01-Banner-01.jpeg)

