Trese [S01 : E02] Sinhala Subtitles හලෝ යාලුවනේ! ඔන්න අද මම අරගෙන ආවේ ට්‍රේසේ කතා මාලාවේ දෙවන කතාංගය. මේකට IMDb: 7/10 ලැබිලා තියෙනවා. කතාංගය ස්පොයිල් වෙයි වගේ හිතෙන අය කෙලින්ම සබ් එක බාගන්න. එහෙම ගැටලුවක් නැති අයට අද කතාව ගැන ආරම්යක් දෙන්නම්, මැනිලා නගරයේ රේස් පදින කාර් දරුණු විදියට අනතුරු වලට ලක්…

Trese Sinhala Subtitles හලෝ යාලුවනේ! ඔන්න අද මම අරගෙන ආවේ ට්‍රේසේ කතා මාලාවේ දෙවන කතාංගය. මේකට IMDb: 7/10 ලැබිලා තියෙනවා.  කතාංගය ස්පොයිල් වෙයි වගේ හිතෙන අය කෙලින්ම සබ් එක බාගන්න. එහෙම ගැටලුවක් නැති අයට අද කතාව ගැන ආරම්යක් දෙන්නම්, මැනිලා නගරයේ රේස් පදින කාර් දරුණු විදියට අනතුරු වලට ලක් වෙනවා. හැබැයි මේ රේස් වලින් දිනන කාර් එක රේස් එක ඉවර වුණ ගමන්ම අතුරුදන් වෙනවා. පොලිසියට කොහොමවත්ම මේ කාර් එක අල්ල ගන්නත් බෑ. ඒ අතරේම ලිව්වෙල් කියන ගමේ හිතා ගන්න බැරි විදියට මිනිස්සුන්ට විදුලි සැර වැදිලා මිය යනවා. ඉතින් මේ රේස් දිනලා අතුරුදන් වෙන්නේ කවුද? එතකොට අර විදුලි සැර වැදීම් පිටි පස්සේ ඉන්නේ කවුද? බලලම දැන ගන්නකෝ.  එහෙනම් තුන් වන කතාංගයෙන් හමුවෙමු. ජය වේවා!

 

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.

216 downloadsDownload Trese-S01E02.zip17 KB

width=

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නිශාන් සමීර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2026-02-03

SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

 

Previous BT1

Next BT1

 

 

Trese Sinhala Subtitles

Subtitles by

නිශාන් සමීර

Subtitles

216 downloadsDownload Subtitles17 KB

0 comments

No comments yet.