කට්ටියම බලං ඉන්න ඇති ඊයෙ සබ දෙනකං. සමාවෙන්න ඕනෙ ඊයෙ දවසම කරන්ට් එක තිබ්බෙ නැති නිසා වැඩේ කරගන්න බැරි වුණා. ඉතිං ඊයෙ රෑ වෙනකං කරල අද උදේ තමයි ඉතුරු ටික ඉවරයක් කරගත්තෙ. හරි දැන් නම් කථාව සුපිරියටම යනව නේද? අද කොටසට මේ වෙද්දී 7.9ක් අරං තියනව IMDB අගය. අද නම් අපේ ලෝකෙ බේරගන්න උත්තර ධ්‍රැවයේ […]
කට්ටියම බලං ඉන්න ඇති ඊයෙ සබ දෙනකං. සමාවෙන්න ඕනෙ ඊයෙ දවසම කරන්ට් එක තිබ්බෙ නැති නිසා වැඩේ කරගන්න බැරි වුණා. ඉතිං ඊයෙ රෑ වෙනකං කරල අද උදේ තමයි ඉතුරු ටික ඉවරයක් කරගත්තෙ. හරි දැන් නම් කථාව සුපිරියටම යනව නේද?
අද කොටසට මේ වෙද්දී 7.9ක් අරං තියනව IMDB අගය. අද නම් අපේ ලෝකෙ බේරගන්න උත්තර ධ්‍රැවයේ ඉඳන් එන ගෑණු ළමයට පොඩි කරදර වගයකට මුහුණ දෙන්න වෙනව. ඒ වගේම ටොමී ගැන නොදන්න විස්තර වගයක් එයාට දැනගන්න ලැබෙනව. ඒ මොකක්ද? ඒ වගේම නෝවා ඇතුළු කට්ටිය එරිකාව හමුවෙන්න එහෙමත් නැත්තම් කොටු කරගන්න පොඩි වැඩක් කරනව. එරිකා බීජ බැංකුවක් තියාගෙන යනව. සාමාන්‍යයෙන් එහෙම කරන්නෙ මොකක් නිසාද? ඒවගේම අන්තිමට මේ ලෝකෙට වෙන්න යන විනාශය ටිකක් දැනගන්න ලැබෙනව. හරි එහෙනම් තව වැඩ වගයකුත් තියනව. ඔයාලම බලන්න අද මොකද වෙන්නෙ කියල. ජය!!!
185 MB (720p HEVC) කොපිය මෙතනින් බාගන්න
24F57C6388C95CA2D473E0B78D3FAE1872849726346 MB (HDTV) කොපිය මෙතනින් බාගන්න
6470ECDEFD543D189C30DE2AA9A0E9ED813F3072 Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
1,750 downloadsDownload Heroes-Reborn-S01E05.zip40 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/05/අචින්ත-මදුමාල්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අචින්ත මදුමාල්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
<< Previous Episode All Episodes Next Episode >>
Subtitles by
අචින්ත මදුමාල්
Subtitles
13 comments
රොයිලි
R.D
බොහොම ස්තුතියි සහෝ උපසිරසියට.........
ishanka sajith
thnx sahoooo
ishanka sajith
thnx sahoo
harsha
ස්තූතියි අචින්ත සබට ඔන්න එහෙනම් බාගන්නවා ජයවේවා
මධුකප්‍රිය පෙරේරා
උපසිරසියට ස්තුතියි,,,
Kulanjana Maduranga
niayamai…thanks ACHINTHA saho..sub ekata..digatama sub demu.jaya wewa……
ඉසුරු දිල්ශාන්
තෑන්ක්ස් සහෝ!
ජය!!!!!!!Ama
බොහොම තුති...
ජයවේවා !!!
me
Thanks
නලින්
ස්තුතියි! අචින්ත සිංහල උපසිරැසියට.
ජය වේවා!
Rasindu Perera
නියමයි..නියමයි....එනකන් හිටියේ...සබ් එකට තැන්ක්ස්....
SIRAJ (සිරාජ් ප්‍රියන්ත)
නියමයි නියමයි සහෝ
බලන්න වෙලාවක් හොයා ගන්න අමාරු නිසා එපියයි සබ් එකයි අරන් තියා ගන්නවා
සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි
දිගටම සබ් කරන්න අවැසි ශක්තිය හා කාලය ලැබේවා
ජයෙන් ජයම වේවා !
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Heroes Reborn (2015) [S01 : E05] with Sinhala Subtitles|නැවත ජනගහණය ඇති කරන්නද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/09/Heroes-Reborn-MiTV-S1P1.jpg)

බොහොම ස්තූතියි අචින්ත සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P