අපි කොහොමද අපේ සත්‍ය අරමුණ හොයාගන්නෙ? ඒක අපිට ඉපදෙද්දිම ලැබුණ, අපේ ජන්ම කේතය තුළ ලියැවුණු දෙයක්ද? එහෙම නැත්තම් ඒක අපි කාලයත් එක්ක ඉගෙනගත යුතු, ජීවිතයේ සතුට සහ ශෝකයන්ගෙන්, අපේ ආදරණීයයන්ගෙන්, අපට අහිමි වූවන්ගෙන්, අපේ ජයග්‍රහණයන්ගෙන්, සහ අපේ වේදනාවන්ගෙන්, උප්පතිය ලද වර්ධනය වන දැනුමක් ද? අපි හැමෝටම විශ…
අපි කොහොමද අපේ සත්‍ය අරමුණ හොයාගන්නෙ? ඒක අපිට ඉපදෙද්දිම ලැබුණ, අපේ ජන්ම කේතය තුළ ලියැවුණු දෙයක්ද? එහෙම නැත්තම් ඒක අපි කාලයත් එක්ක ඉගෙනගත යුතු, ජීවිතයේ සතුට සහ ශෝකයන්ගෙන්, අපේ ආදරණීයයන්ගෙන්, අපට අහිමි වූවන්ගෙන්, අපේ ජයග්‍රහණයන්ගෙන්, සහ අපේ වේදනාවන්ගෙන්, උප්පතිය ලද වර්ධනය වන දැනුමක් ද? අපි හැමෝටම විශේෂ අරමුණක් තියනව, ඒවගේම අපි කොච්චර උත්සහ කළත්, අපිට ඒකෙන් පැනල යන්න බෑ. ඉතුරුවෙන එකම ප්‍රශ්නෙ අපිට පුළුවන් වෙයිද අපි කවුද කියන දේට අවංක වෙන්න, නැතිනම් අපිව දෛවයේ බලයට යටත් වෙලා මුළුමනින්ම වෙනත් දෙයක් බවට පත්වෙයිද? අමනුෂ්‍ය දෙයක් බවට?
පුළුවන් ඉක්මනට උපසිරැසිය අරං ආව. අද කථාව සඳහා IMDB අගය 8.7 අරං තියනව. ගිය සතියෙ අන්තිමට ඉවර වුණේ ටොමී එයාගෙ අම්ම එක්ක අනතුරට පත් වෙද්දි. ටෝමීට අම්මව බේරගන්න පුළුවන් වෙයිද? පොළොව යට උමං රේල් පාර සම්බන්ධව මොකක් වෙයිද? අපේ අළුත් එල් වෙන්ගඩෝර් බලයන් තියන අයට මුහුණ දෙන්න ක්‍රමයක් හොයාගන්නව. ඒ මොකක්ද? ඒ වගේම වැදගත්ම පුද්ගලයෙක් මරණයට පත්වෙනව. කවුද? වෙන්නෙ කොහොමද? ඇයි? EPIC එකේ සාර්ථකත්වයට මොකක් වෙයිද? කටාන කෙල්ල හෙවත් මිකෝ කඩුව ගන්න රෙන් එක්ක ගහන සැලැස්ම මොකක්ද? ඔන්න ඔය වගේ දේවල් බලන්න අද කථාව බලන්න වෙනව. එහෙනම් ඊළඟ කොටසින් හමුවෙමු. ජය!!!
203 MB (720p HEVC) කොපිය මෙතනින් බාගන්න
B4D9C4879C4042D9FD1376EE478E9E57A6C20378306 MB (HDTV) කොපිය මෙතනින් බාගන්න
2E3BA4B139EE610EA718F180EDCB354A7D692FD3 Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
1,978 downloadsDownload Heroes-Reborn-S01E04-baiscopelk.zip44 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/05/අචින්ත-මදුමාල්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අචින්ත මදුමාල්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
<< Previous Episode All Episodes Next Episode >>
Subtitles by
අචින්ත මදුමාල්
Subtitles
16 comments
ප්‍රදීප් ඉරේෂ්
ප්‍රදීප් ඉරේෂ්
අඩේ මම අද එක වෙලානේ
Siraj Priyantha
නියමයි නියමයි සහෝ
සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි
දිගටම සබ් කරන්න අවැසි ශක්තිය හා කාලය ලැබේවා !!!!!
ජයෙන් ජයම වේවා !!!!Ama
ඉක්මනටම දුන්නට තුති..
ඔබට ජය!!
lahiru
අචින්ත සහෝ උඹ කොහොම හරි පට්ටම ටීවී සීරිස් හොයාගන්නවා නෙ බං.පට්ට ඈ...........
Kulanjana Maduranga
niayamai…thanks ACHINTHA saho..sub ekata..digatama sub demu.jaya wewa……
nipuna akalanka
තෑන්කි යූ කිවා ඔන්න ජය වෙවා
ඉසුරු දිල්ශාන්
තෑන්ක්ස් සහෝ!
ජය!!!!!මධුකප්‍රිය පෙරේරා
හම්මේ ඔන්න දැන් තමයි බාගන්න වෙලාවක් ලැබුනේ.
බොහොම ස්තුතියි සහෝ උපසිරසියට . ඔබට ජය,wimal
ela bro
Rasindu Perera
මරු....සබ් එකට තැන්ක්ස්...
රොයිලි
බොහොම ස්තූතියි අචින්ත සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
dharshana...
Thanks...
S.K.Ruchiranga
thz machoo
Udamith Damith (b\k )
niyamaaaaaaaaai
Saketha Pulasthi
උපසිරසියට බොහොම ස්තූතියි :)
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Heroes Reborn (2015) [S01 : E04] with Sinhala Subtitles|වැඩි පිරිසක අවශ්‍යතාවය. [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/09/Heroes-Reborn-MiTV-S1P1.jpg)

එළ මචං..එනකන් බලං හිටියෙ