හරි එහෙනම් ඔන්න හය වෙනි එපියත් හැකි ඉක්මනට අරං ආව. මේ එපියට විතරක් දැනට 8.8ක අගයක් අරං තියනව IMDB එකේ. මෙච්චර කාලයක් ක්වෙන්ටින් එයාගෙ සහෝදරිය වන ෆීබි හෙව්වා. මේකෙදි නම් ඔන්න ෆීබි කවුද කියල බලාගන්න පුළුවන්. අපි එයාව කලින් එපියක දැකලත් තියනව. ඉතිං ෆීබිව හොයාගන්න ක්වෙන්ටින්ට පුළුවන් වෙයිද? ඒවගේම ගිය ස…
හරි එහෙනම් ඔන්න හය වෙනි එපියත් හැකි ඉක්මනට අරං ආව. මේ එපියට විතරක් දැනට 8.8ක අගයක් අරං තියනව IMDB එකේ. මෙච්චර කාලයක් ක්වෙන්ටින් එයාගෙ සහෝදරිය වන ෆීබි හෙව්වා. මේකෙදි නම් ඔන්න ෆීබි කවුද කියල බලාගන්න පුළුවන්. අපි එයාව කලින් එපියක දැකලත් තියනව. ඉතිං ෆීබිව හොයාගන්න ක්වෙන්ටින්ට පුළුවන් වෙයිද? ඒවගේම ගිය සතියේ හැරිස්ව අල්ලගත්ත නෝවා. ඒවගේම එල්වෙන්ගඩෝ ඩියරින්නුත් අල්ලගත්ත. මේ දෙන්නගෙන්ම කට්ටිය වද දීල ප්‍රශ්න නම් කරනව. මොනව හරි තොරතුරක් ගන්න පුළුවන් වෙයිද? තවත් වැදගත්ම දෙයක් වෙනව. හීරෝ නකමුරා කවුද කියලත් දැනගන්න පුළුවන්. තවත් පොඩි දුක්බර දෙයක් වෙනව රෙන්ට. ඒකත් ඉතිං බලන්න එහෙනම්. එපියේ ඉංග්‍රීසි මාතෘකාවේ හැටියට නම් ගේම් එක ඉවර වෙනව. ඒකෙ අර්ථයත් ඔයාලට තේරෙනව ඇතිනේ. එහෙම නැත්තම් මොකක්ද කියල බලන්නකෝ. තව ටොමීට මුහුණ දෙන්න වෙන්නෙ මොනවද? එයා ලෝකය බේරගන්න ඉදිරිපත් වෙයිද? අපේ ලෝකය බේරගන්න ආව කෙල්ලට තමන්ගෙ ආරක්ෂකයව ගිය සතියෙ නැති වුණා. මේ සතියෙ යාළුවෙකුත් මුණගැහෙනවා. ඒ කවුද? එයාට ලැබුණ ලියුම් කවරෙ තියෙන්නෙ මොකක්ද? ගොඩක් දේවල් තියනව. එහෙනම් කතාව බලමු. ඊළඟ එපියෙන් හමුවෙමු. ජය!!!
241 MB (720p HEVC) කොපිය මෙතනින් බාගන්න
75B6356AB26554D255BBA6DDB0131BA023EB8DA8367 MB (HDTV) කොපිය මෙතනින් බාගන්න
2F05EF7D18C0A359B1B2E80386F5FFA393E08B8E Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
1,916 downloadsDownload Heroes.Reborn.S01E06.baiscopelk.zip42 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/05/අචින්ත-මදුමාල්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අචින්ත මදුමාල්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
<< Previous Episode All Episodes Next Episode >>
Subtitles by
අචින්ත මදුමාල්
Subtitles
9 comments
ඉසුරු දිල්ශාන්
මධුකප්‍රිය පෙරේරා
ආ සහෝ අදනම් ඉක්මන් වෙලා වගේ
උපසිරසියට ස්තුතියි.රොයිලි
බොහොම ස්තූතියි අචින්ත සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Kulanjana Maduranga
niayamai…thanks ACHINTHA saho..sub ekata..digatama sub demu.jaya wewa……
S.K.Ruchiranga
thz machoo sub ekata
Rasindu Perera
නියමයි....දිගටම මේ වගේ සබ් එක දුන්නාම එල...
සබ් එකට තැන්ක්ස්....දසුන් සුචරිත
මේකේ පස්වෙනි කථාවට සබ දිලා නැද්ද හතරේ ඉදන් හයට නේ යන්නේ
Madushan
Thanks bro. keep it up!
Saketha Pulasthi
උපසිරසියට බොහොම ස්තූතියි :)
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Heroes Reborn (2015) [S01 : E06] with Sinhala Subtitles|කාලයේ සහ අවකාශයේ පාලකයා. [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/09/Heroes-Reborn-MiTV-S1P1.jpg)

තෑන්ක්ස් සහෝ!
ජය!!!!!