කලින් කොටසේ දකින්න ඇතිනේ අන්ධකාරයේ බබා. අහ්හ් නෑ නෑ බබී. 😀 ලොකු වුන ඉක්මන. ඒවගේම දකින්න ඇති ඒ කොහොමද කියලා. ඇය ආත්ම කාලා තමයි පෝෂණය වෙන්නේ. ආත්ම කාපු හැටියේ ටිකක් වෙලා යද්දී වැඩෙනවා. සෑම් නම් ප්‍රතිකාරය ඔන්න මෙන්න තියලා හොයාගත්තා. අර අන්ධකාරයේ බබා නිසා ජෙනා හා ඇයගේ ආච්චි මැරුණා. ක්‍රව්ලි පියතුමා ඩී…
කලින් කොටසේ දකින්න ඇතිනේ අන්ධකාරයේ බබා. අහ්හ් නෑ නෑ බබී. 😀 ලොකු වුන ඉක්මන. ඒවගේම දකින්න ඇති ඒ කොහොමද කියලා. ඇය ආත්ම කාලා තමයි පෝෂණය වෙන්නේ. ආත්ම කාපු හැටියේ ටිකක් වෙලා යද්දී වැඩෙනවා. සෑම් නම් ප්‍රතිකාරය ඔන්න මෙන්න තියලා හොයාගත්තා. අර අන්ධකාරයේ බබා නිසා ජෙනා හා ඇයගේ ආච්චි මැරුණා. ක්‍රව්ලි පියතුමා ඩීන්ට හොදටම නෙලලා පැනගත්තා. නමුත් නිකන් නෙවෙයි අන්ධකාරයේ වැඩෙන බබී අමාරාව අරගෙන. ඩීන් හා සෑම් එයාලගේ අර පරණ ගෙදර ගියාම කැස් ඇවිත් හිටියා. එයා නම් හොදටම හෙම්බත් වෙලා. එයාට උදව් ඕනේ වෙලා.
රොවීනාගේ මන්ත්‍රය නැති කළොත් විතරයි කැස් සුව වෙන්නේ. ඒක කරන්න රොවීනාව හොයාගන්න වෙනවා. ඇයව හොයාගන්න පුළුවන් වෙයිද? එයාව හොයාගන්නකන් කැස් එක විදියකට ඉදිවීද? අමාරාව අරගෙන ගියපු ක්‍රව්ලිට මොන වගේ අකරතැබ්බයන් වළට මුහුණ දෙන්න වෙයිද? මොකද ඇය ආත්ම මත පෝෂණය වෙන නිසා. බලලම ඉන්නකො.
අවාසනාවට මට MDG සහෝ දීපු සබ් එකක්වත් බලන්න බැරි වුන නිසා එයාගේ වචනම මං දන්නේ නැහැ. නමුත් මට පුළුවන් විදිහට එකම තේරුම දෙන නමුත් වචන වෙනස් කරලා ඇති. ඒ හන්දා එහෙම වචන අවුලක් තිබ්බොත් සමාවෙන්න. තවත් උපසිරැසියකින් හමුවෙමු. ගිහින් එන්නම්. හැමෝටම ජයෙන් ජය.!
135 MB (HEVC) කොපිය මෙතනින් බාගන්න
6939CF2D7692D2CEB4D1C1C1B6401D27B88E434D194 MB (HDTV) කොපිය මෙතනින් බාගන්න
AB6F55CAD9E7E4E1CAC0E0FB7F1C5D1186FBA1C7 Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
5,654 downloadsDownload Supernatural.S11E03.baiscopelk.zip72 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/02/චාමර-සම්පත්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමර සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
චාමර සම්පත්
Subtitles
37 comments
Kanishka
lakyboy
niyamai saho sub ekata godak thankzz...enakan balan hitiye...1 coment
kalana
Patta mcn.thanx
ashan
maru bro thax ah
රොයිලි
බොහොම ස්තූතියි චාමර සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
කිං මැක්ස්
බොහොම ස්තූතියි ..........!!!
කිං මැක්ස්
බොහොම ස්තූතියි ..................!!!
Udamith Damith (b\k )
niyamai .......maru...................
කවිඳු ගයාෂාන්
එල බං...
Kasun Widusha
tnx saho.................
chamini
thanks bro
nuwan
patta machan..niyama wadak..
rasika
ela ela ohoma yan...thnkz broooooooooooooo
Rasika Sagara
digatama denna....elaaaaaaaaa
sajeevi
thanks
ඉසුරු දිල්ශාන්
තෑන්ක්ස් සහෝ!
ජය!!!!!!ksdun
ela ela
dhanushka
thanx saho...
Kulanjana Maduranga
niayamai…thanks CHAMARA saho..sub ekata..digatama sub demu.jaya wewa……
S.K.Ruchiranga
thz machoo sub ekata
Ama
thanks bro...
Rasindu Perera
නියමයි...නියමයි...මේකට සබ් එනකන් බලන් හිටියේ...
සබ් එකට තැන්ක්ස්....එල...Sahan
fattama fata fata saho.. thankz a lot wewaaaa...
Keshan Wasala
බොහොම ස්තුතියි සහෝ ඔන්න දැන් තමා බලන්නේ .. ජය වේවා !!
yumal
thankzzzzzzzzzzzzzzzzzzzzzzzzz dear well done
pramuk
thanx macho
nilanka
ela ela macho
Dilshan Pamuditha
Macho 4 episode eka denne nadda danma ????
MDG
මගේ වචනම තියෙන්න ඕනේ නෑ සහෝ. තේරුම හරියට තියෙන එකයි වැදගත්. බොහොම ස්තුතියි සබ් එකට.
Aravinda Wijesuriya
tnx bro
Sanath Perera
බොහොම ස්තූතියි සහෝ උපසිරසට...
LAKSHAN
බොහොම ස්තූතියි
ඉෂාන් මදුෂ
බොහොම ස්තූතියි සහෝ
Anonymous
O
Anonymous
Mokedd bn meka haduwe meka puraaama e wesige puthage nama ne thiyenne gon kAriya
Kasun
thanks saho
lochana
thanx bro❤️
Advertisement
![Supernatural [S11 : E03] with Sinhala Subtitles | නිමාවක් නැති කුසගින්න… [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/10/Supernatural-S11P2.jpg)

Maga balagane hitiye thanks ...