Watch Trailer

Heroes Reborn (2015) [S01 : E07] with Sinhala Subtitles | ජූනි 13 වැනිදා. [සිංහල උපසිරැසි සමඟ]

පොඩ්ඩක් පරක්කු කරන්න වුණා උපසිරැසිය දෙන්න. මොකද ෆිල්ම් එකක උපසිරසියක් කරන්න වුණ නිසා මේක පස්සට දාන්න වුණා. කොහොමහරි මේ කොටසට විතරක් IMDB අගය මේ වෙද්දි 8.5ක් අරං තියනව. ඒ වගේම කියන්න ඕනෙ අද විකාශය වෙන්නෙ සුපිරිම කොටසක්. ගිය සතියේදී ගේම් එකෙන් හීරෝව නිදහස් කරගත්ත. ඊට පස්සෙ නෝවා එක්ක දෙන්නම අතීතයට එහෙ…

Heroes Reborn MiTV S1P1

පොඩ්ඩක් පරක්කු කරන්න වුණා උපසිරැසිය දෙන්න. මොකද ෆිල්ම් එකක උපසිරසියක් කරන්න වුණ නිසා මේක පස්සට දාන්න වුණා. කොහොමහරි මේ කොටසට විතරක් IMDB අගය මේ වෙද්දි 8.5ක් අරං තියනව. ඒ වගේම කියන්න ඕනෙ අද විකාශය වෙන්නෙ සුපිරිම කොටසක්. ගිය සතියේදී ගේම් එකෙන් හීරෝව නිදහස් කරගත්ත. ඊට පස්සෙ නෝවා එක්ක දෙන්නම අතීතයට එහෙමත් නැත්තම් ජූනි 13 වෙනිදා සමුළුව තියන දවසට යනව. හැබැයි කාලය වෙනස් කරනව කියන්නෙ ගොඩක් භයානක වැඩක් කියල කවුරුත් දන්නවනෙ. අද සිද්ධ වෙන විශේෂම දෙයක් තමයි නෝවා දැනගන්නව එයාට අමතක වුණේ මොනවාද කියල. ඒවගේම ක්ලෙයාර්ගෙ මරණයට හේතුව මොකක්ද කියලත් දැනගන්නව. ඔයාලට පුදුම හිතෙයි ඇත්තටම නේතන් සහ මලීන කියන්නෙ කවුද කියල දැනගත්තම. මේ ඔක්කොම දැනගත්තම කතාවට ලැබෙන අර්ථය තවත් වැඩි වුණා වගේ තමයි මට නම් දැනුනේ. ඒවගේම සමුළුවට බෝම්බ ගැහුවේ කවුද? ඒක වුණේ කොහොමද? මොහින්ඩර් සුරේෂ් කවුද? මේ වගේ දේවල් දැනගන්න අද කථාව බලන්න. එහෙනම් ඊළඟ කොටසින් හමුවෙමු. ජය!!!

Heroes Reborn (2015) on IMDb

 

 

200 MB (720p HEVC) කොපිය මෙතනින් බාගන්න

47504CCA8D57ED26EBEB04A6EBBF71346DA7CA77

382 MB (HDTV) කොපිය මෙතනින් බාගන්න

763C86549C70D175B2FDE2964212C8DF37242B83   Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

2,517 downloadsDownload Heroes-Reborn-2015-S01-E06.zip46 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/05/අචින්ත-මදුමාල්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අචින්ත මදුමාල්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 << Previous Episode                          All Episodes                        Next Episode >>

Subtitles by

අචින්ත මදුමාල්

Subtitles

2,517 downloadsDownload Subtitles46 KB

10 comments

  1. Madushan

    Thx saho sabata

  2. Kulanjana Maduranga

    niayamai…thanks ACHINTHA saho..sub ekata..digatama sub demu.jaya wewa……

  3. මධුකප්‍රිය පෙරේරා

    ස්තුතියි සහෝ

  4. me

    Thanks

  5. ඉසුරු දිල්ශාන්

    තෑන්ක්ස් සහෝ!
    ජය!!!!!

  6. යුරාජ් බඩා

    එපිසොඩ් 7 එක නේද ම්ඒ එපිසොඩ් 6 කියලා දාලා තියෙන්නේ ?

  7. රොයිලි

    බොහොම ස්තූතියි අචින්ත සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  8. Praveen Geeshan

    Subs donlaod venne ep 1.06 ne.

    1. achi

      නෑ මචං. නම හය කියල තිබ්බට 7 වෙනි එක තමයි තියෙන්නෙ.

  9. Saketha Pulasthi

    උපසිරසියට බොහොම ස්තූතියි :)