Watch Trailer

Da Vinci’s Demons [S03:E02] with Sinhala Subtitles | ඔහු ගැලවුම්කරුවෙක්ද? විනාශකරන්නෙක්ද? [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න ඩාවින්චි කතාමාලාවේ දෙවෙනි කොටස අරන් ආවා! කලින් කොටසට ලබාදුන්නා වගේ සප් එක දිගටම දෙන්න ඕනේ! කලින් කොටස ගැන මතක් කිරීමක් කලොත්, තුන්වෙනි කතාසමයට හොද ආරම්භයක් ගියවර කොටසින් ලැබුනා. ඔටෝමන් නැවේ මව සිටින බව දැනගත්තත් ඩාවින්චිට වෙනත් විකල්පයක් තිබුනේ නෑ. ඒ නිසා සැලසුම් කල විදියට ඔටෝමන් නැව් වලට පහරද…

Da Vinci's Demons TVS1P2

ඔන්න ඩාවින්චි කතාමාලාවේ දෙවෙනි කොටස අරන් ආවා! කලින් කොටසට ලබාදුන්නා වගේ සප් එක දිගටම දෙන්න ඕනේ! කලින් කොටස ගැන මතක් කිරීමක් කලොත්, තුන්වෙනි කතාසමයට හොද ආරම්භයක් ගියවර කොටසින් ලැබුනා. ඔටෝමන් නැවේ මව සිටින බව දැනගත්තත් ඩාවින්චිට වෙනත් විකල්පයක් තිබුනේ නෑ. ඒ නිසා සැලසුම් කල විදියට ඔටෝමන් නැව් වලට පහරදුන්නා. ඩාවින්චිගේ මවට මොනාද වුනේ කියන එක හරියටම පෙන්නුවේ නෑ. හැබැයි ඔටෝමන්වරු එහෙමත් නැත්නම් තුර්කීන් වෙනත් උපායක් යොදාගෙන නේපල්ස් නගරයට පහරදෙනවා. ඒ වගේම ඩාවින්චි ඇතුළු පිරිසට පසු බැසීමට සිදුවෙනවා. තවත් විශේෂ කාරණයක් වුනේ ඩාවින්චිගේ උපකරණ හා දැනුම තුර්කීන් භාවිතා කිරීමයි. ඔවුන්ට ඒවා ලැබුනේ කොහොමද?කියන එක තවම ප්‍රහේලිකාවක්.

මෙම කොටස ගැන කෙටියෙන් සදහනක් කරන්නම්. දැන් ඩාවින්චි ඇතුළු සුළු පිරිසක් නගරයේ කොටුවෙලා ඉන්නේ. ඒ අතර ඔවුන්ට කෙනෙක්ගේ මාර්ගයෙන් දැනගන්න ලැබෙනවා නගරයෙන් පිටවීමට උමං මාර්ගයක් ඇති බව. ඉතින් ඒ උමං මාර්ගය හරහා නගරයෙන් පිටවීමට ඩාවින්චි මොනවද සැලසුම් කරන්නේ?වගේම තවත් ගොඩක් දේවල් අද කතාවෙන් බලාගන්න පුළුවන්. එහෙනම් කතාව සමග එකතුවෙන්න!මීලග කොටසින් හමුවෙමු! හැමෝටම ජයවේවා!

Scream (2015– ) on IMDb

 

 

248 MB (HEVC) කොපිය මෙතනින් බාගන්න

78E4DADF5DD036FA5782A172926FE479A64A720A

378 MB (HDTV) කොපිය මෙතනින් බාගන්න

ef23e01e38159e5e233fcef44b662172f8210118 Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

9,872 downloadsDownload Da-Vincis-Demons-S03-E02.zip315 B

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/06/IsuruD.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ඉසුරු දිල්ශාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                       All Episodes                        NextEpisode >>

Subtitles

9,872 downloadsDownload Subtitles315 B

36 comments

  1. thumu

    pin sidda wenawa malli

    1. Chathuranga Lahiru

      Thama Episode 3 / 4 /5 damme nadda?

  2. Isuru

    Thanks........!!

  3. d3x

    digatama karagena yanna

  4. sameera

    maxa..tnx ..

  5. DaVinci Aiya

    SUPIRI!!! ikmanata okkoma sub tika danna, wadi wadiyen labenna one!!!!!!!!!

  6. Pragéèth KãLpagë

    elama...!!!

  7. Asiri

    සහෝ පට ගාලා sub දෙන්නකෝ.අපි දෙන්නම් සප් එක.sub වලට thnx.ජය වේවා...!!

  8. Kasun Andy Doo

    ගොඩාක් ස්තුතියි

  9. R.D

    බොහොම ස්තුතියි සහෝ.....ඊළඟ කොටස් ටිකත් ඉක්මනින්ම ගේමු....ඔක්කොම ටික බාගෙන ඉන්නේ සබ් ටික දෙනකල්....

  10. DASUN

    කවුරු හරු දන්න කෙනෙක් ඉන්නවනම් මේකේ ඔක්කොම එපි ටික ඩවුන්ලෝඩ් කර ගන්න ලින්කුවක් දෙන්න කෝ..
    මේ තියෙන ටැබ් එක ක්ලික් කරාම redirect වෙවි තියෙනවා විතරයි. ටොරෙන්ට් ෆයිල් එකක් බැවෙන්නේ නැ..

    1. DDT

      යාළුවා ලින්ක් හොය හොය ඉන්න ඕන නෑ,

      https://torrentz.eu/ ගිහින් ඔයාට ඕන ටීවී සීරීස් එක හරි ඒකෙ අදාල එපිය හරි ෆිල්ම් එක හරි නම ටයිප් කරල search ඔබන්න. ටොරන්ට් ලිස්ට් එකක් එයි. ඒ ඒ ටොරන්ට්ස්වලට සීඩ්ස්ල ඉන්න ප්‍රමාණයත් ෆයිල් එකේ සයිස් එකත් දකුණු පැත්තෙ තියෙනව. ඔයාට ඕන ටොරන්ට් එක තෝරගත්තම ඒකට අදාල ටොරන්ට් සයිට් කීපයක ලිස්ට් එකක් එයි. එතනින් කැමති එකකට ගිහින් ෆයිල් එක බාගන්න. (ඔයාට සිංහල සබ් එක ගැන අවුලක් වෙයි කියල හිතෙනව නම් බයිස්කෝප් එකෙන් දීපු ෆයිල් එක බලල එ්කම තියෙන ටොරන්ට් එකක් තෝරගන්න)

      මේ සීරීස් එකෙත් එපි 10 ම එකට තියෙන ඒවත් තිබුනා. තනි තනි එපි වෙනම තියෙන ඒවත් තිබුනා. ඔයාට කැමති විදියකට බාගන්න.

  11. Anton

    ගොඩාක් ස්තුතියි

  12. anushka

    (y)

  13. udara

    thnx mchn patta bn

  14. sahan

    tnkzzzzz bro...mka patta..ithuru tika ikmanaama demu...jaya wewa..

  15. dedunu

    Thanks……..!!

  16. stefan hasi

    ash vs evil dead ekata sub denna try ekak denna bro puluwannam. 1st epi awe iye

  17. rukzmal

    thx bro...

  18. Kulanjana Maduranga

    niayamai…thanks ISURU saho..sub ekata..digatama sub demu.jaya wewa……

  19. රොයිලි

    බොහොම ස්තූතියි ඉසුරු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  20. devinda

    elz bro.thankz gdk.

  21. Hasitha

    බොහොම ස්තුතියි සහෝ…..ඊළඟ ටිකත් ඉක්මනින්ම ගේමු

  22. Jayanath

    Thanks well done job brother..!

  23. Sajeevi

    Thanks

  24. tharindu

    ela bro

  25. Sithum Wimansana

    sub ekata thanx saho!!!

  26. නයන

    thanks bro.....................................................

  27. Tharindu Laxman

    ඉක්මනටම ඉතුරු ටිකටත් සබ් දෙන්න.....!!!!!

  28. manuka viraj

    Sub 1t thnz,anth tkth ikmnt dnd....

  29. bavannttha

    thankz broooooooooooooooooooooooooooo

  30. theekshanax

    tnx saho

  31. yeshu

    බොහොම ස්තූතියි. සම්පූර්ණ සීරියස් එකම බා ගත්තා. පුළුවන් ඉක්මනට ඒකට සබ් දෙන්න. එනකල් බලන් හිටපු එකක්නේ.

  32. mindika

    thanks !!!!!!!!!!!!!!!!!!!!!!!!!

  33. tharangani

    thanx

  34. jayNP

    Thank you.. keep it up good work.. :)

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.