ඔන්න එහෙනම් මේ අරං එන්නෙ නව වැනි කොටස. මේ කොටසට විතරක් IMDB අගය 8.4ක් මේ වෙද්දි අරං තියනව. ඔයාල දැක්කනෙ ගිය සතියෙ ක්වෙන්ටින් හැමදේම එරිකා එක්ක කියනව. ඒක තමයි බෙනට් පාගපු සමනලය කියල එයා දැනගන්නව. මේ කොටස සම්පූර්ණයෙන්ම වර්තමානයේ තියෙන්නෙ. හැබැයි අන්තිමේදි වසර 7957ක් එහා අනාගතය පෙන්නනව. ඒක මොන වගේද? ක…
ඔන්න එහෙනම් මේ අරං එන්නෙ නව වැනි කොටස. මේ කොටසට විතරක් IMDB අගය 8.4ක් මේ වෙද්දි අරං තියනව. ඔයාල දැක්කනෙ ගිය සතියෙ ක්වෙන්ටින් හැමදේම එරිකා එක්ක කියනව. ඒක තමයි බෙනට් පාගපු සමනලය කියල එයා දැනගන්නව. මේ කොටස සම්පූර්ණයෙන්ම වර්තමානයේ තියෙන්නෙ. හැබැයි අන්තිමේදි වසර 7957ක් එහා අනාගතය පෙන්නනව. ඒක මොන වගේද? කලින් කොටසකදී ඒ කියන්නෙ අතීතයට යන්න කලින් නේතන් එයාව හදාගන්න ගත්ත අම්මව දාල ගියානේ. ආයෙත් එයා එනව. එයා ඇත්ත දැනගන්නව. ඒවගේම එයාට තියෙන්නෙ මොන වගේ බලයක්ද කියලත් එයා දැනගන්නව. හැබැයි තාම පාවිච්චි කරල නෑනෙ. ඔන්න ඒකටත් අවස්ථාවක් ලැබෙනව. ඒක වෙන්නෙ කොහොමද? මලීනට එයාගෙ සහෝදරයව මුණගැහෙයිද? ජොඈන් ආයෙත් එනව. එයා මොන වගේ දෙයක්ද මේ සැරේ කරන්නෙ? ඒවගේම ඩියරින් කාලොස්ට බේතක් දුන්නනේ. එතනින් පස්සෙ කාලොස්ට මොකද වෙන්නෙ? හීරෝ ට්රුතර් එකට ප්‍රකාශයක් කරනව මතක ඇතිනේ එරිකගේ දුව ටේලර්. ඔන්න මේ සැරේ හීරෝ ට්රුතර්ලව හම්බෙනවා එයාට. හැබැයි ඉතිං කවුද මේ හීරෝ ට්රුතර්. අපි කලින් දැකපු කෙනෙකුත් ඉන්නව. ඒවගේම ක්ලෙයාර්ගෙ දරුවන් ඉන්න තැන හොයාගන්න බෙනට්ගෙ හිත කියවපු කෙනත් මතක ඇතිනේ. එයා වර්තමානයේ ඉන්නෙ කොතනද කියලත් දැනගත්තහැකි. හරි එහෙනම්. අදට ඇති. ඊළඟ කොටසෙන් හමුවෙමු. ජය!!!
185 MB (720p.x265.HEVC) කොපිය මෙතනින් බාගන්න
5253E918E2FF0A62628E6DDB42E2394C9B7A257E332 MB (720p.x264.AVC) කොපිය මෙතනින් බාගන්න
EF048E033CD3E3C222267C87E96B8A43A0AEBEE6 Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
1,620 downloadsDownload Heroes-Reborn-2015-S01-E09.zip38 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/05/අචින්ත-මදුමාල්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අචින්ත මදුමාල්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
<< Previous Episode All Episodes Next Episode >>
Subtitles by
අචින්ත මදුමාල්
Subtitles
10 comments
lahiru
silva
Thanks
Kulanjana Maduranga
niayamai…thanks ACHINTHA saho..sub ekata..digatama sub demu.jaya wewa……
Rasindu Perera
නියමයි....සබ් එකට තැන්ක්ස්...
ඉසුරු දිල්ශාන්
තෑන්ක්ස් මචෝ!
ජය!!!!රොයිලි
බොහොම ස්තූතියි අචින්ත සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Saketha Pulasthi
උපසිරසියට බොහොම ස්තූතියි :)
Praveen Geeshan
Ko yako anith sub eka. MOko anith sub eka thama naththe.
Praveen Geeshan
Moko thama anith sub eka parakku.
chamee
බොහොම ස්තූතියි උපසිරැසියට.
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Heroes Reborn (2015) [S01 : E09] with Sinhala Subtitles | අයිස් ක්‍රීම් කමුද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/09/Heroes-Reborn-MiTV-S1P1.jpg)

patta saho...............supiri kathawa a............