මේ කොටසින් ජැක් ජාතික ආරක්ෂක ඒජන්සියට කතා කරලා ඉල්ලනවා නගරයට ඇතුලුවෙන උමන් මාර්ග සහ පාලම වසා දමන්න කියලා. නමුත් CTU එකට ප්‍රහාරයක් එල්ල වෙනවා. ඒක ඉලෙක්ට්‍රොනික් වලට පමනක් හානි වෙන බොම්බයකින් එල්ලවන ප්‍රහාරයක්. ඒක නිසා CTU එක බිද වැටෙනවා. මේ නිසා ජැක්ලට ත්‍රස්ථවාදීන්ව හොයා ගන්න අපහසු වෙනවා. නමුත් ඔව…
මේ කොටසින් ජැක් ජාතික ආරක්ෂක ඒජන්සියට කතා කරලා ඉල්ලනවා නගරයට ඇතුලුවෙන උමන් මාර්ග සහ පාලම වසා දමන්න කියලා. නමුත් CTU එකට ප්‍රහාරයක් එල්ල වෙනවා. ඒක ඉලෙක්ට්‍රොනික් වලට පමනක් හානි වෙන බොම්බයකින් එල්ලවන ප්‍රහාරයක්. ඒක නිසා CTU එක බිද වැටෙනවා. මේ නිසා ජැක්ලට ත්‍රස්ථවාදීන්ව හොයා ගන්න අපහසු වෙනවා. නමුත් ඔවුන් ගිය ඉසව්ව අනුමාන කරලා ජැක් බවර් අතුලු කන්ඩායම යනවා. නමුත් ඔවුන්ට දැඩි ප්‍රහාරයක් ත්‍රස්ථවාදීන්ගෙන් එල්ල වෙනවා. මේ අතර CTU එක ඔන් ලයින් තත්ත්වයට ගෙනියන්න ඇතුලේ ගැටුමක් ඇති වෙනවා. පස්සේ ක්ලොයි තුවක්කුවක් දික් කරලා ඉන්න අය එතනින් පිටත් කරලා තමන්ගේ ක්‍රමයට වැඩ කරනවා.
බලමු මේ කොටසින් මොකද වෙන්නේ කියලා.
ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
173 MB (4.40 GB) කොපිය මෙතනින් බාගන්න
213edd2f439810fecb9a7f8d3b9441a9b2e36410 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
851 downloadsDownload 24-S08-E14.zip27 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/04/krishaja.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අංජන ඉෂාන් ක්‍රිෂාජ” ට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
අංජන ඉෂාන්
Subtitles
5 comments
Bad brother
Kulanjana Maduranga
niayamai…thanks ANJANA saho..sub ekata..digatama sub demu.jaya wewa……
Prabuddha Kulatunga
ela bro..digena digena yn anik tikat :D :D :D
රොයිලි
බොහොම ස්තූතියි අංජන සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Saketha Pulasthi
උපසිරසියට බොහොම ස්තූතියි :)
Advertisement
![24 [S08 : E14] with Sinhala Subtitles | ආරක්ෂාව. [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/07/24-SE8.jpg)

thanks bro