අට වෙනි එපියත් අරං මම ආව එහෙනම්. තවත් එපි පහක් එන්න තියනව එතකොට. මේ කොටසට IMDB අගය දැනට 8.9ක් අරං තියනව. අදත් ජූනි 13 වැනිදා තමයි කතාව ගලාගෙන යන්නෙ. හැබැයි කාලයේ ලොකු වෙනසක් වෙනව. මොකද කලින් කොටසේ අන්තිමට අනාගතෙන් ආපු නෝවා එරිකාට වෙඩි තියන්න යනව. ඒ කියන්නෙ සෑහෙන ලොකු සමනලයෙක් තමයි පාගන්න යන්නෙ. ඉති…
අට වෙනි එපියත් අරං මම ආව එහෙනම්. තවත් එපි පහක් එන්න තියනව එතකොට. මේ කොටසට IMDB අගය දැනට 8.9ක් අරං තියනව. අදත් ජූනි 13 වැනිදා තමයි කතාව ගලාගෙන යන්නෙ. හැබැයි කාලයේ ලොකු වෙනසක් වෙනව. මොකද කලින් කොටසේ අන්තිමට අනාගතෙන් ආපු නෝවා එරිකාට වෙඩි තියන්න යනව. ඒ කියන්නෙ සෑහෙන ලොකු සමනලයෙක් තමයි පාගන්න යන්නෙ. ඉතිං එරිකාට මොකක් වෙයිද? ඒවගේම කථාව තුළ මෙච්චර කල් සිද්ධ වුණ නොතේරුණ හැමදේම අද කොටසෙන් පැහැදිලි වෙනව. මොහින්ඩර් සුරේෂ්ට පිපිරුමට වග කියන්න වෙනව. කාලය හරහා ගියපු ඇන්ජලා සහ හීරෝ නකමුරා දෙන්න අතීතයේ හිර වෙනව. ඒකට මොකක්ද හේතුව? ක්ලෙයාර්ගෙ බලය නැති වුණ නිසයි එයා මැරුණේ කියල දන්නවනෙ. ඒක වුණේ කොහොමද? තව දෙයක් තමයි නේතන්ට පුළුවන් එකම දේ දුර සම්ප්‍රේෂණය නෙවෙයි. එයාට තවත් බලයක් ලැබෙනව. ලෝකය බේරගන්න ඉන්නෙ මේ නිවුන්නු දෙන්න. මේක නවත්තන්න එරිකා සෑහෙන උත්සහයක් දරනව. එතකොට තවමත් කතාවට හරියට සම්බන්ධ වෙලා නැති කාලොස් කථාවට එක කොනකින් සම්බන්ධ වෙනව. ඒක වෙන්නෙ කොහොමද? ඔහොම ගියාම හොසේ එහෙමත් සම්බන්ධ වෙයි. ඩෙනිස් නිසා ලූක් සහ ජොඈන් ඊවෝ ඝාතනය පටන්ගන්නව. කාගෙන්ද පටන්ගන්නෙ? අන්තිමට තවත් පිස්සුම දෙයක් වෙනව. ඒක හරියටම වුණේ කොහොමද කියන්න නම් දන්නෙ නෑ. හැබැයි කාලය වෙනස් කරපු නිසා වෙන්න ඇති කියල හිතෙනව. ඒ හේතුව නිසා සෑහෙන කාලයක් හංගන් හිටපු රහසක් එරිකා දැනගන්නව. මම අන්තිමට කිව්ව එක තේරුණාද දන්නෙත් නෑ. කමක් නෑ. එහෙනම් කථාව බලන්නකො. ඊළඟ කොටසින් හමුවෙමු. ජය!!!
200 MB (720p HEVC) කොපිය මෙතනින් බාගන්න
F0F3EBDE6F48507288675FE45F956D300E963123382 MB (HDTV) කොපිය මෙතනින් බාගන්න
AA7174E265023ED8F19340C0C17A184956ECDBE0 Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
1,656 downloadsDownload Heroes-Reborn-2015-S01E08.zip50 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/05/අචින්ත-මදුමාල්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අචින්ත මදුමාල්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
<< Previous Episode All Episodes Next Episode >>
Subtitles by
අචින්ත මදුමාල්
Subtitles
7 comments
Iraj Asela
මධුකප්‍රිය පෙරේරා
හම්මේ මෙන්න මේක දීලත්..
තැන්කු සහෝ මෙන්න බානවා..Kulanjana Maduranga
niayamai…thanks ACHINTHA saho..sub ekata..digatama sub demu.jaya wewa……
රොයිලි
බොහොම ස්තූතියි අචින්ත සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
ඉසුරු දිල්ශාන්
තෑන්ක්ස් මචෝ!
ජය!!!!!Saketha Pulasthi
උපසිරසියට බොහොම ස්තූතියි :)
duba
season 2 eke sub eka danda behedoooooooooooooooooooooooo???????????????????????????????
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Heroes Reborn (2015) [S01 : E08] with Sinhala Subtitles | ජූනි 13 වැනිදා: දෙවන කොටස [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/09/Heroes-Reborn-MiTV-S1P1.jpg)

thanks