ගිය සැරේ නොටමිව් ටරේන් පොලියෙන් බේරිලා කයිලා එක්ක සමීර් හැංගිලා ඉන්න තැනට යනවා. සමීර් ජනාධිපති හසාන්ට කතා කරලා තමන්ගේ දුව වෙනුවට ෆයිල් 33 හුවමාරු කරන්න ඉල්ලනවා. ජැක් හසන්ගෙන් ඉල්ලවා ත්‍රස්ථවාදීන් එක්ක සාකච්චා කරන්න කියලා එයාලාව ට්‍රැක් කර ගන්නකම්. මේ අතර ඩානාගෙන් නික් සහ කෙවින් ගේ හොරකමේ වීඩියෝපටිය…
ගිය සැරේ නොටමිව් ටරේන් පොලියෙන් බේරිලා කයිලා එක්ක සමීර් හැංගිලා ඉන්න තැනට යනවා. සමීර් ජනාධිපති හසාන්ට කතා කරලා තමන්ගේ දුව වෙනුවට ෆයිල් 33 හුවමාරු කරන්න ඉල්ලනවා. ජැක් හසන්ගෙන් ඉල්ලවා ත්‍රස්ථවාදීන් එක්ක සාකච්චා කරන්න කියලා එයාලාව ට්‍රැක් කර ගන්නකම්. මේ අතර ඩානාගෙන් නික් සහ කෙවින් ගේ හොරකමේ වීඩියෝපටියක් ඉල්ලුවා ප්‍රැඩී කියන පුනුරුත්ථාපන නිලධාරියා. මේක නිසා ඩෑනා අවුල් වෙනවා. මේ අතර ටරන් කයිලගේ පැත්ත අරන් පැනලා යන්න සැලසුම් කරනවා. පැනලා යද්දි ටරන්ට වෙඩි වදිනවා. කයිලා තනියම වාහනය පදවාගෙන සිටීයු එකට එනවා.
බලමු මේ කොටසින් මොනවාද වෙන්නේ කියලා…
ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
173 MB (4.40 GB) කොපිය මෙතනින් බාගන්න
213edd2f439810fecb9a7f8d3b9441a9b2e36410 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
1,168 downloadsDownload 24-S08-E13.zip117 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/04/krishaja.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අංජන ඉෂාන් ක්‍රිෂාජ” ට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
අංජන ඉෂාන්
Subtitles
7 comments
tharindu madushanka
Bad brother
thanks bro sub ekata. ikmanata next episode wala sub tikath denna
Kulanjana Maduranga
niayamai…thanks ANJANA saho..sub ekata..digatama sub demu.jaya wewa……
Ranidu Sineth
thanks mchan
රොයිලි
බොහොම ස්තූතියි සහෝ අංජන සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
ShiRan
thank u wewa macho!! :D
Saketha Pulasthi
උපසිරසියට බොහොම ස්තූතියි :)
Advertisement
![24 [S08 : E13] with Sinhala Subtitles | විද්‍යුත් චුම්බක ප්‍රහාරය. [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/07/24-SE8.jpg)

thanks