චුට්ටක් පරක්කු වුණා.. සමාවෙන්න ඕනෙ. වැඩ අස්සෙම ඊයෙ ෆිල්ම් එකකුත් දෙන්න වුණානෙ. ඒකයි. හරි එහෙනම් වැඩි කථාවක් කියන්නෙ නෑ පරක්කු නිසා. මේ කොටසට IMDB අගය 8.1ක් මේ වෙද්දි ලැබිල තියනව. කට්ටියටම මතක ඇතිනේ ගිය සතියෙ ඉවර වුණේ වසර ගාණක් අනාගතය පෙන්නල. ඉතිං මේ සතියෙ බලාගන්න පුළුවන් එහෙ මොනවද තියෙන්නෙ කියල. ඒ…
චුට්ටක් පරක්කු වුණා.. සමාවෙන්න ඕනෙ. වැඩ අස්සෙම ඊයෙ ෆිල්ම් එකකුත් දෙන්න වුණානෙ. ඒකයි. හරි එහෙනම් වැඩි කථාවක් කියන්නෙ නෑ පරක්කු නිසා. මේ කොටසට IMDB අගය 8.1ක් මේ වෙද්දි ලැබිල තියනව. කට්ටියටම මතක ඇතිනේ ගිය සතියෙ ඉවර වුණේ වසර ගාණක් අනාගතය පෙන්නල. ඉතිං මේ සතියෙ බලාගන්න පුළුවන් එහෙ මොනවද තියෙන්නෙ කියල. ඒ වගේම ටොමීට මොකද වෙන්නෙ? ෆාරාට වෙඩි වැදුනට එයා තාම ජීවත් වෙනව. එයාට මොකද වෙන්නෙ? එයා ඉන්නෙ සංස්ටෝන් මැනර් වල. ඒ කියන්නෙ කාලොස් දැනට ඉන්න තැන. දෙන්න මුණගැහෙනව. මොන වගේ දේවල් ටිකක් වෙයිද? හීරෝ ට්රුතර්ල එක්ක එකතු වෙලා ටේලර් මොනවද කරන්නෙ? ලූක්ට නෝවා මුණගැහෙනව. දැන් ඉතිං ලූක් හොඳ කෙනෙක් කියල කට්ටිය දන්නවනෙ. එහෙනම් මොනව වෙයිද කියල බලන්න. ඊළඟ කොටසෙන් හමුවෙමු. ජය!!!
“උපසිරැසි ගොණුවේ තිබූ වැරදි නිවැරදි කර ඇත”
185 MB (HEVC) කොපිය මෙතනින් බාගන්න
39A7645FD50BD23C67F3EF10718DC3F12141D467314 MB (HDTV) කොපිය මෙතනින් බාගන්න
6E288AF356705D91798E654579FBF2DCDE0E3AF6 Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
1,505 downloadsDownload Heroes-Reborn-S01E10.zip23 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/05/අචින්ත-මදුමාල්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අචින්ත මදුමාල්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
<< Previous Episode All Episodes Next Episode >>
Subtitles by
අචින්ත මදුමාල්
Subtitles
21 comments
රොයිලි
Praveen Geeshan
Ambeee kochchara davas gihinda subs damme ikmanta subs danna.
rrumesh
thanks. elaga ekathaekkmanata danna.
Mr. Lucky
ස්තුතියි සහෝ. මේක ආපු දවසෙම බාගෙන බලාගෙන හිටියේ.....
පරක්කු වෙලා හරි සබ දුන්නු එකට නම් ගොඩාක් ස්තුතියි.
ජය වේවා....!!!!sandun
me sub eka waraddak thiyanawa....... hari sub eka namai thiyanna........ hodata balanna me wen sub ekak...ikmanata hari eka denawada........ man hithana widiyata parana sub ekak me
sandun
meke sub eka hari time wala prashnayak thiyanna...... ane eka ikmanata fix karala denawadooooooo
sandun
ane saho sub eke aulak thiyanawa eka hadala denna barida....... sub eka aul nisa man thama baluweth ne bn
Rasindu Perera
මේක එනකන් බලන් හිටියේ...
නියමයි...සබ් එකට තැන්ක්ස්...Kulanjana Maduranga
niayamai…thanks ACHINTHA saho..sub ekata..digatama sub demu.jaya wewa……
sanjaya
meke tiyena sub aka wena akkne... ikmanata hari aka denn.. awagema bohoma stuti ikmanata sub denawata......
Haritha Dayanga
සහෝ සබ් වල අවූලක් තියෙනවා :-/
rajith
sabata thanks sahoo........
සුපුන් බුද්ධික
ගොඩක් ස්තුතියි සහෝ උපසිරැසියට..
ටිකක් පරක්කු උනට අවුලක් නෑ සහෝ..
දිගටම කරගෙන යමු.ජය වේවා !!!
ඉසුරු දිල්ශාන්
තෑන්ක්ස් සහෝ!
ජය!!!!!DCD Weerawardhana
Thanks :-)
DCD Weerawardhana
Sub 1 match venney nehe :-(
sandun
monada bn kawada idalada kiyanna ubalata sub eka mach wenna ne kiyala.... wadak ne bn ubala me kathawa epa karawanawa..
me
Thanks
sandun
thank machan parakku wela hari sub eka hadala dunnata..... ayeth sub danakota timing hariyata play wenawada kiyala balala dapan bro.... ada thama man me kotasa balanna...... any way thax a lot bro
වස්සානය
සබ් තාම අවුල්නේ මට ඇයි දන්නැ නේද?
tharidu
ethuru sub nedda?ekmanata ona ganna aya balan ennawa
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Heroes Reborn (2015) [S01 : E10] with Sinhala Subtitles | වසර 7957ක් එහා අනාගතයට. [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/09/Heroes-Reborn-MiTV-S1P1.jpg)

බොහොම ස්තූතියි අචින්ත සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P