Watch Trailer

iZombie [S02 : E07] with Sinhala Subtitles | මැජික්… [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද ඔයාලාට ? මේ කොටසත් එනකන් මග බලාගෙන ඉන්න ඇති නේද ? මේ සතියේ එහෙනම් මම අරගෙන ආවේ සොම්බි කතා මාලාවේ හත්වෙනි කොටස. වෙනදා වගේම කතාව ඉදිරියට යන්න යන්න ගොඩාක් රසවත්. එහෙනම් මේ කොටසේ වෙන්නේ මොකද කියලා කියන්නම්කෝ. ඔයාලා මාතෘකාව දකින්න ඇතිනේ, මැජික්. මැජික් බලන්න ඉතින් අකමැති කෙනෙක් කොහේද ඉන්නේ. ඉතින්…

iZombie S2P1

කොහොමද ඔයාලාට ? මේ කොටසත් එනකන් මග බලාගෙන ඉන්න ඇති නේද ? මේ සතියේ එහෙනම් මම අරගෙන ආවේ සොම්බි කතා මාලාවේ හත්වෙනි කොටස. වෙනදා වගේම කතාව ඉදිරියට යන්න යන්න ගොඩාක් රසවත්. එහෙනම් මේ කොටසේ වෙන්නේ මොකද කියලා කියන්නම්කෝ. ඔයාලා මාතෘකාව දකින්න ඇතිනේ, මැජික්. මැජික් බලන්න ඉතින් අකමැති කෙනෙක් කොහේද ඉන්නේ. ඉතින් ඔන්න මේපාර ඝාතනයට ලක්වෙන්නේ මැජික්කාරයෙක්. එයාව මරන්නේ කාඩ් එකකින්. අපි හැමෝම දන්න භාෂාවෙන් කිව්වොත් බූරු කුට්ටමේ කාඩ් එකකින්. හෝටලයක මැජික් ශිල්පීන්ගේ සම්මේලනයක් පැවැත්වෙනවා. ඉතින් ඔන්න ඔය අතරතුරේ තමයි සිඩ් විකෙඩ් කියන මැජික් ශිල්පියාව මරලා දාන්නේ. එයා මරලා දාලා ඉන්නවා දකින්නේ එයාගේ කාමරයට යන හෝටල් සේවිකාව. ඉතින් වෙනදා වගේම ලිව්ට මැරුණ කෙනාගේ මොලේ කන්න වෙනවානේ මිනීමරුම හොයන්න නම්. ඉතින් මේ මැජික්කාරයාගේ මොලේ ලිව් කනවා. එහෙනම් බලන්නකෝ මිනීමරුවා හොයාගන්නේ කොහොමද කියලා. ඇත්තටම අන්තිම වෙනකන් කවුද කෙනා කියලා හිතාගන්න බෑ. ඒවගේම තමයි බාර්බිනෝව් FBI එකේ කෙනා එක්ක ඔන්න හුටපටයක් පටන් අරගන්නවා. එතකොට සුසුකිගේ නෝනා ගෙනත් දුන්න අර මොලේ FBI ලැබ් එකෙන් පරීක්ෂා කරපු ලියුමත් එනවා. බලන්නකෝ එහෙනම් මොකද වෙන්නේ කියලා. ගිහින් එන්නම්. ඔයාලා හැමෝටම ජය!!!!

Limitless (2015– ) on IMDb

 

 

172 MB (HEVC) කොපිය මෙතනින් බාගන්න

68E12A9FEE2B0036D036FC7F6854BF834DF843BD

237 MB කොපිය මෙතනින් බාගන්න

B816D0B972BF284A65F628EF5C3F7E38143FAA20 Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

840 downloadsDownload izombie.s02e07.zip66 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/09/නුවන්ත-දුලාන්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නුවන්ත දුලාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

  <<Previous Episode                All Episodes                         Next Episode>>

Subtitles

840 downloadsDownload Subtitles66 KB

10 comments

  1. Asanka

    පලවෙනි එකම මම බෑවා.... Thanks Malli....

  2. sidath

    eila...ela

  3. nisala udara

    thak you wewa

  4. රොයිලි

    බොහොම ස්තූතියි නුවන්ත සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  5. dilshan

    thanks saho onna bewa

  6. Thilina Priyankara

    Sub akata Thanks Saho..,baiscope aken z nation akata sub dena aka nawaththalada ?

  7. Kulanjana Maduranga

    niayamai…thanks NUWANTHA saho..sub ekata..digatama sub demu.jaya wewa……

  8. සුපුන් බුද්ධික

    ගොඩක් ස්තුතියි සහෝ උපසිරැසියට..
    දිගටම කරගෙන යමු.

    ජය වේවා !!!

  9. ඉසුරු දිල්ශාන්

    තෑන්ක්ස් මචෝ!
    ජය!!!!!!

  10. Thushan Randika

    Machoo iZombie so2 ep7 sub aka dawnload karanda ba plzzz sub eka dapan..

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.