Watch Trailer

Jessica Jones [S01 : E02] with Sinhala Subtitles |අතීතය පසුපසින් අනාගතය සොයා. [සිංහල උපසිරසි සමඟ]

AKA Crush Syndrome ඔන්න එහෙනං අදත් කතාවට උපසිරැසි ගේන්න පුළුවන් වුනා. තරමක් ප්‍රමාද වුනා. අපේ විමා සහෝ 100 ගහනවානේ. ඒක නිසා තරමක් පරක්කු කරලා තමයි දෙන්න හැදුවේ. ඒක නිසා හෙට තමයි දෙන්න හැදුවේ. ඒත් අදම කතාව දෙන්න ඕනේ නිසා තුන්වෙනි කතාවත් කරලා දෙන්නම් කියලා බාරගත්තා. හැබැයි කලින් කතාව ගේන්න මම ඉක්මන්…

Jessica-Jones

AKA Crush Syndrome

ඔන්න එහෙනං අදත් කතාවට උපසිරැසි ගේන්න පුළුවන් වුනා. තරමක් ප්‍රමාද වුනා. අපේ විමා සහෝ 100 ගහනවානේ. ඒක නිසා තරමක් පරක්කු කරලා තමයි දෙන්න හැදුවේ. ඒක නිසා හෙට තමයි දෙන්න හැදුවේ. ඒත් අදම කතාව දෙන්න ඕනේ නිසා තුන්වෙනි කතාවත් කරලා දෙන්නම් කියලා බාරගත්තා. හැබැයි කලින් කතාව ගේන්න මම ඉක්මන් වුනු තරමට, හිතුව තරම් ප්‍රතිචාරයක් ලැබුනේ නෑ. දැන් ගොඩක් අයට කමෙන්ට් පෙට්ටගමක් තියෙන බවක් අමතක වෙලා වගේ. කොහොම වුනත් ඔන්න අද ගෙනාවා.

පසුගිය කතාවේදී ඔයාලට තිසර සහෝගේ ලිපියත් එක්ක ජෙසිකා ජෝන්ස් කියන්නේ කවුද? එයාට කොහොමද අසාමාන්‍ය බලයන් ලැබුනේ කියන එක දැනගන්න ලැබෙන්න ඇති. ඒ වුනත් එහෙම බලයන් තිබුණට කතාවේ පෙන්නන්න මොකක්හරි කතා තේමාවක් තියෙන්න එපැයි නේ ද? පසුගිය කතාවේ අවසානයේදී තමයි කතාවේ ප්‍රධාන චරිතයේ ජීවිතේ ඉදිරියට ගත කරන්නේ කොහොමද කියන එක ගැන අවබෝධයක් අපිට ලබා දුන්නේ. කතාව බලපු අය දන්නවා ඇති හෝප්ව පැහැරගත්තු අභිරහස් මිනිහා මේ විදියටම ජෙසිකාවත් පැහැරගෙන එයාට ඕනේ ඕනේ දේවල් මනස පාලනය කරලා කරගෙන තියෙනවා කියලා. අවසානයේදී ජෙසිකා මේ කෙල්ලව කොහොමහරි හොයාගන්නවා. කොහොම නමුත් අවසානයේදී හෝප්‘ගේ මනස පාලනය කරලා එයාගේ දෙමව්පියන්ව ඇයගේ අතින්ම විදුලි සෝපානය ඇතුලේ ඝාතනය කරවනවා.

මේ සිද්ධිය නිසා ජෙසිකා බොහෝම කම්පනයට පත්වෙලා තියෙන්නේ. මේක කරපු කෙනාගේ නම කිල්ග්‍රේව්. මෙයා මනස පාලනය කරන නිසා ජෙසිකාට මෙයාගෙන් පලිගන්න විදියක් ඇත්තේ නෑ. මේ නිසා මෙයා එයාගෙන් පැනලා ගිහින් හැංගිලා ජිවත් වෙන එකයි කරන්නේ. නමුත් කිල්ග්‍රේව් ජෙසිකා ගැන ලොකු උනන්දුවක් දක්වනවා. මේ නිසා ජෙසිකාට හැංගිලා ජීවත් වෙන එක ලේසි පාසු වැඩක් නෙමෙයි. කාලයක් තිස්සේ මේ සිද්ධවෙන හිරිහැර වලින් බේරෙන්න කිසිම විදියක් නැති නිසාවෙන් ඇතිවුනු තරහා වගේම, හෝප්ට වුනු සිදුවීමත් එක්ක ජෙසිකා පලිගැනීමේ අදිශ්ඨානයක් ඇතිකර ගන්නවා. මේ පලිගැනීමේ පලවෙනි පියවර විදියට ජෙසිකාට කිල්ග්‍රේව්‘ගේ දුර්වලතාවයක් හොයා ගන්න වෙනවා. අද කතාවේ සිද්ධවෙන්නේ ඒ සිදුවීම. ඊට අමතරව බොහෝමයක් සිත්ගන්නාසුලු සිදුවීම් බොහෝමයක් සිද්ධ වෙනවා.

අද කතාවේ සිදුවීම් ඒ විදියට වෙද්දී මම අදට සමුගන්නවා. විමා කියපු විදියට නම් සිව්වැනි කතාවේ ඉඳන් එයා උපසිරැසි ලබා දේවි. එහෙනං විමා සහෝගේ උපසිරැසියෙන් හමුවෙන බලාපොරොත්තුවෙන් මම සමුගන්නවා.

ප.ලි: ලබා දී ඇති ටොරන්ට් වලට අදාලව උපසිරැසිය ලබා දී ඇත.

ආයු -බෝ -වේවා !!!

Jessica Jones (2015) on IMDb

 

 

234MB (WEBRiP.x264) කොපිය මෙතනින් බාගන්න

FACB371322A92D162A05F5C0D996BC54DBF8F809

1.94 GB (HEVC.WEBRiP.x265) සම්පූර්ණ පිටපත මෙතනින් බාගන්න

2BD08727EB400FA38F5B52791A61376D243184939 Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා. Sinhala Subtitles

3,179 downloadsDownload Marvels.Jessica.Jones_.S01E02.baiscopelk.zip49 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රණිත් රණසිංහ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

   << Previous Episode                   All Episodes                        Next Episode>>

Subtitles by

ප්‍රණිත් රණසිංහ

Subtitles

3,179 downloadsDownload Subtitles49 KB

29 comments

  1. Saketha Pulasthi

    උපසිරසියට බොහොම ස්තූතියි :)

  2. Iraj Asela

    thanks

  3. Rasindu Perera

    නියමයි...නියමයි...එනකන් බලන් හිටියේ...දවස ගානෙම දෙන්න...එල සබ් එකට තැන්ක්ස්...

  4. nisala udara

    thanks sub ekata ado hena wal kellakne ban meki

  5. මාලික සුරෝෂන්

    කෝ සහෝ scorpion එකේ සබ් එක....??

  6. me

    Thanks

  7. තිසර නියෝ

    hamme
    thanks

  8. kavinda

    ස්තූතියි.අරමුණ කරා නොසැලී… යමු
    උබලත් එක්ක හැමදාමත් අපි ඕනේ දෙයක් කියහල්ලා…ඕනේ එකක්…උදවු කරන්න අපි ලෑස්තියි.
    සදා ජය පතනවා බයිස්කෝප් කණ්ඩායමට. ඔන්න ඔහොමනෙ වැඩ වෙන්න ඕනේ..දැන් නම් මේ සයිට් එක බැලුවාම පේනවා නියමයි හැම දේම අංග සම්පුර්ණයි ..
    ඔබලාට අයූ රක්කන්ත ආවඩා…
    මේක බලන්නම ආසාවෙන් හිටිය එකක්.
    නියම කතාවක් මේක එහෙනම් නියමයි … ආපු ගමන්ම බාගත්තා… … පට්ටයි .
    කියලා වැඩක්නෑ ආයි මේ කතාවනම් නියමයි…
    මේවගේ පට්ට කතාවකට පුලුවන් ඉකමනින් සබ් දෙන්න..
    බොහෝම ස්තුතියි මේ කරන කැපවිමට. සුපිරි එකකට දිලා නේ නියමයි. දිගටම හැකි වෙලාවට උපසිරැසි දෙන්න .
    ලස්සන ෆිල්ම් එකක් නේ තවත් හොද ලස්සන ඒවා වලට උපසිරැසි දෙන්න.
    දිගටම මේ වගේ ඒව අරගෙන එන්න. දිගටම කරගෙන යමු…
    තව තවත් ලස්සන ඒවා වලට සබ් දෙන්න හැකිවේවා .
    සුපිරියි සුභපැතුම්..
    සබ් එක දුන්නට ගොඩක් ස්තුතියි..
    ජයවේවා ඉදිරියටම යමු ජයවේවා…! මෙන්න මේවට තමයි නියම තෑගි කියන්නෙ. මේ කතාව ලස්සනයි වගේ හිතෙනවා. ඊළග එක ඉක්මණට දෙන්න.

  9. රොයිලි

    බොහොම ස්තූතියි ප්‍රණීත් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  10. chiran maduranga

    තෑන්ක්ස් සබ් එකට.
    ජෙසිකා අක්කගෙ ඉතුරු එපිවලටත් ඉක්මනට සබ් දාන්න

  11. Chamith Rajapaksha

    thanks bro............ඹයාලා මරරැ.............

  12. Keshan Wasala

    බොහොම ස්තුතියි..ප්‍රනීත් සහෝ .. :) මෙන්න සබ ගත්තා .. ජය වේවා !!

  13. Kulanjana Maduranga

    niayamai…thanks PRANEETH saho..sub ekata..digatama sub demu.jaya wewa……

  14. Sanjaya

    උපසිරැසියට ස්තූතියි.

    මෙන්න Direct Download link එක. පට්ට Quality
    http://www.ddmkv.me/?s=jessica+jones

    !!..ජය වේවා..!!

  15. සුපුන් බුද්ධික

    ගොඩක් ස්තුතියි සහෝ උපසිරැසියට..
    දිගටම කරගෙන යමු.

    ජය වේවා !!!

  16. S.K.Ruchiranga

    thz machoo sub ekata

  17. Ravindu Adithya

    bohoma hadissi nisaa danata witharak thanks kiyala shape wennam.
    Thanks.
    -)

  18. මධුකප්‍රිය පෙරේරා

    ස්තුතියි සහෝ

  19. සමන් ප්‍රසාද් [ පූසා ]

    ඔන්න දෙවැනි එපියත් ගත්තා ප්‍රනීතයෝ...
    සබට තුති වේවා...
    ජය...!!!

  20. Ruchira

    sub 1ට ස්තුතියි.......

  21. Amalka Himeshan

    බොහෝම ස්තූතියි උපසිරැසියට

  22. ඉෂාන් මදුෂ

    බොහොම ස්තූතියි

  23. Mahesh ruwan

    බොහොම ස්තුතිය

  24. ThusharaIndunilRathnayaka

    sub ekata thanks.....!

  25. bhanukarasanga

    thanks bro

  26. MAALnath

    Thanks ..................good luck .............................

  27. Hashan M. Priyadarshana

    බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට.. මේකෙ season 03වලට සබ් දීලා නෑ පුළුවන් නම් season 03වලට සබ් දෙන්න :)
    ජය වේවා.!

  28. nilanka_baiscop

    thanks

  29. බිම්බිෂ

    සිංහල උපසිරැසියට බොහොමත් ම ස්තූතියි ❣️ ජයෙන් ජය ✨️