ඔන්න එහෙනම් මුලින්ම සමාව ඉල්ලනව මේක පරක්කු වීම ගැන. ටික කාලෙක නිවාඩුවකුත් ලැබුණ කථාවට. මට ඒ ගැන කලින් කියන්නත් බැරි වුණා. මේ දවස් වල මං කලින් කිව්ව වගේ අධ්‍යාපනික කටයුතු එක්ක පොඩ්ඩක් කාර්යබහුල වෙලා ඉන්නෙ. දැන් වෙලාව පාන්දර තුනයි. කොහොම හරි දෙන්න ඕන නිසා නිදි මරාගෙන වැඩේ කළා. හරි එහෙනම් මම කථාව ගැන…
ඔන්න එහෙනම් මුලින්ම සමාව ඉල්ලනව මේක පරක්කු වීම ගැන. ටික කාලෙක නිවාඩුවකුත් ලැබුණ කථාවට. මට ඒ ගැන කලින් කියන්නත් බැරි වුණා. මේ දවස් වල මං කලින් කිව්ව වගේ අධ්‍යාපනික කටයුතු එක්ක පොඩ්ඩක් කාර්යබහුල වෙලා ඉන්නෙ. දැන් වෙලාව පාන්දර තුනයි. කොහොම හරි දෙන්න ඕන නිසා නිදි මරාගෙන වැඩේ කළා. හරි එහෙනම් මම කථාව ගැන කියන්නම් ටිකක්. IMDB අගය මේ කොටසට 7.6ක් ලැබිල තියනව. නෝවා බෙනට් අතුරුදන් වුණා. එයාට මොනවා වුණාද කියල කවුරුත් තාම දන්නෙ නෑ. ඒවගේම කටාන කෙල්ල එක්ක ටොමී දුර සම්ප්‍රේෂණය වුණා. ඒ දෙන්න මොන වගේ දෙයක් කරයිද? ටොමී දිගටම එරිකාට සහය දෙයිද? ඒවගේම හොසේ, කාලෝස්, ෆේරා කට්ටිය සන්ස්ටෝන් මැනර් වල තමයි මේ වෙලාවේ ඉන්නෙ. එයාලට පැනගන්න ලැබෙයිද? ෆීබි සහ ක්වෙන්ටින් මොන වගේ දේකට මැදිහත් වෙලාද ඉන්නෙ. ඒවගේම ජොඈන්ටත් මේකෙදි ලොකු රාජකාරියක් බාර දෙනව එරිකා. ඒ මොකක්ද? එහෙනම් වැඩිය කියන්නෙ යන්නෙ නෑ. සුබ දවසක් වේවා… ඒවගේම මේක තමයි 2016 අවුරුද්ද පටන්ගත්තට පස්සෙ මම දෙන පලවෙනි උපසිරැසිය. ඉතින් කලින් කියන්නත් බැරි වුණ නිසා සුබ අලුත් අවුරුද්දක් කියලත් ප්‍රර්ථනා කරනව. ජය වේවා….!!!
344 MB (HDTV) කොපිය මෙතනින් බාගන්න
32FCCFBA52FC4C561C19EFC7BA47ED5B45FE59BF Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
1,263 downloadsDownload Heroes.Reborn.S01E11.zip25 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/05/අචින්ත-මදුමාල්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අචින්ත මදුමාල්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
<< Previous Episode All Episodes Next Episode >>
Subtitles by
අචින්ත මදුමාල්
Subtitles
16 comments
Dhanushka
Kulanjana Maduranga
niayamai…thanks ACHINTHA saho..sub ekata..digatama sub demu.jaya wewa……
ishan
Heroes Reborn (2015) [S01 : E10] Sub eke waraddak tiyanawa hadala danna ...thanks..
me
Thanks
La Hiru
thankz kolla
Práðèép Üðäýàñgå
මචං හෙඩිම වැරදි නේද ? 9 වෙනි එපිය නෙමෙයි , 11 වෙන්ඩ ඕන, එනිවෙ තැන්ක්ස් සබට.....
Janith
මේ කතාව බලන්න කලින් heroes 2006 ගියපු කතාව බැලුවනම් නියම අදහසක් ගන්න පුලුවන්. මොන්වා වුනත් සබට thankz bro
ඉසුරු දිල්ශාන්
තෑන්ක්ස් සහෝ!
ජය!!!!!sandun
ane machan 10 eke sub eka timing aulak thiyanawa bn man thama baluwe ne eka eka hadala deepallako
wimal
ela bro
dasun
THANKS
රොයිලි
බොහොම ස්තූතියි අචින්ත සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
rumesh
තැන්ක්ස් සහෝ ආපු ගමන්ම සුබ් දැම්මට.
වස්සානය
10 වෙනි කොටසේ අවුලක් සබ් වල. මේකේ 10 කොටස දෙන්නෙත් නැ ඇයි සහෝ ඒ? මං මුල ඉදන්ම කතාව බැලුව දැන් එක දිගට ඩවුන් දාලා මෙතනින් හිර උනේ
Thaweesha
10 weni episode eka nane mchnla,,,,,
මධුකප්‍රිය පෙරේරා
උපසිරසියට ස්තුතියි සහෝ...
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Heroes Reborn (2015) [S01 : E11] with Sinhala Subtitles | එරිකාගේ හැබෑ ස්වරූපය හෙළි කරයි. [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/09/Heroes-Reborn-MiTV-S1P1.jpg)

Thankss!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!