මෙන්න එහෙනම් දෙසැම්බර් නිවාඩුවෙන් පස්සේ ජනවාරි මස 06 වන දින විකාශය වු තුන්වන අදියරේ දස වෙනි කොටසත් එක්කයි මේ එක්කාසු වෙන්න හදන්නේ. මෙම දස වෙනි කොටස විකාශය උනේ ක්‍රොස් ඕවර් සංකල්පයට අදාලවයි. එනම් මෙවර කතා තුනක එකතුවක එක කොටසක් තමයි මෙයින් දිග හැරෙන්නේ. කතා තුන ගැන කිව්වොත් චිකාගෝ ෆයර්, පි.ඩි. හා මේඩ…

මෙන්න එහෙනම් දෙසැම්බර් නිවාඩුවෙන් පස්සේ ජනවාරි මස 06 වන දින විකාශය වු තුන්වන අදියරේ දස වෙනි කොටසත් එක්කයි මේ එක්කාසු වෙන්න හදන්නේ. මෙම දස වෙනි කොටස විකාශය උනේ ක්‍රොස් ඕවර් සංකල්පයට අදාලවයි. එනම් මෙවර කතා තුනක එකතුවක එක කොටසක් තමයි මෙයින් දිග හැරෙන්නේ. කතා තුන ගැන කිව්වොත් චිකාගෝ ෆයර්, පි.ඩි. හා මේඩ් කතා පෙළයි. හොදයි, එහෙනම් මේ කොටස නම් කරලා තියෙන්නේ Now I’m God කියලා.
අද අපේ පොලිස් කණ්ඩායමට පැවරිලා තියෙන්නේ එකම අයුරින් අභිරහස් ලෙස මරණයට පත් වුන කාන්තාවන් තුන්දෙනෙක් වෙනුවෙන් යුක්තිය ඉටු කරන්නයි. ඒවගේම මෙච්චර කාලෙකට කවුරුත් හැන්ක් වොහිට් ගේ පවුල් ජීවිතය ගැනවත්, ඔහුගේ තරුණ අවදිය ගැනවත් දන්නේ නැහැ නේ. ඔන්න අද ඒගැන වැඩියෙනුත් පෙන්නනවා. වැඩි විස්තර බලලම දැන ගන්නකෝ. එහෙනම් මේ කොටසත් එක්ක එකතු වෙන්න එන්න කියලා ආරාධනා කරන ගමන්ම, ඉක්මනින්ම ඊලග කොටසින් මුණගැහෙන බලාපොරොත්තුවෙන් සමුගන්නවා. හැමෝටම…
ජය වේවා!
178 MB (720p.x265.HEVC) කොපිය මෙතනින් බාගන්න
F4436ABE6A70BE9D18662027347C97B0F375EC7C268 MB (720p.x264.AVC) කොපිය මෙතනින් බාගන්න
6CBACDDBDA2BBB872A74DCF8B7AD882906295B0C Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
486 downloadsDownload Chicago-PD-S03-E10.zip59 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/11/නලින්-පෙරේරා..jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නලින් පෙරේරා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
නලින් පෙරේරා
Subtitles
7 comments
Kulanjana Maduranga
Bobby
Thank you
Ravindu
ඉක්මනින්ම සබ් ගෙනාවට බොහොම ස්තුතියි සහෝ...ආසාවෙන් බලන කතාවක්.
Gayan Rukantha
සබට බොහොම තුති නලින් අයියේ, ජය!!
harsha
සබ් එකට බොහෝම ස්තූතියි නලින් ජයවේවා
Sajeevi
Thanks
රොයිලි
බොහොම ස්තූතියි නලින් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Advertisement

niayamai…thanks NALIN saho..sub ekata..digatama sub demu.jaya wewa……