ඔන්න එහෙනම් 12 වෙනි එපිය අරං ආව. ඒ කියන්නෙ අවසාන එපියට කලින් එපිය. මේකට IMDB අගය මේ වෙද්දී 8.0ක අගයක් ලැබිල තියනව. කලින් වගේම ඉතිං වැඩ ගොඩක් අස්සෙ එපිය අරං ආවෙ. ඉතිං වැඩි විස්තරයක් නැතුව කථාව ගැන පොඩ්ඩක් කියන්නම්. එදා බෙනට් අතුරුදන් වුණාට පස්සෙ තවමත් ආරංචියක් නැහැ. මේ එපියේත් ඒ අතුරුදන් වීම තවමත් එ…
ඔන්න එහෙනම් 12 වෙනි එපිය අරං ආව. ඒ කියන්නෙ අවසාන එපියට කලින් එපිය. මේකට IMDB අගය මේ වෙද්දී 8.0ක අගයක් ලැබිල තියනව. කලින් වගේම ඉතිං වැඩ ගොඩක් අස්සෙ එපිය අරං ආවෙ. ඉතිං වැඩි විස්තරයක් නැතුව කථාව ගැන පොඩ්ඩක් කියන්නම්.
එදා බෙනට් අතුරුදන් වුණාට පස්සෙ තවමත් ආරංචියක් නැහැ. මේ එපියේත් ඒ අතුරුදන් වීම තවමත් එලෙසම තියනව. මලීන ටොමීව හොයනව ටොමී මලීනව හොයනව. දෙන්නට දෙන්නව මුණගැහෙයිද? ටොමී එරිකාට උදවු කරගෙන යයිද? නැත්තම් හිත වෙනස් කරගනිද? ඒවගේම එරිකාගේ අතීතය ගැන දර්ශන කිහිපයක් බලාගන්නත් පුළුවන් මේ කොටසේදී. එරිකා මෙච්චර ඊවෝලට වෛර කරන්න හේතුවත් එයාගෙ අතීතය වෙන්න පුළුවන්. ගිය සතියෙ ටේලර්ව අල්ලගත්ත මැට්. ඉතිං ටේලර්ට මොනවා වෙයිද? මැට්ට තමන් බලාපොරොත්තු වෙන ඔරලෝසු තුන ලැබෙයිද? නොහිතපු දේවල් ගොඩක් වෙනව අද කොටසේ. එහෙනම් කට්ටියම කථාව බලන්න. ඊළඟ එපිය හෙවත් කතා මාලාවෙ අවසාන එපියෙන් හම්බෙමු. හැමෝටම ජය වේවා!
236 MB (720p.HDTV.x265) කොපිය මෙතනින් බාගන්න
A3E991330268BF6D1E5C748BB3C6051ECF3B1F0C331 MB (HDTV.x264) කොපිය මෙතනින් බාගන්න
73B9DAC4A0A2DBDAD405F68968F2D5796384DB30 Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
1,275 downloadsDownload Heroes-Reborn-2015-S01-E12.zip43 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/05/අචින්ත-මදුමාල්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අචින්ත මදුමාල්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
<< Previous Episode All Episodes Next Episode >>
Subtitles by
අචින්ත මදුමාල්
Subtitles
12 comments
Ishara
Kulanjana Maduranga
niayamai…thanks ACHINTHA saho..sub ekata..digatama sub demu.jaya wewa……
me
Thanks
R.D
පට්ට සහෝ...බොහොම ස්තුතියි සබ් එකට.
Ruchika Bimasha
makata kalin eka hoya ganna bah a ne not found kiyala watenawa
chamee
thanks sahoooo.....
rumesh
ele ela macho
ධනුවා
Yhanks & The X-Files TV Series
මේකනම් අනිවා ඕන බ්රෝ... IMBd Ratings: 9.6
http://www.imdb.com/title/tt4370492/?ref_=ext_shr_fb_vi_hm_…මධුකප්‍රිය පෙරේරා
උපසිරසියට ස්තුතියි සහෝ.
රොයිලි
බොහොම ස්තූතියි අචින්ත සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Ama
බොහොම තුති!!!
rumesh
E13 awa.
sub dannakooooooooooooooooo.
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Heroes Reborn (2015) [S01 : E12] with Sinhala Subtitles | එරිකාගේ අතීතය. [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/09/Heroes-Reborn-MiTV-S1P1.jpg)

Thanks shooo