Watch Trailer

Hi! School: Love On [E03] | සුරදූතියකගේ ආදරය. [සිංහල උපසිරැසි සමඟ]

කලින් පාසලේ වගේම මේ පාසලේදිත් වූ හයින්ගෙ ජීවිතේ පහසු වෙන්නෙ නම් නැහැ. ජායි සූක් නම් හිතුවක්කාර ළමයා නිතරම වූ හයින් එක් රණ්ඩුවටමයි එන්නේ. එක් අවස්ථාවක ජායි සූක් වූ හයින්ව නාන තටාකෙට තල්ලු කරනවා. ඒකෙ භයානකම දේ වෙන්නේ වූ හයින්ට පිහිනන්න බැරි වීමයි. එතනදි වූ හයින්ව බේරගන්න යී සුල් බී (දේවදූතිය)ත් එම පා…

Hi!-School-Love-On

කලින් පාසලේ වගේම මේ පාසලේදිත් වූ හයින්ගෙ ජීවිතේ පහසු වෙන්නෙ නම් නැහැ. ජායි සූක් නම් හිතුවක්කාර ළමයා නිතරම වූ හයින් එක් රණ්ඩුවටමයි එන්නේ. එක් අවස්ථාවක ජායි සූක් වූ හයින්ව නාන තටාකෙට තල්ලු කරනවා. ඒකෙ භයානකම දේ වෙන්නේ වූ හයින්ට පිහිනන්න බැරි වීමයි. එතනදි වූ  හයින්ව බේරගන්න යී සුල් බී (දේවදූතිය)ත් එම පාලේම සිසුවෙකු වන සොන්ග් යොල්ත් ඉදිරිපත් වෙනවා. සොන්ග් යොල් ජීවත් වෙන්නේ එයාගෙ තාත්තත්, කුඩම්මත් එක්ක. කුඩම්මට නම් එයා චුට්ටක්වත් කැමති නැහැ. ඇයත් ඒ පාසලේම ගුරුවරියක්. ඒත් තමුන් දෙදෙනා අතර ඇති මේ සම්බන්ධය ඔවුන් එහි රහසක් කරගෙනයි ඉන්නේ ආච්චි අම්මගෙ මැදිහත් වීමෙන් මෙන් යී සූල් බීත් පාසල් යන්න පටන් ගන්නවා. වූ හයින්ටත් සොන්ග් යොල්ටත් කැමැත්තෙන් සිටින ගෑණු ළමයි නම් ඒකට ටිකක්වත් කැමති වෙන්නෙ නැහැ. මේ අතර තටාකයේ සිද්ධියෙන් වූ හයින්ට එයාගෙ මාලෙ නැතිවෙනවා. ඒ මාලෙ එයාගෙ අම්ම එයාට දුන්න තෑග්ගක්…

Hi! School: Love On (2014) on IMDb

 

 

196 MB (Direct Link) කොපිය මෙතනින් බාගන්න

5.54 GB (HDTV-720p) සම්පූර්ණ ගොණුව මෙතනින් බාගන්න

CE1AB5138AE454FF0FB53A4A8218C4C9D24FDA90 Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

1,282 downloadsDownload High.School.Love_.On_.E03.baiscopelk.zip23 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/08/kanishkaP.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කනිෂ්කා ගිහානි පෙරේරා” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

<<Previous Episode                         All Episodes                         Next Episode>>

Subtitles by

කනිෂ්කා පෙරේරා

Subtitles

1,282 downloadsDownload Subtitles23 KB

15 comments

  1. pabasara lihini

    ammo athi yantham sub dila thax akkaaaaaaaa

  2. Jinadaree

    Thanks akke.... lassana kathawak.

  3. තරිඳු ලක්ෂ්මන්

    ස්තුතියි උපසිරැසියට.....!!!

  4. kavinda

    නියමයි අක්කේ ඔන්න ගත්තා බොහොම ස්තුතියි වේගෙන්ම දෙමු.

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට.

    බොහොම ස්තුතියි කොල්ලා සබ් එකට! මේ වගේ ලස්සන කතා අරගෙන එනවට ගොඩක් ස්තූතියි. දිගටම මේ වගේ ඒව අරගෙන එන්න.
    මම ඔයාලා දුන්න You're.Beautiful ටීවී සීරීස් එකත් බැලුවා. ඒ වගේම Heartstrings බැලුවා. තව Boys Over Flowers බැලුවා. එකත් නියම කතාව. සහො අනේ මේ වගේම තව පට්ට කොරියන් සුපිරි ටිවි සිරිස් දෙන්න.
    Size වැඩි වුණාට අවුලක් නෑ මේක පට්ට කතාව අරගෙන අනිවාර්යෙන් බලනවා.
    දැන් ඉතින් එකින් එක දෙනකම් බලාගෙන ඉන්න ඕනෙ නෑ,
    ඔක්කොම එකපාර බලන්න පුලුවන් නියමයි සහෝ....
    මං අහලා තියෙනවා මේ ගොඩක් ලස්සන කතාවක් කියලා.
    කොරියන් කතා කොහොමත් ලස්සනයිනේ. අගය කරනවා ඔයාල කැපවීමෙන් ලාභ ප්රලයෝජන නොබලා මේ කරන වැඩේ..ජය

    සුබපැතුම්

    මෙන්න මේවට තමයි නියම තෑගි කියන්නෙ. මේ කතාව ගොඩක් ලස්සනයි බොහොම ස්තුතියි

  5. canaka

    ලස්සනම ලස්සන කතාවක් ඉතුරු ටිකත් ඉක්මනටම දෙන්න බලන්න ඉවසන්න බෑ වගේ
    සබට ගොඩක්ම ගොඩක් ස්තූතියි.

    නියම කතාවක් මේක එහෙනම් බොහෝම ස්තුතියි.
    දිගටම කරගෙන යමු…
    සුපිරියි සුභපැතුම්..
    සබ් එක දුන්නට ගොඩක් ස්තුතියි..
    ජයවේවා ඉදිරියටම යමු ජයවේවා…!

  6. mmmmmmmmmmmmmmmmm

    seed natho download kARANNA bariyo

  7. hacini

    බොහෝම ස්තූතියි ඊළග එක ඉක්මණට දෙන්න.

  8. danuka

    බොහොම ස්තුතියි අනේ මේ වගේම දිගටම සබ් දෙන්න සම්පුර්ණ කතාවම.

    මෙන්න මේවට තමයි නියම තෑගි කියන්නෙ. මේ කතාව ලස්සනයි වගේ හිතෙනවා.

    සුභපැතුම්.

  9. Kulanjana Maduranga

    niayamai…denakm unne...thanks KANISHKA sis..sub ekata..digatama sub demu.jaya wewa……

  10. sadun

    ලස්සනම ලස්සන කතාවක් සබ් එක දුන්නට ගොඩක් ස්තුතියි..

    දෙවි පිහිටයි!

  11. camra

    බොහෝමත්ම ස්තූතියි කියනවාට වඩා ගොඩාක්ම පින් කියලා කියන්න ඕන .

    මේ ගොඩක් ලස්සන කතාවක් .

    කොරියන් කතා කොහොමත් ලස්සනයිනේ. අගය කරනවා ඔයාල කැපවීමෙන් ලාභ ප්රලයෝජන නොබලා මේ කරන වැඩේ..ජය

    සුබපැතුම්

    මෙන්න මේවට තමයි නියම තෑගි කියන්නෙ. මේ කතාව ගොඩක් ලස්සනයි බොහොම ස්තුතියි

  12. රොයිලි

    බොහොම ස්තූතියි කනිෂ්කා සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  13. Suu

    thank u

  14. Sadeesh Mendis

    meka dan download dannane

  15. Tharidu Sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!