Watch Trailer

Hi! School: Love On [E02] | සුරදූතියකගේ ආදරය. [සිංහල උපසිරැසි සමඟ]

මනුස්ස ලෝකෙන් කෙනෙක්ව අරගෙන යන්න ආව මේ සුරදූතියට සිදුවෙන්නෙ මනුස්ස දුවක් වෙලා මනුස්ස ලෝකෙ නවතින්න. එයා වූ හයින්ව බේරගන්න ගිහින් තමයි එහෙම වෙන්නේ. එහෙම මනුස්ස ලෝකෙට ආපු මේ සුරදූතියට මනුස්ස ලෝකෙ හරිම පුදුම තැනක් වෙනවා. නමක් ලිපිනයක් වගේ බොහොම දේවල් අවශ්‍යයි මනුස්ස ලෝකෙ වාසය කරන්න. ඔන්න ඉතින් කොහොම කො…

Hi!-School-Love-On

මනුස්ස ලෝකෙන් කෙනෙක්ව අරගෙන යන්න ආව මේ සුරදූතියට සිදුවෙන්නෙ මනුස්ස දුවක් වෙලා මනුස්ස ලෝකෙ නවතින්න. එයා වූ හයින්ව බේරගන්න ගිහින් තමයි එහෙම වෙන්නේ. එහෙම මනුස්ස ලෝකෙට ආපු මේ සුරදූතියට මනුස්ස ලෝකෙ හරිම පුදුම තැනක් වෙනවා. නමක් ලිපිනයක් වගේ බොහොම දේවල් අවශ්‍යයි මනුස්ස ලෝකෙ වාසය කරන්න. ඔන්න ඉතින් කොහොම කොහොම හරි ඇයට යී සූල් බී කියන නම ලැබෙනවා. වූ හයින්ව බේරගත්ත නිසා ඇයට ඔහුගේ නිවසේ නවාතැනුත් ලැබෙනවා. ඇය සැමවිටම බොහොම කරදර ඇති කරගන්නවා. මෙය වූ හයින්ට බොහොම කෝපයට කාරණයක් වෙනවා.  තමන්ගේ කෝපය ඉහවහා ගිය මොහොතක වූ හයින් ඇයට පවසනවා තමන්ගෙ ජීවිතයෙන් පිටව යන ලෙස. එසේ එලවා දමන ඇයට යාමට තැනක් නැහැ. ඇය ඒ ගැන බොහොම දුකින් සිටින විට එක් වරම ඇයට සිහිවෙනවා තමන් මේ ලෝකෙදි මිය ගියහොත් නැවතත් තමන්ගේ ලොවට යාහැකි බව. ඉතින් ඇය පාරේ වේගයෙන් යන වාහනයකට පැනල ජීවිතේ නැති කරගන්නයි සූදානම.

Hi! School: Love On (2014) on IMDb

 

 

210 MB (Direct Link) කොපිය මෙතනින් බාගන්න

5.54 GB (HDTV-720p) සම්පූර්ණ ගොණුව මෙතනින් බාගන්න

CE1AB5138AE454FF0FB53A4A8218C4C9D24FDA90 Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

1,391 downloadsDownload High.School.Love_.On_.E02.baiscopelk.zip21 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/08/kanishkaP.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කනිෂ්කා ගිහානි පෙරේරා” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

<<Previous Episode                         All Episodes                         Next Episode>>

Subtitles by

කනිෂ්කා පෙරේරා

Subtitles

1,391 downloadsDownload Subtitles21 KB

15 comments

  1. තරිඳු ලක්ෂ්මන්

    ස්තුතියි උපසිරැසියට කනිෂ්කා අක්කියෝ......!!!

  2. Ptc Achala Sanjeewani

    download karanna bahane

    1. තරිඳු ලක්ෂ්මන්

      මොකො බැරි පුලුවන්

  3. Nethu

    මේක ටිකක් හරියට My Girlfriend is A Gumiho වගේ ^_^ තැන්ක්යූ දිගටම බලන් ඉන්නවා සබ් දෙනකං

  4. Tharindu

    පට්ට කොරියන් නම් කොහොමත් බලනවා පට්ට කතාවක් වගෙ
    Thanks

  5. Kulanjana Maduranga

    niayamai…menna suba gatta.thanks KANISHKA Sis...sub ekata..digatama sub demu.jaya wewa……

  6. mmmmmmmmmmmmmmmmm

    no seed

  7. canaka

    නියම කතාවක් මේක එහෙනම් නියමයි … ආපු ගමන්ම බාගත්තා… … පට්ටයි .

  8. kavinda

    බොහෝම ස්තුතියි මේ කරන කැපවිමට. සුපිරි එකකට දිලා නේ නියමයි.

  9. danuka

    මේ කතාව ලස්සනයි වගේ හිතෙනවා. ඊළග එක ඉක්මණට දෙන්න.

  10. hacini

    දිගටම කරගෙන යමු…
    සුපිරියි සුභපැතුම්..
    සබ් එක දුන්නට ගොඩක් ස්තුතියි..
    ජයවේවා ඉදිරියටම යමු ජයවේවා…!

    1. mmmmmmmmmmmmmmmmm

      thank you

  11. රොයිලි

    බොහොම ස්තූතියි කනිෂ්කා සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  12. Tharidu Sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!