Watch Trailer

Hi! School: Love On [E04] | සුරදූතියකගේ ආදරය. [සිංහල උපසිරැසි සමඟ]

කලින් පාසලේ වගේම මේ පාසලේදිත් වූ හයින්ගෙ ජීවිතේ පහසු වෙන්නෙ නම් නැහැ. ජායි සූක් නම් හිතුවක්කාර ළමයා නිතරම වූ හයින් එක් රණ්ඩුවටමයි එන්නේ. එක් අවස්ථාවක ජායි සූක් වූ හයින්ව නාන තටාකෙට තල්ලු කරනවා. ඒකෙ භයානකම දේ වෙන්නේ වූ හයින්ට පිහිනන්න බැරි වීමයි. එතනදි වූ හයින්ව බේරගන්න යී සුල් බී (දේවදූතිය)ත් එම පා…

Hi!-School-Love-On

කලින් පාසලේ වගේම මේ පාසලේදිත් වූ හයින්ගෙ ජීවිතේ පහසු වෙන්නෙ නම් නැහැ. ජායි සූක් නම් හිතුවක්කාර ළමයා නිතරම වූ හයින් එක් රණ්ඩුවටමයි එන්නේ. එක් අවස්ථාවක ජායි සූක් වූ හයින්ව නාන තටාකෙට තල්ලු කරනවා. ඒකෙ භයානකම දේ වෙන්නේ වූ හයින්ට පිහිනන්න බැරි වීමයි. එතනදි වූ  හයින්ව බේරගන්න යී සුල් බී (දේවදූතිය)ත් එම පාලේම සිසුවෙකු වන සොන්ග් යොල්ත් ඉදිරිපත් වෙනවා. සොන්ග් යොල් ජීවත් වෙන්නේ එයාගෙ තාත්තත්, කුඩම්මත් එක්ක. කුඩම්මට නම් එයා චුට්ටක්වත් කැමති නැහැ. ඇයත් ඒ පාසලේම ගුරුවරියක්. ඒත් තමුන් දෙදෙනා අතර ඇති මේ සම්බන්ධය ඔවුන් එහි රහසක් කරගෙනයි ඉන්නේ ආච්චි අම්මගෙ මැදිහත් වීමෙන් මෙන් යී සූල් බීත් පාසල් යන්න පටන් ගන්නවා. වූ හයින්ටත් සොන්ග් යොල්ටත් කැමැත්තෙන් සිටින ගෑණු ළමයි නම් ඒකට ටිකක්වත් කැමති වෙන්නෙ නැහැ. මේ අතර තටාකයේ සිද්ධියෙන් වූ හයින්ට එයාගෙ මාලෙ නැතිවෙනවා. ඒ මාලෙ එයාගෙ අම්ම එයාට දුන්න තෑග්ගක්…

… ඒ මාලෙ හොයන්න යී සූල් බී ගියත් ඇයට ඒ මාලෙ හොයාගන්න බැරි වෙනවා. ඒත් සොන්ග් යොල් ඒ මාලෙ හොයාගන්නවා. ඒක දකින සොන්ග් යොල්ගෙ කුඩම්මා ඒක අහිති කෙනා කවුද බලන්න සොන්ග් යොල්ගෙ පස්සෙන් යනවා. ඒ ගෑණු ළමෙක් කියල දැන ගත්තම ඇයට පුදුමෙකුත් දැනෙනවා. පාසලේ විභාගයෙන් වංචාවක් කරන්න ජායි සූක් තවත් සිසුවෙක් සමග උත්සහ කරනවා.  එහිදි ඒක ගුරුතුමියට අහුවුනාම ජායි සූක් සොන්ග් යොල්ව පාවල දෙනවා. තමුන්ට උදව් කලේ සොන්ග් යොල් බවයි ඔහු පවසන්නේ. නමුත් වූ හයින් ඔහු වෙනුවෙන් කතා කරනවා. සොන්ග් යොල් ගේ කුඩම්මා වන ගුරුතුමියත් වූ හයිනුත් අතර විශේෂ සම්බන්ධයක් ඇති බවද ඇය සොයා ගන්නවා.

Hi! School: Love On (2014) on IMDb

 

 

167 MB (Direct Link) කොපිය මෙතනින් බාගන්න

5.54 GB (HDTV-720p) සම්පූර්ණ ගොණුව මෙතනින් බාගන්න

CE1AB5138AE454FF0FB53A4A8218C4C9D24FDA90 Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

1,396 downloadsDownload High.School.Love_.On_.E04.baiscopelk.zip23 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/08/kanishkaP.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කනිෂ්කා ගිහානි පෙරේරා” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

<<Previous Episode                         All Episodes                         Next Episode>>

Subtitles by

කනිෂ්කා පෙරේරා

Subtitles

1,396 downloadsDownload Subtitles23 KB

18 comments

  1. kavinda

    දිගටම මේ වගේ ඒව අරගෙන එන්න. දිගටම කරගෙන යමු…
    තව තවත් ලස්සන ඒවා වලට සබ් දෙන්න හැකිවේවා .
    සුපිරියි සුභපැතුම්..
    සබ් එක දුන්නට ගොඩක් ස්තුතියි..
    ජයවේවා ඉදිරියටම යමු ජයවේවා…! මෙන්න මේවට තමයි නියම තෑගි කියන්නෙ. මේ කතාව ලස්සනයි වගේ හිතෙනවා. ඊළග එක ඉක්මණට දෙන්න.

    නියම කතාවක් මේක එහෙනම් බොහෝම ස්තුතියි.
    දිගටම කරගෙන යමු…
    සුපිරියි සුභපැතුම්..

    බුදු සරණයි! දෙවි පිහිටයි!

  2. තරිඳු ලක්ෂ්මන්

    ස්තුතියි උපසිරැසියට කනිෂ්කා අක්කියෝ......!!!!

  3. janith

    sub ekata thanks. Japanese drama walatah sub dannako .

  4. hacini

    නියමයි අක්කේ ඔන්න ගත්තා බොහොම ස්තුතියි වේගෙන්ම දෙමු.

  5. canaka

    බොහොම ස්තුතියි සබ් එකට! මේ වගේ ලස්සන කතා අරගෙන එනවට ගොඩක් ස්තූතියි. දිගටම මේ වගේ ඒව අරගෙන එන්න.

  6. Adithaya Gimhana

    sub ekata godak thanks akke

  7. sadun

    නියමයි .
    මං අහලා තියෙනවා මේ ගොඩක් ලස්සන කතාවක් කියලා.
    කොරියන් කතා කොහොමත් ලස්සනයිනේ. අගය කරනවා ඔයාල කැපවීමෙන් ලාභ ප්රලයෝජන නොබලා මේ කරන වැඩේ..ජය

    සුබපැතුම්

    මෙන්න මේවට තමයි නියම තෑගි කියන්නෙ. මේ කතාව ගොඩක් ලස්සනයි බොහොම ස්තුතියි
    මම autumn in my heart ටීවී සීරීස් එකත් බැලුවා. එකත් නියම කතාව.
    නියමයි අක්කේ.

  8. camra

    අක්කේ ගත්තා බොහොම ස්තුතියි වේගෙන්ම දෙමු.

    දෙවි පිහිටයි!

  9. Kulanjana Maduranga

    niayamai…denakm unne.thanks KANISHKA sis..sub ekata..digatama sub demu.jaya wewa……

  10. pabasara lihini

    kathawa digatama sub denna.thxx akkaaaa

  11. Ishan

    Niymaaiii.ikmantma meke anith episode walatath sub denna apta...

  12. mmmmmmmmmmmmmmmmm

    thank you Kaniska ilga ekath dennako ikmanata

  13. රොයිලි

    බොහොම ස්තූතියි කනිෂ්කා සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  14. Arise

    thanks

  15. Sadeesh Mendis

    meke dan derect link eka wada na ;167mb thiyanne ,ful download eke 202.76mb ekata me sub set wenawada macho

  16. Kdrama

    Kdrama

  17. Anonymous

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!