Watch Trailer

Hi! School: Love On [E07] | සුරදූතියකගේ ආදරය. [සිංහල උපසිරැසි සමඟ]

යී නා තමන්ගෙ යාළුවා වෙන හයිවොන් වගේම පාසලේ ඉන්න නරකර ළමයා ජායිසුක් වත් එකතු කරගෙන යී සූල් බීව හොරකමකට අහු කරනවා. ඒත් ඒක කරන්නෙ මේ කට්ටිය කියල දැනගත්තම වූ හයින්ට බොහොම තරහ යනවා. ඒ ඇතිවන කතාබහකදි වූ හයින් ජායිසුක්ට ගහනවා. පාසලේ ලොකුම ආධාරකරුවෙක් වෙන ජායිසුක්ගෙ තාත්තා ඉදිරියේ දණ නමල මේ වුන වැරැද්දට සම…

Hi!-School-Love-On

යී නා තමන්ගෙ යාළුවා වෙන හයිවොන් වගේම පාසලේ ඉන්න නරකර ළමයා ජායිසුක් වත් එකතු කරගෙන යී සූල් බීව හොරකමකට අහු කරනවා. ඒත් ඒක කරන්නෙ මේ කට්ටිය කියල දැනගත්තම වූ හයින්ට බොහොම තරහ යනවා. ඒ ඇතිවන කතාබහකදි වූ හයින් ජායිසුක්ට ගහනවා. පාසලේ ලොකුම ආධාරකරුවෙක් වෙන ජායිසුක්ගෙ තාත්තා ඉදිරියේ දණ නමල මේ වුන වැරැද්දට සමාව ඉල්ලන්න වූ හයින්ගෙ අසරණ ආච්චිට සිදු වෙනවා. ඒ පාසලේදි වූ හයින්ගෙ ආච්චි අම්මා දැනගන්නවා වූ හයින්ගෙ අම්මා දැන් විවාහ වෙලා ඉන්න කෙනා ගැන. ඇය නැවතත් මිස් ආහ්න් ව හමුවෙලා ඉල්ලනවා වූ හයින්ව බාරගන්න කියලා. ඒත් ඇය කියන්නෙ තමන්ගෙ අලුත් පවුල කඩාගන්න බැරි නිසා ඔහුව ඔහුගෙ තාත්තා ලඟට යවන්න කියලා. වූ හයින්ට මේ  හැම කරදරයක්ම තමන් නිසයි කියලා හිතන යී සූල් බී නැවතත් යන්න අඳුරු පුස්ථකයට දිවුරුම දෙනවා.යී නා තමන්ගෙ යාළුවා වෙන හයිවොන් වගේම පාසලේ ඉන්න නරකර ළමයා ජායිසුක් වත් එකතු කරගෙන යී සූල් බීව හොරකමකට අහු කරනවා. ඒත් ඒක කරන්නෙ මේ කට්ටිය කියල දැනගත්තම වූ හයින්ට බොහොම තරහ යනවා. ඒ ඇතිවන කතාබහකදි වූ හයින් ජායිසුක්ට ගහනවා. පාසලේ ලොකුම ආධාරකරුවෙක් වෙන ජායිසුක්ගෙ තාත්තා ඉදිරියේ දණ නමල මේ වුන වැරැද්දට සමාව ඉල්ලන්න වූ හයින්ගෙ අසරණ ආච්චිට සිදු වෙනවා. ඒ පාසලේදි වූ හයින්ගෙ ආච්චි අම්මා දැනගන්නවා වූ හයින්ගෙ අම්මා දැන් විවාහ වෙලා ඉන්න කෙනා ගැන. ඇය නැවතත් මිස් ආහ්න් ව හමුවෙලා ඉල්ලනවා වූ හයින්ව බාරගන්න කියලා. ඒත් ඇය කියන්නෙ තමන්ගෙ අලුත් පවුල කඩාගන්න බැරි නිසා ඔහුව ඔහුගෙ තාත්තා ලඟට යවන්න කියලා. වූ හයින්ට මේ  හැම කරදරයක්ම තමන් නිසයි කියලා හිතන යී සූල් බී නැවතත් යන්න අඳුරු පුස්ථකයට දිවුරුම දෙනවා.

Hi! School: Love On (2014) on IMDb

 

 

169 MB (Direct Link) කොපිය මෙතනින් බාගන්න

5.54 GB (HDTV-720p) සම්පූර්ණ ගොණුව මෙතනින් බාගන්න

CE1AB5138AE454FF0FB53A4A8218C4C9D24FDA90 Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

1,083 downloadsDownload High.School.Love_.On_.E07.baiscopelk.zip24 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/08/kanishkaP.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කනිෂ්කා ගිහානි පෙරේරා” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

<<Previous Episode                         All Episodes                         Next Episode>>

Subtitles by

කනිෂ්කා පෙරේරා

Subtitles

1,083 downloadsDownload Subtitles24 KB

13 comments

  1. Jinadaree

    thank you akke....

  2. kavinda

    සුපිරි කතාවක් තමා මේක. බොහොම ස්තූතියි .

    සිංහල උපසිරැසියට.

  3. hacini

    අනිත් Episode ටිකත් ඉක්මනටම දෙන්න තව තවත් සබ් ලබාදෙන්න ශක්තිය, ධෛර්යය ලැබේවා…

    දිගටම මේ වගේ ඒව අරගෙන එන්න.

  4. sadun

    අනිවාර්යෙන් බලනවා. සුබපැතුම් ජයවේවා!
    බොහොම ස්තුතියි සිංහල උපසිරැසි වලට.

  5. canaka

    තව තවත් සබ් ලබාදෙන්න ශක්තිය, ධෛර්යය ලැබේවා…
    අගය කරනවා ඔයාල කැපවීමෙන් ලාභ ප්රපයෝජන නොබලා මේ කරන වැඩේ..ජය

  6. camra

    ගොඩක් ස්තූතියි. දිගටම මේ වගේ ඒව අරගෙන එන්න. දිගටම කරගෙන යමු…
    සුපිරියි සුභපැතුම්..
    සබ් එක දුන්නට ගොඩක් ස්තුතියි..
    ජයවේවා ඉදිරියටම යමු ජයවේවා…!
    ඔන්න ගත්තා බොහොම ස්තුතියි වේගෙන්ම දෙමු.

  7. rohana

    සබ් එක දුන්නට ගොඩක් ස්තුතියි..
    ජයවේවා ඉදිරියටම යමු ජයවේවා…!
    ඔන්න ගත්තා

  8. Kulanjana Maduranga

    niayamai…thanks KANISHKA sis..sub ekata..digatama sub demu.jaya wewa……

  9. mmmmmmmmmmmmmmmmm

    thanks godaak ilaga ekath ik mamnata dennako

  10. රොයිලි

    බොහොම ස්තූතියි කනිෂ්කා සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  11. gihan madusanka

    thanks akke

  12. KWR Udayanka

    tnx u very much

  13. Tharidu Sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!