යී නා ඇගේ ආදරය වූ හයින්ට කියනවා. ඒත් ඒ මොහොතෙම ඇයව වූ හයින් ප්‍රතික්ෂේප කරනවා. එය ඇයට ලොකු වේදනාවක් වෙනවා. එලෙසම ඇය ඇගේ කැමැත්ත අතහරින්න අදහසකුත් නැහැ. ඒ අවස්ථාවේම වූ හයින් යී සූල් බීට ආදරය ප්‍රකාශ කරනවා. ඒක ඔවුන් සියලු දෙනාටම පුදුමයට කරුණක් වෙනවා. යී සූල් බී ගැන යම් අදහසකින් සිටි සොන්ග්යොල්ටත් එය…
යී නා ඇගේ ආදරය වූ හයින්ට කියනවා. ඒත් ඒ මොහොතෙම ඇයව වූ හයින් ප්‍රතික්ෂේප කරනවා. එය ඇයට ලොකු වේදනාවක් වෙනවා. එලෙසම ඇය ඇගේ කැමැත්ත අතහරින්න අදහසකුත් නැහැ. ඒ අවස්ථාවේම වූ හයින් යී සූල් බීට ආදරය ප්‍රකාශ කරනවා. ඒක ඔවුන් සියලු දෙනාටම පුදුමයට කරුණක් වෙනවා. යී සූල් බී ගැන යම් අදහසකින් සිටි සොන්ග්යොල්ටත් එය පුදුමයට කරුණක් වෙනවා. පාසලේදි ඇයව ආරක්ෂා කරන්න ඔවුන් දෙදෙනාම මහන්සි ගන්නවා. මේ අතර විනෝද ගමනක් යන බව පවසා ආච්චි අම්මා රෝහලට යනවා. එහිදී ඇයට දැනගන්න ලැබෙන්නේ ඇයට මාරාන්තික රෝගයක් තිබෙන බවකුයි. මේ අතර සූල් බීට නැවතත් අදුරු පුස්ථකයක් ලැබෙනවා. එයට දිවුරුම දුන් පසු සතියක් ඇතුලත ඇයට නැවත යන්න පුලුවන් කියලයි ඇයගේ ජේෂ්ඨයා කියන්නේ.යී නා ඇගේ ආදරය වූ හයින්ට කියනවා. ඒත් ඒ මොහොතෙම ඇයව වූ හයින් ප්‍රතික්ෂේප කරනවා. එය ඇයට ලොකු වේදනාවක් වෙනවා. එලෙසම ඇය ඇගේ කැමැත්ත අතහරින්න අදහසකුත් නැහැ. ඒ අවස්ථාවේම වූ හයින් යී සූල් බීට ආදරය ප්‍රකාශ කරනවා. ඒක ඔවුන් සියලු දෙනාටම පුදුමයට කරුණක් වෙනවා. යී සූල් බී ගැන යම් අදහසකින් සිටි සොන්ග්යොල්ටත් එය පුදුමයට කරුණක් වෙනවා. පාසලේදි ඇයව ආරක්ෂා කරන්න ඔවුන් දෙදෙනාම මහන්සි ගන්නවා. මේ අතර විනෝද ගමනක් යන බව පවසා ආච්චි අම්මා රෝහලට යනවා. එහිදී ඇයට දැනගන්න ලැබෙන්නේ ඇයට මාරාන්තික රෝගයක් තිබෙන බවකුයි. මේ අතර සූල් බීට නැවතත් අදුරු පුස්ථකයක් ලැබෙනවා. එයට දිවුරුම දුන් පසු සතියක් ඇතුලත ඇයට නැවත යන්න පුලුවන් කියලයි ඇයගේ ජේෂ්ඨයා කියන්නේ.
178 MB (Direct Link) කොපිය මෙතනින් බාගන්න
5.54 GB (HDTV-720p) සම්පූර්ණ ගොණුව මෙතනින් බාගන්න
CE1AB5138AE454FF0FB53A4A8218C4C9D24FDA90 Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
1,205 downloadsDownload High.School.Love_.On_.E06.baiscopelk.zip24 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/08/kanishkaP.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කනිෂ්කා ගිහානි පෙරේරා” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
කනිෂ්කා පෙරේරා
Subtitles
16 comments
Kulanjana Maduranga
kavinda
සදා ජය පතනවා බයිස්කෝප් කණ්ඩායමට. ඔන්න ඔහොමනෙ වැඩ වෙන්න ඕනේ..දැන් නම් මේ සයිට් එක බැලුවාම පේනවා නියමයි හැම දේම අංග සම්පුර්ණයි ..
ඔබලාට අයූ රක්කන්ත ආවඩා…
මේක බලන්නම ආසාවෙන් හිටිය එකක්.
නියම කතාවක් මේක එහෙනම් නියමයි … ආපු ගමන්ම බාගත්තා… … පට්ටයි .කියලා වැඩක්නෑ ආයි මේ කතාවනම් නියමයි…
මේවගේ පට්ට කතාවකට පුලුවන් ඉකමනින් සබ් දෙන්න..
බොහෝම ස්තුතියි මේ කරන කැපවිමට. සුපිරි එකකට දිලා නේ නියමයි. දිගටම හැකි වෙලාවට උපසිරැසි දෙන්න .sadun
හම්මේ මේක දෙනකම් හිටියේ බොහෝම ස්තුතියි සබ් එකට...
camra
උපසිරැසි දෙන්න.
දිගටම මේ වගේ ඒව අරගෙන එන්න. දිගටම කරගෙන යමු…
තව තවත් ලස්සන ඒවා වලට සබ් දෙන්න හැකිවේවා .pavan
සුපිරියි සුභපැතුම්..
සබ් එක දුන්නට ගොඩක් ස්තුතියි..
ජයවේවා ඉදිරියටම යමු ජයවේවා…! මෙන්න මේවට තමයි නියම තෑගි කියන්නෙ. මේ කතාව ලස්සනයි වගේ හිතෙනවා. ඊළග එක ඉක්මණට දෙන්න.තරිඳු ලක්ෂ්මන්
ස්තුතියි උපසිරැසියට කනිෂ්කා අක්කියෝ....!!!
Jayaranga
සීඩ් නැහැනේ මේක බාන්න.
mmmmmmmmmmmmmmmmm
metana thiyenawa
Jayaranga
me link eken download karahama sub eka hariyata wada karanawada
anu
meka youtube eke thiyenawa habai sub hadaganna ona.a unata aulak nathuwa balanna puluwan
Isuru
Niyamai niyamai...poddak seeding adui eth samahara velavata fulma yanava....supiri kathavak Thnx
mmmmmmmmmmmmmmmmm
ikamanta denawane hodai thanks 8weni epiyta wenakan baluwa eken passe ewa denakan balan inne ikmanata denna sahodaree
Cham
me katawath hodai .. ikmanata sub dunnata thankx ... ewagema akke puluwnnam " Empress Ki " tv series ekatath sub dennako eka niyamai
රොයිලි
බොහොම ස්තූතියි කනිෂ්කා සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Lahiru P. Weerasinghe
ela ela thnkzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzz
Tharidu Sagara
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Hi! School: Love On [E06] | සුරදූතියකගේ ආදරය. [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/11/Hi-School-Love-On.jpg)

niayamai…thanks KANISHKA sis..sub ekata..digatama sub demu.jaya wewa……