Watch Trailer

Scorpion [S02 : E09] with Sinhala Subtitles | කැපිල්ලට කැපිල්ල. [සිංහල උපසිරැසි සමඟ]

අද නම් පරක්කු වුනාට සමාව ඉල්ලන්නේ නෑ. මොකද කිව්වොත් කට්ටිය අදහස් දක්වනවා අඩු නිසා මම හිතා මතාම පරක්කු කලා. මට අයිඩියා එක ආවේ අපේ රොයිලි අයියා හෝම්ලෑන්ඩ් එකේ දාපු ලිපියෙන්. කට්ටිය සබ් අරගෙන යනවා දැන් කමෙන්ට් දාන පුරුද්ද අතෑරිලා. රොයිලි අයියා වැඩේ නවත්තනවා කියලා කලින් කියපු එක මම නොකියාම ප්‍රායෝගිකවම…

Scorpion SE2

අද නම් පරක්කු වුනාට සමාව ඉල්ලන්නේ නෑ. මොකද කිව්වොත් කට්ටිය අදහස් දක්වනවා අඩු නිසා මම හිතා මතාම පරක්කු කලා. මට අයිඩියා එක ආවේ අපේ රොයිලි අයියා හෝම්ලෑන්ඩ් එකේ දාපු ලිපියෙන්. කට්ටිය සබ් අරගෙන යනවා දැන් කමෙන්ට් දාන පුරුද්ද අතෑරිලා. රොයිලි අයියා වැඩේ නවත්තනවා කියලා කලින් කියපු එක මම නොකියාම ප්‍රායෝගිකවම කරලා බැලුවා. කිහිප දෙනෙක් බැනලා කමෙන්ට් දාලා තිබුණා. හැබැයි මම කොහොමත් බාරගත්තු එක දෙනවම තමයි. ඒ වගේම තමයි උපසිරැසි ලබා දෙද්දී අපිට ඇත්තටම වෙනත් වැඩ නිසා උපසිරැසිය කලට වෙලාවට දෙන්න ලැබෙන්නේ නෑ. ඒක නිසා පුළුවන් වෙලාවට නිදහසේ ඉන්න වෙලාව කැප කරලා ඒකෙත් උපසිරැසියක් හදනවා. ඕනේ නම් අපේ සහෝදර උපසිරැසිකරුවන්ට පුළුවන් ඒ වෙලාවේ නිදහසේ අතපය දිගෑරගෙන ඉන්න. ඒත් එයාලා පොඩ්ඩක් ඇතිනම් බනින්න බලාගෙන ඉන්න අයට වගේම අපිට හැමදාමත් වචනයකින් හරි දිරිගන්වලා යන්න කැපවුනු අයට සම සමව රසවින්දනය ලබා දෙන්න එයාලගේ විවේක කාලය කැප කරනවා. ඒ වගේම කියන්න ඕනේ අපි මේ උපසිරැසි දෙන එක විතරක් නෙමෙයි අපේ ජීවිතේ කරන්නේ. ඔයාලා වගේම අපේ ජීවිතෙත් සාමාජීය වැඩ කටයුතු තියෙනවා. ඒක නිසා අතපසුවීම් වෙන්න පුළුවන්.   එහෙනං අද කතාවේ සිද්ධිය ගැන පොඩ්ඩක් කියන්නම්. දැන් වෝල්ටර්ගේ අක්කා ගොඩක් රෝගී තත්වයට පත්වෙලා තමයි ඉන්නේ. ඒ වගේම ඒරියා 51 ගිහිල්ලා යන්තම් නොමැරී බේරුණා කියලත් පසුගිය කතාව බලපු ඔයාලට මතක ඇති. අද කතාවේදී MI6 (බ්‍රිතාන්‍ය බුද්ධිඅංශය) තමයි ස්කෝපියන් වලින් උදව්වක් ඉල්ලගෙන එන්නේ. මෙතැනදී මෙයාලට තැනකට හොරෙන් ඇතුල් වෙන්න වෙනවා. මේ තැන ලේසි පාසු තැනක් නෙමෙයි. මෙයාලට ඇතුලට යන්න වෙන්නේ එක්සත් ජාතීන්ගේ සමුලුවක් පවත්වන තැනට. මෙතැන ආරක්ශාව බොහෝම තදයි. කොහොම නමුත් මෙයාලාට මේක ඇතුලට යන්න වෙන්නේ රටක දූශිත තානාපති කෙනෙක්ව අල්ලන්න.   අපි බලමු නේද අද කතාවේ සිදුවීම ගලාගෙන යන්නේ කොහොමද කියලා. මේ කතා සමය අවසන් වෙන්නත් තව කතා කිහිපයයි තියෙන්නෙ. මීලඟ කතාංගයෙන් හමුවෙන බලාපොරොත්තුවෙන් මම අදට සමුගන්නවා.

ආයු -බෝ -වේවා !!!

Scorpion (2014) on IMDb

 

 

282 MB (HDTV) කොපිය මෙතනින් බාගන්න

F8E00E74543801ABADEA9E51CC88C0820172334B

190 MB (HEVC) කොපිය මෙතනින් බාගන්න

217D651A2234CF1E3785B23E7A10C98CDB304E1D Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

10,116 downloadsDownload Scorpion.S02E09.baiscopelk.zip113 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රණිත් රණසිංහ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                      All Episodes                      Next Episode >>

Subtitles by

ප්‍රණිත් රණසිංහ

Subtitles

10,116 downloadsDownload Subtitles113 KB

98 comments

  1. Demon

    අමa්මෝ ඇති යාන්තම්
    thanx for the sub

  2. asantha

    thanks bro maga balagena hitiye sub eaka eanakaan

  3. Supun Tharuka

    ammo aiye godak thanks hode

  4. kushan

    Thnks for sub bro....

  5. Sandith Nimehsa

    Thanks for the sub

  6. Hansa Gunasekara

    Ela.Thanxz bro!!!

  7. Chalanka

    thanx, sub eka danakan balan hitiye.

  8. udara

    ela kiri bro

  9. Menaka Rajapaksha

    THANK YOU VERY MUCH SAHO !
    TAMANGE WADA TIKATH HODIN KARAGANA YANA GAMAN TAWA TAWATH SUB DENNA SHAKTIYA LABENNA ONA.

  10. viraj

    මොනා උනත් මට අවුල .....10 නම් ඉක්මනට ඕනී

  11. rukzmal

    පොඩ්ඩක් එහෙ මෙහෙ වුනාට අවුලක් නැ.thaxx bro......

  12. sunilakalanka

    thanks bro sub ekata pala athi rukatane gal gahanne :P oowa ganan ganna epa sub dena 1 atha arinnath epa unta pennath ekka eelaga 1 ikmanata denna hode machan :D :P :P

  13. Sanjaya

    ඇඟිලි ගැන ගැන හිටියෙ.. :D
    උපසිරැසියට ස්තූතියි..
    !!..ජය වේවා..!!

  14. Sajeevi

    Thanks a lot

  15. ns

    බොහොම ස්තූතියි...
    ඊලඟ කොටසනම් ඉක්මනටම ඕනේ.....

  16. devaka

    ah mchng thanks ah .... awulak ne mchng me kathqwata thiyana aswata thamai bng bainekthe math hithin bena bena hitiye..... ela ela kohomahari api sub lebunaneh ... thanks a lot.... ilanga eka puluwang ikmanata ewahang machng

  17. Visuru

    thanxx bro niyama wadak

  18. තිසල්

    තැන්ක්ස් සබට ඉලග එකත් දෙමු ඉක්ම්න්ට

  19. පැතුමි ඉෂාර

    සබට තෑන්ක්ස්❗ ඔබට ඡය❕✔

  20. SJ

    උපසිරැසියට ස්තූතියි.
    ජය වේවා...!!!!!!

  21. Thilina Priyankara

    Sub akata THhanks Saho,baiscope aken Z Nation akata Sub dena Aka nawaththalada ?...........

  22. Nadeera

    thx සහෝ

  23. මාලික සුරෝෂන්

    ඕව ගණන් ගන්න එපා සහෝ....

    සබ් එකට තෑන්ක්ස් එනකන් පිස්සු වැටිල වගේ හිටියේ....

  24. chathu

    thaks bro......... :)

  25. Malika Suroshan Wanigapura

    ඕව ගණන් ගන්න එපා දිගටම සබ් දෙමු සහෝ..
    එනකන් මග බලන් හිටියේ
    තෑන්ක්ස්...

  26. Nowty

    Jaya wewa saho...!!! Sub ekata Isthuthi :) (Y)

  27. Rasindu Perera

    අම්මෝ එනකන් බලන් හිටියේ...තව කතා ටිකයි තියෙන්නේ කිවේ එපිසෝඩ් 22 ක් නැද්ද මේ season එකේ...අයියෝ....
    කමක් නැ...සබ් එකට තැන්ක්ස්...ලබන සතියේ ඉක්මනට දෙන්න...

  28. jayalath balasooriya

    කමෙන්ට් නැතිවුනත් වැඩේ කරනවාට ස්තුතියි.

  29. Sisila Prasad

    නියමයි සහෝ.
    උපසිරසියට ගොඩක් ස්තුතියි.
    ඉතුරු කොටස් ටිකටත් මේ වගේම සබ් එක දෙමු.
    ජයවේවා...!

  30. කිං මැක්ස්

    පරක්කු වෙලා හරි ගෙනාවනෙ :)
    බොහොම ස්තූතියි
    ජය වේවා.......!!!!

  31. widuranga

    ane apoo mcn amadama comment damnenaa thamai
    eth mcn sub eka gaththa kiyanne thanx 1000k dunaa wage thamai

  32. Dila

    අයියෝ සල්ලි.... හරි ඉතින හිතාමතා ඔහොම පරක්කු කරන්නත් එපා එනකන් කෙල හලන බලන් ඉන්නේ....
    හරි ඉත්න් හැමදාම වෙගෙ ජය වේවෙ කියලා මන් බාන්න දැම්මා...

  33. Pasan Manoj

    adooo api paw nedda bn... honda kolla wage ikmanta denna mcho.. good luck..!!!

  34. මධුකප්‍රිය පෙරේරා

    ආ ප්‍රනීත් සහෝගේ කතාව සහතික ඇත්ත..
    හැබැයි ඉතින් මේ අපිවගේ කොමෙන්ටු දාන උදවියටත් ඕකෙන් පාඩුයි..
    අවුලක් නැහැ අපි දන්නවා සහෝ වැඩ මග නවත්වන්නේ නැහැ කියලා..
    දැන්වත් බලමු කට්ටිය කොමෙන්ටුවක් දාගෙන යයිද කියලා?
    මටත් හිතුනා මේ වගේ පොඩ්ඩක් පරක්කු කරලා බලන්න.
    එහෙනම් උපසිරසියට ස්තුතියි.ඔබට ජය.

  35. Dilanka

    mama hthuwa series eka iwarai kiyla.....ela ela thanx

  36. Kulanjana Maduranga

    niayamai…suba denakm unne....thanks PRANEETH saho..sub ekata..saho kyna kathawa aththa...sub download krna huga denek aduma gane sahola krna me kapakirimta 'thanks' kyna wachanewth dan na...e aida kynna nm matath therene na...lankawe hatida manda...kohoma unath sub krna 1ka nawathanna epa...kawru nathath baiscope 1ta aththatama adare krn pirisa saholath ekka hamadama innawa...digatama sub demu.jaya wewa……

  37. Saketha Pulasthi

    උපසිරසියට බොහොම ස්තූතියි :)

  38. Yasindu Sanjeewa

    Goda Dawsak Balan Hitiya Sub Enakan. Thanks for sub bro

  39. Tharinda

    niyamai thanks..........

  40. Suresh Jayathilaka

    පරක්කුයි... එච්චරයි... වෙන කතා මට අදාල නෑ ! :D

  41. Pramudaya Lal

    thnnxxxxx athe parkuine

  42. Ruwan

    Thanks a lot machan for the subb..!! Nice work

  43. Pushpitha G Punchihewa

    එල එල සහෝ

  44. Aruna

    patta bro.thanks.baye hitiye sub dena ekak ne kiyala

  45. tik

    i;m new for your site.but i appreciate ur and ur team work..I wish all the best you....&amp; all the team members....

  46. chamee

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා……
    බුදු සරණයි.. !!!

  47. Dhanushka

    Thanksssss!!!!!!!!!!!!!!!!!!!!!

  48. Chanuka

    Api nm salenne na.... hahahah..... thnks wewa... waradak kalath sitakin nowe ... suba

  49. sanath indika

    thx sahoo

  50. Max

    Thanks machaaaan....

Load more comments