Watch Trailer

Hi! School: Love On [E09] | සුරදූතියකගේ ආදරය. [සිංහල උපසිරැසි සමඟ]

යී සූල් බී තීරණය කරනවා වූ හයින්ව දාලා ආපහු යන්න බැහැ කියලා. ඇය වූ හයින් එක්ක නවතිනවා. ඒත් ඇගේ ජේෂ්ඨයා ඒකට බොහොම කෝප ගන්නවා. මොකද ඔහුත් ඇයට බොහොම ඇලුම් කරන නිසා. මේ අතර ඇයව හමුවෙන්න අමුත්තෙක් එනවා. එයා තමයි සුරදූතයන් අතරින් මනුස්සයෙක් වුන පළවෙනි කෙනා. එයා පොරොන්දු වෙනව සූල් බීට උදව් කරන්න. වූ හයින්ග…

Hi!-School-Love-On
යී සූල් බී තීරණය කරනවා වූ හයින්ව දාලා ආපහු යන්න බැහැ කියලා. ඇය වූ හයින් එක්ක නවතිනවා.  ඒත් ඇගේ ජේෂ්ඨයා ඒකට බොහොම කෝප ගන්නවා. මොකද ඔහුත් ඇයට බොහොම ඇලුම් කරන නිසා. මේ අතර ඇයව හමුවෙන්න අමුත්තෙක් එනවා. එයා තමයි සුරදූතයන් අතරින් මනුස්සයෙක් වුන පළවෙනි කෙනා.  එයා පොරොන්දු වෙනව සූල් බීට උදව් කරන්න. වූ හයින්ගෙ ආච්චි අම්ම මැරුණට පස්සෙ වූ හයින්ගෙ තාත්තා ඒ කඩේ උගසට තියල සල්ලි ගත්තා කියලා මිනිස්සු එනවා කඩේ බලෙන් ගන්න. එතනදි සොන්ග් යොල්ගෙ තාත්තා තමයි වූ හයින්ගෙ උදව්වට ඉන්නේ. ඒ ණය ගෙවන්න යී සූල් බී රස්සාවල් වලටත්  යනවා.යී සූල් බී තීරණය කරනවා වූ හයින්ව දාලා ආපහු යන්න බැහැ කියලා. ඇය වූ හයින් එක්ක නවතිනවා.  ඒත් ඇගේ ජේෂ්ඨයා ඒකට බොහොම කෝප ගන්නවා. මොකද ඔහුත් ඇයට බොහොම ඇලුම් කරන නිසා. මේ අතර ඇයව හමුවෙන්න අමුත්තෙක් එනවා. එයා තමයි සුරදූතයන් අතරින් මනුස්සයෙක් වුන පළවෙනි කෙනා.  එයා පොරොන්දු වෙනව සූල් බීට උදව් කරන්න. වූ හයින්ගෙ ආච්චි අම්ම මැරුණට පස්සෙ වූ හයින්ගෙ තාත්තා ඒ කඩේ උගසට තියල සල්ලි ගත්තා කියලා මිනිස්සු එනවා කඩේ බලෙන් ගන්න. එතනදි සොන්ග් යොල්ගෙ තාත්තා තමයි වූ හයින්ගෙ උදව්වට ඉන්නේ. ඒ ණය ගෙවන්න යී සූල් බී රස්සාවල් වලටත්  යනවා.

Hi! School: Love On (2014) on IMDb

 

 

191 MB (Direct Link) කොපිය මෙතනින් බාගන්න

5.54 GB (HDTV-720p) සම්පූර්ණ ගොණුව මෙතනින් බාගන්න

CE1AB5138AE454FF0FB53A4A8218C4C9D24FDA90 Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

1,018 downloadsDownload High.School.Love_.On_.E09.baiscopelk.zip23 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/08/kanishkaP.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කනිෂ්කා ගිහානි පෙරේරා” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

<<Previous Episode                         All Episodes                         Next Episode>>

Subtitles by

කනිෂ්කා පෙරේරා

Subtitles

1,018 downloadsDownload Subtitles23 KB

7 comments

  1. adithya gimhana

    Thanks akke sub ekata......

  2. kavinda

    කියලා වැඩක්නෑ ආයි මේ කතාවනම් නියමයි…
    මේවගේ පට්ට කතාවකට පුලුවන් ඉකමනින් සබ් දෙන්න..
    බොහෝම ස්තුතියි මේ කරන කැපවිමට. සුපිරි එකකට දිලා නේ නියමයි. දිගටම හැකි වෙලාවට උපසිරැසි දෙන්න .
    ලස්සන ෆිල්ම් එකක් නේ තවත් හොද ලස්සන ඒවා වලට උපසිරැසි දෙන්න.
    දිගටම මේ වගේ ඒව අරගෙන එන්න. දිගටම කරගෙන යමු…
    තව තවත් ලස්සන ඒවා වලට සබ් දෙන්න හැකිවේවා .
    සුපිරියි සුභපැතුම්..
    සබ් එක දුන්නට ගොඩක් ස්තුතියි..
    ජයවේවා ඉදිරියටම යමු ජයවේවා…! මෙන්න මේවට තමයි නියම තෑගි කියන්නෙ. මේ කතාව ලස්සනයි වගේ හිතෙනවා. ඊළග එක ඉක්මණට දෙන්න.

    බුදු සරණයි! දෙවි පිහිටයි!

  3. sadun

    බොහෝම ස්තුතියි.
    දිගටම කරගෙන යමු…
    සුපිරියි සුභපැතුම්..
    සබ් එක දුන්නට ගොඩක් ස්තුතියි..
    ජයවේවා ඉදිරියටම යමු ජයවේවා…!

    තව මේ වගේම වැම්ප්පයර් ඩයරිස් එකත් සබ් දෙන්නකො සම්පුර්ණ කතාවම .

  4. Kulanjana Maduranga

    niayamai…thanks KINISHKA sis..sub ekata..digatama sub demu.jaya wewa……

  5. Isuru

    Seeds na akke!.......direct link ekath vada na....
    kohom unath supiri kathavaka okkoma sub tika denna jaya

  6. රොයිලි

    බොහොම ස්තූතියි කනිෂ්කා සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  7. Tharidu Sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!