සූල් බී දුක් විඳිනව කියල තේරුනාම වූ හයින් ඇයට යන්න කියනවා. එතනදි වූ හයින් අතින් වුන වැරදීමකින් ඇය වැටිල තුවාල වෙනවා. ඒ වුන දෙයින් කෝප ගන්න ඇගේ ජේෂ්ඨයා වූ හයින්ට පහර දෙනවා. සූල් බී එයින් ඔහුව බේරාගත්තත් එය කලේ තමන්ගෙ ජේෂ්ඨයමද කියන එක ඇය සැක කරනවා. මේ අතර ඇය සුරදූතියක් බව වූ හයින් දැනගන්නවා. මේ […]

සූල් බී දුක් විඳිනව කියල තේරුනාම වූ හයින් ඇයට යන්න කියනවා. එතනදි වූ හයින් අතින් වුන වැරදීමකින් ඇය වැටිල තුවාල වෙනවා. ඒ වුන දෙයින් කෝප ගන්න ඇගේ ජේෂ්ඨයා වූ හයින්ට පහර දෙනවා. සූල් බී එයින් ඔහුව බේරාගත්තත් එය කලේ තමන්ගෙ ජේෂ්ඨයමද කියන එක ඇය සැක කරනවා. මේ අතර ඇය සුරදූතියක් බව වූ හයින් දැනගන්නවා. මේ වෙද්දි සොන්ග් යොල් සූල් බීට ආදරේ කරන්න පටන් අරගෙන තියෙන්නේ. ඉතින් මේ දෙන්නගෙම ආදරය සූල් බීට ලැබුනත් ඇගේ ආදරය නම් තියෙන්නේ වූ හයින්ට විතරයි.සූල් බී දුක් විඳිනව කියල තේරුනාම වූ හයින් ඇයට යන්න කියනවා. එතනදි වූ හයින් අතින් වුන වැරදීමකින් ඇය වැටිල තුවාල වෙනවා. ඒ වුන දෙයින් කෝප ගන්න ඇගේ ජේෂ්ඨයා වූ හයින්ට පහර දෙනවා. සූල් බී එයින් ඔහුව බේරාගත්තත් එය කලේ තමන්ගෙ ජේෂ්ඨයමද කියන එක ඇය සැක කරනවා. මේ අතර ඇය සුරදූතියක් බව වූ හයින් දැනගන්නවා. මේ වෙද්දි සොන්ග් යොල් සූල් බීට ආදරේ කරන්න පටන් අරගෙන තියෙන්නේ. ඉතින් මේ දෙන්නගෙම ආදරය සූල් බීට ලැබුනත් ඇගේ ආදරය නම් තියෙන්නේ වූ හයින්ට විතරයි.
180 MB (Direct Link) කොපිය මෙතනින් බාගන්න
5.54 GB (HDTV-720p) සම්පූර්ණ ගොණුව මෙතනින් බාගන්න
CE1AB5138AE454FF0FB53A4A8218C4C9D24FDA90 Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
1,224 downloadsDownload High.School.Love_.On_.E10.baiscopelk.zip24 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/08/kanishkaP.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කනිෂ්කා ගිහානි පෙරේරා” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
කනිෂ්කා පෙරේරා
Subtitles
7 comments
kavinda
නලින්
ස්තුතියි කණිෂ්කා, තවත් මෙවැනි කථා වලින් අඩවිය පුරවමු!
ජය වේවා!
Sadu..
එලම එල කතාවක් අක්කියෝ.මම මේක ඊයේ ඉදන් බලන්න පටන් ගත්තේ ඉතින් comment කරන්න බැරි උනේ එ නිසය් .එ කෙසේ වෙතත් අද ඉදන් මම මේක දිගටම බලනවා අක්කියෝ.බලනවා නෙමෙය් දැන්නම් මේක නොබලා ඉන්නත් බැරි තරම්ම.එ තරම්ම ලස්සනය්.ඔයාට ගොඩාක් තුති අක්කියෝ මේ වගේ ලස්සනම ලස්සන කොරියන් කථා අපි වෙනුවෙන් ගේනවට.එහෙනම් මේක ඉක්මනටම ඉවර කරන්න ශක්තිය ධය්ර්ය ලැබේවා කියල මුළු හදවතින්ම සුබ පතනවා.ඔයාට බුදු සරණය්!!!
Kulanjana Maduranga
niayamai…thanks KANISHKA sis..sub ekata..digatama sub demu.jaya wewa……
lasantha w.c
waiting for next
රොයිලි
බොහොම ස්තූතියි කනිෂ්කා සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Tharidu Sagara
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!
Advertisement

ලස්සනම ලස්සන කතාවක් ඉතුරු ටිකත් ඉක්මනටම දෙන්න බලන්න ඉවසන්න බෑ වගේ
සබට ගොඩක්ම ගොඩක් ස්තූතියි.අරමුණ කරා නොසැලී… යමු
උබලත් එක්ක හැමදාමත් අපි ඕනේ දෙයක් කියහල්ලා…ඕනේ එකක්…උදවු කරන්න අපි ලෑස්තියි.
සදා ජය පතනවා බයිස්කෝප් කණ්ඩායමට. ඔන්න ඔහොමනෙ වැඩ වෙන්න ඕනේ..දැන් නම් මේ සයිට් එක බැලුවාම පේනවා නියමයි හැම දේම අංග සම්පුර්ණයි ..
ඔබලාට අයූ රක්කන්ත ආවඩා…
මේක බලන්නම ආසාවෙන් හිටිය එකක්.
නියම කතාවක් මේක එහෙනම් නියමයි … ආපු ගමන්ම බාගත්තා… … පට්ටයි .
කියලා වැඩක්නෑ ආයි මේ කතාවනම් නියමයි…
මේවගේ පට්ට කතාවකට පුලුවන් ඉකමනින් සබ් දෙන්න..
බොහෝම ස්තුතියි මේ කරන කැපවිමට. සුපිරි එකකට දිලා නේ නියමයි. දිගටම හැකි වෙලාවට උපසිරැසි දෙන්න .