හොඳයි කොහොමද කට්ටියටම? මෙන්න ගෙනාවා 8 වෙනි කොටස. මේ කොටසෙන් පස්සෙ තව කොටස් හතරයි තියෙන්නේ. හොඳයි කලින් කොටස පොඩ්ඩක් මතක් කර ගම්මු. කැරි නම් ටිකක් විතර හොයාගත්තා අර ලිපි වල තිබ්බ ඇයට අදාළ දේ. හැබැයි ඒක හරියටම දැනගන්න කලින් එයාට උදව් කරන්න ආව කෙනාවත් මැරුම් කෑවා. අන්තිමේ එයත් ඇලිසන්ටම කතා කරනවා උදව්…

හොඳයි කොහොමද කට්ටියටම? මෙන්න ගෙනාවා 8 වෙනි කොටස. මේ කොටසෙන් පස්සෙ තව කොටස් හතරයි තියෙන්නේ. හොඳයි කලින් කොටස පොඩ්ඩක් මතක් කර ගම්මු.
කැරි නම් ටිකක් විතර හොයාගත්තා අර ලිපි වල තිබ්බ ඇයට අදාළ දේ. හැබැයි ඒක හරියටම දැනගන්න කලින් එයාට උදව් කරන්න ආව කෙනාවත් මැරුම් කෑවා. අන්තිමේ එයත් ඇලිසන්ටම කතා කරනවා උදව් ඉල්ලන්න. අද ඒ හමුවට මොකෝ වෙන්නෙ කියලා බලාගන්න ලැබෙයි. සෝල් බලන් ඉන්නේ කැරීගෙන් පණිවිඩයක් එනකම්. හැබැයි ඒක වෙන්න කලින් සෝල් තමුන්ගේ දක්ෂතා පාවිච්චි කරලා ඊශ්‍රායෙල් මිත්‍ර එටායිගේ උදව්වෙන් බේරෙන්න සමත් වෙනවා. කුයින් කරන්න හදන දෙය මේ කතා වලට අදාළ වෙන හැටිනම් කලින් කොටසෙදි හරියටම තේරුම්ගන්න පුළුවන් වුණේ නෑ. අද කොටසෙන් ඒක ටිකක් දැනගන්න ලැබෙයි කියලා හිතනවා.
හැමදාම වගේ කියන්න තියෙන්නේ මේ ඔක්කොම මායාවක් වෙන්න පුළුවන් කියල විතරයි. එහෙනම් අද කොටසත් බාගෙන බලන්නකෝ. සෑහෙන දෙයක් තේරුම් ගන්න ලැබෙයි. 401
CD8A564A407FF39FDF81C8F02A47922C6F2FB6EA Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
2,161 downloadsDownload 201511250721baiscopelk.zip88 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/08/RoylyFdo.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රොයිලි ප්‍රනාන්දු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
රොයිලි ප්‍රනාන්දු
Subtitles
26 comments
ආසිරි ප්‍රියන්ත
chamila
thanx bro..
indika
බෙහෝම ස්තුතියි…
me
Thnaks
Piyumal
බෙහෝම ස්තුතියි…
Sadu..
බොහොම තුති රෝය්ලි බ්‍රෝ.මේක දවල්ටනම් මම බලන්නේ නැහැ.රැට නිදහසේ රසවිදින්න පුළුවන්නේ.ඉතින් අපි වෙනුවෙන් කරන මේ කැපවීමට tnkzz සහො. බුදු සරණය්!!!
Dimuthu
Thank you bro..
shine
thanks sahoo...denakan maga balan hitiye :)
harsha
මගේ අම්මෝ කොටස් 8කුත් ආවාද මම සෑහෙන්න පිටිපස්සෙන් ඉන්නෙ. ඔන්න එහෙනම් බාගන්නවා ස්තූතියි සහෝ ජයවේවා
විමා
බොහොම ස්තුතියි ලොක්කා උපසිරසට
එපිය බලලයි මෙ කමෙන්ට් කරන්නෙ
ආසිරිලා වගේ නිකම් බොරුවට සුරංගනා කතා කියල යන්නෙ නෑ අපිනම්
දැන් ඉතිං කැරී කෙරෙන්න තියන දේවල් ඒ ඒ විදියට බලාගනිවී
ඇලිසන් සල්ලි නිසාවෙන් කරපු දෙයක් හැබෑටම
ඉලාග කෑල්ල තවත් රසවත් ඉතිං :Dආසිරි ප්‍රියන්ත
මොනාද බං කුණුහරුප කියන්නේ, "කැරී කෙරෙන්න" චාටර් බං..
නිරෝෂ්
ස්තුතියි රොයිලි සහෝ.ජය වේවා !
Kulanjana Maduranga
niayamai…thanks ROYLI Aiye..sub ekata..digatama sub demu.jaya wewa……
ආසිරි ප්‍රියන්ත
ඒ, ටනන න නා නා...
ඒ ටනන න නා නා....
බඩු මාට්ටු වුනා, බඩු මාට්ටු උනා..කියලා වැඩක් නැහැ, ඒත් හැපින්න ට එහෙමටෙයි කියලා නරකක් කියන්නත් බැහැ,
කැරීව මැරුවේ නැහැ නේ.
මේ කුයිනයා මොකාට එනවද මංදා..
ආයේ බර්ලින් වලට ඒ සෙට් එක බහින්නේ මක්කටෙයි..
කුයින්ගෙන් ලැබෙන උදව්න්ම් මේ පාර හොදටම මදි..
බලමුකෝ, බර්ලින් වල මක්ක වෙයිද කියලා..
අදනම් නින්ද යාවි...
තැන්ක්ස් රොයිලි අයියේ..
ජය වේවා!Jeewantha
ගොඩක් ස්තුතියි. නියම වෙලාවට සබ් දෙන එකට නම් පට්ට.
Sajeevi
Thanks
Hemal
Thx for ur service bro.
we never forget itRavindra
බෙහෝම ස්තුතියි…
rajith
thanks saho sub eakata
jaya wewa ........Keshan Wasala
බොහොම ස්තුතියි අයියේ ඔන්න දැන් තමා මේ කොටස බලන්නේ .. ජය වේවා !! :D
ගයාන් රූකාන්ත(ජෝනා)
සබට බොහොම තුති රොයිලි අයියේ,එක පාරට සිරිස් එක නතර උනොත්වත්
හේවා සුන්,අඩලා වැඩි කමට මැරිලා යයි,darshi
thanks dear
dasun
Thanks Bro!!!!!!
Sajith Akalanka
thanks..
vimukthi
බෙහෝම ස්තුතියි
Dhanush
thanks bro... Episode 09 idan 2 wenakam puluwannam ikmanata labaadenna
Advertisement

medaa poto බලලම කමෙන්ට් එකක් දානවා..
ඒ නිසා දැන්ම කමෙන්ට් කරන්නේ නැහැ හොඳේ..
සොර්රි රොයිලි අයියේ,,,