Hijack Season 01 Sinhala Subtitles හොදයි එහෙනන් කට්ටිය දකින්න ඇතිනේ පසුගිය කොටසින් හයිජැකර්වරු නියමු කුටියට ඇතුල් වෙන විදිය. සහයක ගුවන් නියමුවරියටත් ප්‍රධාන ගුවන් නියමුව අතින් දරුණු පහරකෑමකටත් ලක් වෙන්න සිද්ද වුණා. ඉතින් අපේ සෑම් එයාගේ බිරිදට පණිවිඩයකින් දැනුම් දුන්නා යානයේ සිද්දියක් ඇතිවෙලා කියලා.…
Hijack Season 01 Sinhala Subtitles
හොදයි එහෙනන් කට්ටිය දකින්න ඇතිනේ පසුගිය කොටසින් හයිජැකර්වරු නියමු කුටියට ඇතුල් වෙන විදිය. සහයක ගුවන් නියමුවරියටත් ප්‍රධාන ගුවන් නියමුව අතින් දරුණු පහරකෑමකටත් ලක් වෙන්න සිද්ද වුණා. ඉතින් අපේ සෑම් එයාගේ බිරිදට පණිවිඩයකින් දැනුම් දුන්නා යානයේ සිද්දියක් ඇතිවෙලා කියලා.
දැන් එයාගේ බිරිද මාෂා ඇතුළුව එයාගේ පෙම්වතත් මේ පණිවිඩය පස්සේ පන්නන්න පටන් ගන්නවා ඇත්තටම සිද්දවෙලා තියෙන්නේ මොකද්ද කියලා දැනගන්න. අද කොටසින් ඒ සිද්දිය මොකද්ද කියලා දැනගන්න බලධාරීන් ගන්න උත්සහයන් බලාගන්න පුලුවන්.
ඉතින් ගුවන් තොටුපොළේ සේවය කරන නීලා කියලා කෙනෙක් ගැන පහුගිය කොටසින් ඔයාලට දකින්න ලැබුණනේ.ඉතින් නීලගේ මාර්ගෙන් තමයි මේ හයිජැකර්වරු ගුවන් යානයට තුවක්කු අරන් ගිහින් තියෙන්නෙ. ඉතින් මේ නීලත් මේ ගුවන් යානා පැහැර ගැනීමේ පිටිපස්සේ ඇත්තටම ඉන්න කෙනෙක්ද එහෙම නැත්තන් අහිංසක කෙනෙක්ද කියලා ඉස්සරහට බලාගන්න පුලුවන්.
ඉතින් අද කොටසෙනුත් සෑම් හා හයිජැකර්වරුන් අතර සිද්දවෙන ගැටීම් බලාගන්න පුලුවන්.
අද කොටස ගැන විස්තර ඇති එහෙනන් ඊළග කොටසින් හමුවෙමුකෝ.
Hijack Season 01 Sinhala SubtitlesDue to copyright issues, we no longer provide any torrent links.
මෙම උපසිරැසිය WEB පිටපත් සඳහා පමණක් වලංගු වේ.
2,364 downloadsDownload Hijack-S01-E02-Sinhala-Subtitles.zip24 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ඉෂාරා ගුණරත්න” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2024-08-01
SUB MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Hijack Season 01 Sinhala Subtitles
Subtitles by
ඉෂාරා ගුණරත්න
Subtitles
- #2023
- #Adnan Rashed
- #Aimée Kelly
- #Alex Macqueen
- #Alexis Zegerman
- #Ali Saleh
- #Amanda Douge
- #Antonia Salib
- #Archie Panjabi
- #Ben Ashenden
- #Ben Miles
- #bhin Galeya
- #Camilla Beeput
- #Cecilia Appiah
- #Chantelle Alle
- #Chris Corrigan
- #Christine Adams
- #Editor's Pick
- #Eve Myles
- #Fatima Adoum
- #George Kay
- #Grant Burgin
- #Gretchen Egolf
- #Hanora Kamen
- #Harry Michell
- #Hattie Morahan
- #Hijack
- #Hijack S01
- #Hijack Season 01
- #Hijack Season 01 Sinhala Sub
- #Hijack Season 01 Sinhala Subtitles
- #Holly Aird
- #Ian Burfield
- #Idris Elba
- #Jack McMullen
- #Jack Parry-Jones
- #Jaimi Barbakoff
- #James Barriscale
- #James Burrows
- #Jasper Britton
- #Jeremy Ang Jones
- #Jude Cudjoe
- #Julia Deakin
- #Justin Salinger
- #Jyuddah Jaymes
- #Kaisa Hammarlund
- #Kate Phillips
- #Kevin Eldon
- #Kyan Battick
- #Liv Spencer
- #Liz Kingsman
- #Lucia Aliu
- #Marcus Garvey
- #Max Beesley
- #MaxxA
- #Mei Henri
- #Mohamed Elsandel
- #Mohamed Faisal Mostafa
- #Nasser Memarzia
- #Nebras Jamali
- #Neil Maskell
- #Neil Stuke
- #Nikkita Chadha
- #Paul Hickey
- #Poppy Roe
- #Richard Hope
- #Rochenda Sandall
- #Samson Cox-Vinell
- #Sebastian Jessen
- #Simon McBurney
- #sinhala sub
- #Sinhala Subs
- #Sinhala Subtitle
- #Sinhala Subtitles
- #Subs
- #subtitle
- #Subtitles
- #Tom Bonington
- #Verity Henry
- #Waleed Elgadi
- #Zaydun Khalaf
- #Zora Bishop
- #ඉෂාරා ගුණරත්න
- #උපසිරැසි
- #සබ්
- #සබ්ටයිටල්ස්
- #සබ්ටයිට්ල්
- #සිංහල
- #සිංහල උපසිරසි
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්
- #සිංහල සබ්ටයිටල්
- #සිංහල සබ්ටයිටල්ස්
- #සිංහල සබ්ටයිට්ල්
8 comments
Kantha_DLA
Sameera Dananjaya
thanks, balagena innawa ituru tika danakan
Sahan Gayantha
thanks a lot Ishara saho sub ekata
Buddhika laKMal
බොහෝම ස්කූකියි සිස් උපසිරැසියට
laksiri Nishshanka
බාගන්න තැනක් නෑනේ
Anonymous
තම වටිනා කාලය වැය කරමින් මෙම සිංහල උපසිරැසිය අප වෙත ලබාදීම ගැන ඉෂාරා සොහොයුරියට මාගේ ස්තූතිය පුදකරන අතර
තවත් මෙවැනි උපසිරැසි කිරීමට අවශ්‍ය කාලය ශක්තිය ලැබේවායි ප්‍රාර්ථනා කරමි..!
ඔබටත් බයිස්කෝප් පවුලේ සැමටත් තෙරුවන් සරණයි..!
ජයවේවා..! ❤❤❤Duminda K
තම වටිනා කාලය වැය කරමින් මෙම සිංහල උපසිරැසිය අප වෙත ලබාදීම ගැන ඉෂාරා සොහොයුරියට මාගේ ස්තූතිය පුදකරන අතර
තවත් මෙවැනි උපසිරැසි කිරීමට අවශ්‍ය කාලය ශක්තිය ලැබේවායි ප්‍රාර්ථනා කරමි..!
ඔබටත් බයිස්කෝප් පවුලේ සැමටත් තෙරුවන් සරණයි..!
ජයවේවා..! ❤❤❤Ashen Dilhara
Thank you so much dear
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series




ගොඩක්ම ස්තූතියි ඉෂාරා .......
ඔබට සහ ඔබ පවුලේ සැමටත්
මෙම වෙබ් අඩවියේ සියලුම සොයුරු සොයුරියන්ටත්
බුදු සරණයි – දෙවි පිහිටයි ……..!