Hijack Season 01 Sinhala Subtitles හරි ඔන්න තුන්වෙනි කොටසත් අරගෙන ආවා.ඔයාලා පසුගිය කොටසින් දැක්කනේ අර නීලා සහ එයාගේ පව්ලේ අය අවසනාවන්ත විදියට ඝාතනයට ලක් වෙලා තියෙනවා.ඒවගේම එයාව හොයාගෙන ආපු අබ්දුල්ලා කියන ගුවන් ගමන් පාලක මධ්‍යස්ථානයේ පාලකවරයෙකුත් අවසනාවන්ත විදියට ඝාතනයට ලක්වෙනවා.ඉතින් ඝාතකයින් පිරිස…
Hijack Season 01 Sinhala Subtitles
හරි ඔන්න තුන්වෙනි කොටසත් අරගෙන ආවා.ඔයාලා පසුගිය කොටසින් දැක්කනේ අර නීලා සහ එයාගේ පව්ලේ අය අවසනාවන්ත විදියට ඝාතනයට ලක් වෙලා තියෙනවා.ඒවගේම එයාව හොයාගෙන ආපු අබ්දුල්ලා කියන ගුවන් ගමන් පාලක මධ්‍යස්ථානයේ පාලකවරයෙකුත් අවසනාවන්ත විදියට ඝාතනයට ලක්වෙනවා.ඉතින්
ඝාතකයින් පිරිසිදු කරන්නන් විදියට වෙස් වලාගෙන ඉන්නේ. මේ පිරිසිදු කරන්නන් කව්ද කියන එක ගැන හෝ මොවුන්ව මෙහෙයවන අය ගැන වගේම මේ ගුවන් යානා පැහැරගැනීම පිටිපස්සේ තියන සැබෑ අරමුණු ගැන ඉදිරි කථාංගවලින් බලාගන්න ලැබේවි.
ඉතින් අද කථාංගයෙන් දක්නට ලැබෙන්නේ සෑම් ඇතුළු මගීන් කීපදෙනෙක්ට පැණ නැගෙන ගැටලුවක් නිරාකරණය කරන එකක් ගැන. ඒ තමයි හයිජැකර්වරු භාවිතා කරන තුවක්කු ඇත්තම තුවක්කුද කියලා බලාගන්න එක.ඉතින් මොවුන් මේක සැකහැර දැනගන්න දැඩි වෙහෙසක් ගන්නවා. ඇත්තටම මොවුන්ට ඒ ගැටළුවට උත්තරේ හොයාගන්න පුලුවන් වේවිද එහෙනන් අද කථාංගයත් නරඹලම දැනගන්නකෝ.
හතරවෙනි කොටසින් සුපුරුදු විදියටම හමුවෙමු
Due to copyright issues, we no longer provide any torrent links.
මෙම උපසිරැසිය WEB පිටපත් සඳහා පමණක් වලංගු වේ.
2,723 downloadsDownload Hijack-S01-E03-Sinhala-Subtitles.zip27 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ඉෂාරා ගුණරත්න” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2024-08-01
SUB MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Hijack Season 01 Sinhala Subtitles
Subtitles by
ඉෂාරා ගුණරත්න
Subtitles
- #2023
- #Adnan Rashed
- #Aimée Kelly
- #Alex Macqueen
- #Alexis Zegerman
- #Ali Saleh
- #Amanda Douge
- #Antonia Salib
- #Archie Panjabi
- #Ben Ashenden
- #Ben Miles
- #bhin Galeya
- #Camilla Beeput
- #Cecilia Appiah
- #Chantelle Alle
- #Chris Corrigan
- #Christine Adams
- #Editor's Pick
- #Eve Myles
- #Fatima Adoum
- #George Kay
- #Grant Burgin
- #Gretchen Egolf
- #Hanora Kamen
- #Harry Michell
- #Hattie Morahan
- #Hijack
- #Hijack S01
- #Hijack Season 01
- #Hijack Season 01 Sinhala Sub
- #Hijack Season 01 Sinhala Subtitles
- #Holly Aird
- #Ian Burfield
- #Idris Elba
- #Jack McMullen
- #Jack Parry-Jones
- #Jaimi Barbakoff
- #James Barriscale
- #James Burrows
- #Jasper Britton
- #Jeremy Ang Jones
- #Jude Cudjoe
- #Julia Deakin
- #Justin Salinger
- #Jyuddah Jaymes
- #Kaisa Hammarlund
- #Kate Phillips
- #Kevin Eldon
- #Kyan Battick
- #Liv Spencer
- #Liz Kingsman
- #Lucia Aliu
- #Marcus Garvey
- #Max Beesley
- #MaxxA
- #Mei Henri
- #Mohamed Elsandel
- #Mohamed Faisal Mostafa
- #Nasser Memarzia
- #Nebras Jamali
- #Neil Maskell
- #Neil Stuke
- #Nikkita Chadha
- #Paul Hickey
- #Poppy Roe
- #Richard Hope
- #Rochenda Sandall
- #Samson Cox-Vinell
- #Sebastian Jessen
- #Simon McBurney
- #sinhala sub
- #Sinhala Subs
- #Sinhala Subtitle
- #Sinhala Subtitles
- #Subs
- #subtitle
- #Subtitles
- #Tom Bonington
- #Verity Henry
- #Waleed Elgadi
- #Zaydun Khalaf
- #Zora Bishop
- #ඉෂාරා ගුණරත්න
- #උපසිරැසි
- #සබ්
- #සබ්ටයිටල්ස්
- #සබ්ටයිට්ල්
- #සිංහල
- #සිංහල උපසිරසි
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්
- #සිංහල සබ්ටයිටල්
- #සිංහල සබ්ටයිටල්ස්
- #සිංහල සබ්ටයිට්ල්
5 comments
Sameera Dananjaya
Kantha_DLA
ගොඩක්ම ස්තූතියි ඉෂාරා .......
ඔබට සහ ඔබ පවුලේ සැමටත්
මෙම වෙබ් අඩවියේ සියලුම සොයුරු සොයුරියන්ටත්
බුදු සරණයි – දෙවි පිහිටයි ……..!Sahan Gayantha
thanks a lot saho sub ekata
Buddhika laKMal
බොහෝම ස්තූතියි සිස් උපසිරැසියට...
වීඩියෝ කොපි බාගන්න සයිට් එකක් කියන්නෝ...........Ayeshwara
Episode 02 ekata ai Episode 03 dala thiyenne hari eka ganne kohomada?
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series




thanks,