කොහොමද යාලුවනේ හැමෝටම, අද මම TV-series එකක් අරගෙන ආවෙ. ඇත්තටම මේකට TV-series එකක් කියන්නත් නිකන් මොකද්ද මොකද්ද වගේ. පොඩි කාලෙ ලොකුවටම ආස කරපු ෆැන්ටසි වර්ල්ඩ් එක, ඒ චිත්‍රපටිවලින් දැකගත්තේ හරිම අපූරුවට ඉතින් ඒ වගේ දෙයක් ඊට නොදෙවෙනි නැත්නම් වෙනත් මානයකින් කියන්න පුළුවන් මේ වගේ පුරා season 1 ක්ම දුන්න…

කොහොමද යාලුවනේ හැමෝටම, අද මම TV-series එකක් අරගෙන ආවෙ. ඇත්තටම මේකට TV-series එකක් කියන්නත් නිකන් මොකද්ද මොකද්ද වගේ. පොඩි කාලෙ ලොකුවටම ආස කරපු ෆැන්ටසි වර්ල්ඩ් එක, ඒ චිත්‍රපටිවලින් දැකගත්තේ හරිම අපූරුවට ඉතින් ඒ වගේ දෙයක් ඊට නොදෙවෙනි නැත්නම් වෙනත් මානයකින් කියන්න පුළුවන් මේ වගේ පුරා season 1 ක්ම දුන්නු මේකට කටක් ඇරලා නිකන්ම Tv-Series එකක් කියන්නෙ කොහොමද?
ඇත්තටම සනුප රන්මෙත් සහෝට මගේ හදපිරි ස්තුතිය මට මේ අවස්ථාව ලබා දුන්නාට, සිකුරාදා හවස දැනගත්ත වෙලේ ඉඳන් ඔන්න දැනුයි මේ වැඩේ ඉවර කළේ. ඇත්තටම ලිපිය අවසානෙට කියන්න ඕන දෙයක් දැන්ම කියන්නම්, ඒක තමයි සබ් අවැසි සහෘදයන් සබ් වැරදීමකින් හරි ප්‍රමාද වුනොත් හිත කලබල කරගන්න එපා. එහෙම වෙන එකක් නැහැ. ඒත් මට නම් ගහෙන් ගෙඩි එන වේගෙන් sub කරල පුරුද්දකුත් නැහැ.
ඇත්තටම සමාවෙන්න මට කතාව සම්පුර්ණයෙන් කියල නිම කරන්න තරමට වෙලාවක් නැහැ. ඊළඟ episode එකෙන් අපි අනිවාරෙන්ම කතා කරමු ඒ ගැන. prime video සමගම ඩොලර් මිලියන ගණනක් වියදම් කරල නිෂ්පාදනය කළ මේ සිත්තම මම නම් පිස්සු වැට්ටුවා. ඇත්තටම මේකෙ sub කරනකොට මට ටිකක් හිතන්නත් වුණා . හරි එහෙනන් ආයෙත් හමුවෙමු, තෙරුවන් සරණයි! ගුඩ් බායි!
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත සඳහා වලංගු වේ.
12,775 downloadsDownload Lord-of-the-Rings-the-Rings-of-Power-S02-E01-Sinhala-Subtitles.zip26 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “Amila Heshan” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2013-02-27
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
Amila Heshan
Subtitles
- #2022
- #Amila Heshan
- #Benjamin Walker
- #Charles Edwards
- #Charlie Vickers
- #Cynthia Addai-Robinson
- #Daniel Weyman
- #Editor's Pick
- #Ema Horvath
- #Ismael Cruz Cordova
- #Lenny Henry
- #Lloyd Owen
- #Markella Kavenagh
- #Maxim Baldry
- #MaxxA
- #Morfydd Clark
- #Nazanin Boniadi
- #Offbeat
- #Owain Arthur
- #Peter Mullan
- #Robert Aramayo
- #sinhala sub
- #Sinhala Subs
- #Sinhala Subtitle
- #Sinhala Subtitles
- #Sophia Nomvete
- #subtitle
- #Trystan Gravelle
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්
- #සිංහල සබ්ටයිට්ල්
- #සිංහල සබ්ටයිට්ල්ස්
- #සිංහල සබ්ස්
23 comments
kavinda gamage
Amila Heshan
ගොඩක් තුතියි කවිංග සහෝ..
Anonymous
Enakam balagena hitiye.Bohoma sthuthi
Amila Heshan
ගොඩක් ස්තුතියි.
Sandaru Nimsara
සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ ❤️
Amila Heshan
එලම
Sahan Gayantha
thanks a lot Amila saho sub ekata
Amila Heshan
Thankx සහෝ..
prageeth sandeepa
Thank you brother ❤️✌️
Amila Heshan
thankx prageeth saho ;)
blazee
Sub ekata thanks,but sanpu karanam godak speed anika epi 03 kma awith ne tiyenne tikk parakkui neda?
Amila Heshan
sub eka dan site ekata ikmanin ma davi, thank you..
prasad
Thanx bro
good jobAmila Heshan
elama saho thankx..
Shammi Prasad
ඊළඟ සබ් එක එනකන් බලාගෙන ඉන්නෙ සහෝර් ❤ ජය වේවා!!
Amila Heshan
ස්තුතියි, එසේම වේවා!
Tharindu
Thank you
Amila Heshan
♡
SACHINTHA
THANKS FOR SUB
Sachii iloni
Day of the jackal සීරිස් එකට සබ් දෙන්නකෝ
Tharidu Sagara
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!
අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
ආදරෙයි..ආ ..❤Hasindu
බොහොම ස්තූතියි සහෝදරයා උපසිරැසියටත් ලිපියටත්... මේ වගේ තවත් වැඩ කටයුතු කරන්න ශක්තිය ධෛර්යය ලැබේවා...
Thisara Prabhath Senarathne
Thanks bro
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series



බොහොම ස්තුතියි මේ උතුම් සේවය වෙනුවෙන්