Watch Trailer

Hijack [S01 : E05] Sinhala Subtitles | පැයකට අඩුවෙන් [සිංහල උපසිරැසි]

Hijack Season 01 Sinhala Subtitles ඔන්න එහෙනන් හෙමින් හෙමින් පස්වෙනි කොටසටත් ආවා.පසුගිය කොටසින් ඕගොල්ලො දැකගන්න ඇතිනේ මේ ගුවන් යානා පැහැර ගැනිමේ අරමුණු මොනවද කියලා. ඒ සිරගත කරලා තියන භයානක අපරාධකාරයෝ දෙන්නෙක් වන එඩ්ගාර් ජැන්සන් සහ ජෝන් කියන අයව හිරෙන් නිදහස් කර ගන්න එක. ඒවගේම අර ජෙට් යානාවලින් වෙඩි…

Hijack Season 01 Sinhala Subtitles Hijack Season 01 Sinhala Subtitles

ඔන්න එහෙනන් හෙමින් හෙමින් පස්වෙනි කොටසටත් ආවා.පසුගිය කොටසින් ඕගොල්ලො දැකගන්න ඇතිනේ මේ ගුවන් යානා පැහැර ගැනිමේ අරමුණු මොනවද කියලා.
ඒ සිරගත කරලා තියන භයානක අපරාධකාරයෝ දෙන්නෙක් වන එඩ්ගාර් ජැන්සන් සහ ජෝන් කියන අයව හිරෙන් නිදහස් කර ගන්න එක.

ඒවගේම අර ජෙට් යානාවලින් වෙඩි කන එක වළක්වගත්තේ කොහොමද කියලත් දැකගන්න ඇතිනේ.
ඉතින් මේ වෙනකොට එක හයිජැකර් කෙනෙක් වෙන ලුවිස් ඇටර්ටන්ට දරුණු ලෙස තුවාල වෙලා තියෙන්නේ. ඉතින් මේයාටත් උදව් කරන්න සෑම් ඉදිරිපත් වෙනවා. මොවුන් ලුවිස්ට ප්‍රතිකාර කරන්න ගුවන් යානයේ දොස්තර කෙනෙක් ඉන්නවද කියලා හොයනවා.

ඉතින් තුවාල ලබපු හයිජැකර්ට ප්‍රතිකාර කරන්න ගුවන් යානය ගොඩබැස්වීමක් ගැනත් කතාවෙනවා. ඉතින් මොවුන්ට ඇත්තටම මේ ගුවන් යානය ගොඩබස්වන්න පුලුවන් වේවිද? ඒක දැනගන්න එහෙනන් ඔයාලට සුපුරුදු පරිදිම මේ කථාංගයත් නරඹන්නම වෙනවා. අපි ටිකෙන් ටික අවසානයටත් ළගාවෙමින් ඉන්නේ.මේ වන විට ගැටළු බොහෝමයක් නිරාකරණය වෙමින් පවතින්නේ.

ඉතින් හයවෙනි කථාංගයෙන් මුණගැහෙමු.

Hijack Season 01 Sinhala Subtitles

Due to copyright issues, we no longer provide any torrent links.

මෙම උපසිරැසිය WEB පිටපත් සඳහා පමණක් වලංගු වේ.

2,102 downloadsDownload Hijack-S01-E05-Sinhala-Subtitles.zip26 KB

Profile-Pic-Ishara-Gunarathne.jpg

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ඉෂාරා ගුණරත්න” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2024-08-01
SUB MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Hijack Season 01 Sinhala Subtitles

 

Previous BT1

All BT1

 

Subtitles by

ඉෂාරා ගුණරත්න

Subtitles

2,102 downloadsDownload Subtitles26 KB

4 comments

  1. Kantha_DLA

    ගොඩක්ම ස්තූතියි ඉෂාරා .......
    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි ……..!

  2. ranindu sineth

    thanks for sub

  3. Buddhika laKMal

    ස්තූතියි සිස් උපසිරැසියට

  4. Sahan Gayantha

    thanks a lot sahodari sub ekata