Hijack Season 01 Sinhala Subtitles ඔන්න සුපුරුදු විදියට හතරවෙනි කොටසත් අරගෙන ආවා. ඔයාලා දකින්න ඇතිනේ හයිජැකර්වරු පාවිච්චි කරන තුවක්කු ඇත්ත ඒවද බොරු ඒවද කියලා හොයාගන්න සෑම් ඇතුලු පිරිස කාපු කට්ට. ඉතින් ඒකට උත්තරේ එයාලට ලැබුණා. මේ පස්දෙනෙකුගෙන් යුක්ත හයිජැකර් කණඩායමේ නායකයා වුණු ස්ටුවර්ට් ඇටර්ටන් යාන…
Hijack Season 01 Sinhala Subtitles
ඔන්න සුපුරුදු විදියට හතරවෙනි කොටසත් අරගෙන ආවා. ඔයාලා දකින්න ඇතිනේ හයිජැකර්වරු පාවිච්චි කරන තුවක්කු ඇත්ත ඒවද බොරු ඒවද කියලා හොයාගන්න සෑම් ඇතුලු පිරිස කාපු කට්ට.
ඉතින් ඒකට උත්තරේ එයාලට ලැබුණා. මේ පස්දෙනෙකුගෙන් යුක්ත හයිජැකර් කණඩායමේ නායකයා වුණු ස්ටුවර්ට් ඇටර්ටන් යානයේ ඉදපු අහිංසක මගියෙක්ට වෙඩි තියලම ඒක පෙන්නනවා. ඒවගේම දැන් බලධාරීන් හොයාගෙන තියෙන්නේ කින්ඩම් 2-9 කියන ගුවන් යානය පැහැරගැනීමකට ලක්වෙලා තියෙන්නෙ කියලා.
ඉතින් දැන් ගුවන් යානයත් ගමන් කරන්නේ කිසිම ප්‍රතිචාරයක් නැතුව. ඒ නිසාම මෙ කින්ඩම් 2-9 ගුවන් යානයට රුමේනියානු ගුවන් සීමාවෙදී ලොකු කරදරයකට මූණ දෙන්න සිද්ද වෙනවා. ඉතින් ඒකට හයිජැකර්වරු මූණ දෙන ආකාරය අද කොටසින් බලාගන්න පුලුවන්. ඉතින් එහෙනන් වැඩි කතා ඕන නෑ. අද කොටසක් සුපුරුදු විදියටම බලන්නකෝ.
පස්වෙනි කොටස අරගෙන එනකන් ටිකක් ඉන්නටකෝ.
Hijack Season 01 Sinhala SubtitlesDue to copyright issues, we no longer provide any torrent links.
මෙම උපසිරැසිය WEB පිටපත් සඳහා පමණක් වලංගු වේ.
2,337 downloadsDownload Hijack-S01-E04-Sinhala-Subtitles.zip27 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ඉෂාරා ගුණරත්න” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2024-08-01
SUB MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Hijack Season 01 Sinhala Subtitles
Subtitles by
ඉෂාරා ගුණරත්න
Subtitles
- #2023
- #Adnan Rashed
- #Aimée Kelly
- #Alex Macqueen
- #Alexis Zegerman
- #Ali Saleh
- #Amanda Douge
- #Antonia Salib
- #Archie Panjabi
- #Ben Ashenden
- #Ben Miles
- #bhin Galeya
- #Camilla Beeput
- #Cecilia Appiah
- #Chantelle Alle
- #Chris Corrigan
- #Christine Adams
- #Editor's Pick
- #Eve Myles
- #Fatima Adoum
- #George Kay
- #Grant Burgin
- #Gretchen Egolf
- #Hanora Kamen
- #Harry Michell
- #Hattie Morahan
- #Hijack
- #Hijack S01
- #Hijack Season 01
- #Hijack Season 01 Sinhala Sub
- #Hijack Season 01 Sinhala Subtitles
- #Holly Aird
- #Ian Burfield
- #Idris Elba
- #Jack McMullen
- #Jack Parry-Jones
- #Jaimi Barbakoff
- #James Barriscale
- #James Burrows
- #Jasper Britton
- #Jeremy Ang Jones
- #Jude Cudjoe
- #Julia Deakin
- #Justin Salinger
- #Jyuddah Jaymes
- #Kaisa Hammarlund
- #Kate Phillips
- #Kevin Eldon
- #Kyan Battick
- #Liv Spencer
- #Liz Kingsman
- #Lucia Aliu
- #Marcus Garvey
- #Max Beesley
- #MaxxA
- #Mei Henri
- #Mohamed Elsandel
- #Mohamed Faisal Mostafa
- #Nasser Memarzia
- #Nebras Jamali
- #Neil Maskell
- #Neil Stuke
- #Nikkita Chadha
- #Paul Hickey
- #Poppy Roe
- #Richard Hope
- #Rochenda Sandall
- #Samson Cox-Vinell
- #Sebastian Jessen
- #Simon McBurney
- #sinhala sub
- #Sinhala Subs
- #Sinhala Subtitle
- #Sinhala Subtitles
- #Subs
- #subtitle
- #Subtitles
- #Tom Bonington
- #Verity Henry
- #Waleed Elgadi
- #Zaydun Khalaf
- #Zora Bishop
- #ඉෂාරා ගුණරත්න
- #උපසිරැසි
- #සබ්
- #සබ්ටයිටල්ස්
- #සබ්ටයිට්ල්
- #සිංහල
- #සිංහල උපසිරසි
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්
- #සිංහල සබ්ටයිටල්
- #සිංහල සබ්ටයිටල්ස්
- #සිංහල සබ්ටයිට්ල්
4 comments
Kantha_DLA
Sahan Gayantha
Thanks a lot Ishara sis sub ekata
Prabath madusanka Dissanayake
උපසිරැසි ලබා දුන්නට තුති!!!!!!!!!!!
Buddhika laKMal
Thanks for sub sis
Advertisement




ගොඩක්ම ස්තූතියි ඉෂාරා .......
ඔබට සහ ඔබ පවුලේ සැමටත්
මෙම වෙබ් අඩවියේ සියලුම සොයුරු සොයුරියන්ටත්
බුදු සරණයි – දෙවි පිහිටයි ……..!