Watch Trailer

His Dark Materials (2019-) [S02 : E04] Sinhala Subtitles | දේවදූතයන්ගෙ කුළුණ [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙමනම් අරගෙන ආවා හතරවැනි කතාංගය පුළුවන් ඉක්මණටම. කට්ටිය මැසේජ්, කමෙන්ට් එහෙමත් දාලා පුලුවන්නම් දවසක් ඇතුළත දෙන්න කියලා. ඇත්තටම එහෙම පුළුවන් කමක් තිබ්බනම් මෙහෙම පරක්කු කරන්නෙ නෑ මම. හොදයි එහෙමනම් අපි බලමු කතාවේ මොකෝ වෙන්නෙ කියලා. ගිය සතියෙ කොටසින් මතක ඇති ලයිරා විල්ට හොරා ආචාර්‍ය මැලෝන්ව හම්බ…

ඔන්න එහෙමනම් අරගෙන ආවා හතරවැනි කතාංගය පුළුවන් ඉක්මණටම. කට්ටිය මැසේජ්, කමෙන්ට් එහෙමත් දාලා පුලුවන්නම් දවසක් ඇතුළත දෙන්න කියලා. ඇත්තටම එහෙම පුළුවන් කමක් තිබ්බනම් මෙහෙම පරක්කු කරන්නෙ නෑ මම. හොදයි එහෙමනම් අපි බලමු කතාවේ මොකෝ වෙන්නෙ කියලා.

ගිය සතියෙ කොටසින් මතක ඇති ලයිරා විල්ට හොරා ආචාර්‍ය මැලෝන්ව හම්බ වෙන්න ගියා. මැලෝන්ව හම්බ වෙන්න ගියාම ලයිරාට මුණ ගැහුනෙ පොලිසියේ වෝල්ටර්ස්ව. ඉතින් වෝල්ටර්ස් විල් ගැන ප්‍රශ්න අහද්දී මැලෝන්ගෙ උදව්වෙන් පැනලා ගිය ලයිරාට උදව් කරන්න මගදී ඉදිරිපත් උනේ චාර්ල්ස් ලැට්‍රම්… ඉතින් උදව් කරන මුවාවෙන් මනුස්සයා ඇත්තටම කළේ සත්‍යමාපකය හොරකම් කරන එක. මේක නිසා කරන්න දෙයක් හිතා ගන්න බැරුව ලයිරා උද්‍යානයකට වෙලා අඩමින් ඉන්න කොට තමා විල් එන්නෙ.

කොහොම හරි ලැට්‍රම් ලයිරාට දුන්නු එක කාඩ් එකේ උදව්වෙන් විල් සහ ලයිරා දෙන්නා යනවා සත්‍යමාපකය ඉල්ලගන්න. හැබැයි ලැට්‍රම් එක දෙන්නෙ නෑ. ඒක ලබා දෙන්නනම් චිටගස්වල තියෙන පිහියක් ගෙනල්ලා දෙන්න කියනවා. ඔය අතරෙ ලයිරාගෙ ලෝකේ ගෘමන්ව හොයා ගෙන යන ස්කෝර්ස්බි මනුස්සයෙක්ව මරලා හිරේ විලංගුවේ වැටෙනවා. මිනිහා හිරේ ඉන්න අතරේම කෝල්ටර් නෝනාත් එනවා ඔය නගරෙට. ඉතින් ස්කෝර්ස්බිව හම්බ වෙන්න එන කෝල්ටර් අන්තිමේ මනුස්සයට පැනලා යන්නත් සහය වෙනවා.

හොදයි එහෙමනම් අද බලමු විල් සහ ලයිරා දෙන්නට හැකි වෙයිද කියලා ලැට්‍රම් කිව්ව දේ කරන්න. එහෙනම් ලබන සතියෙ හමුවෙන තෙක් ඔඅබට ජය.

සැ.යු – උපසිරසි ලබා දීමේදි HDTV සහ WEB පිටපත් දෙවර්ගයම ලබා දී ඇති නමුත් Web පිටපත් එකිනෙකට වෙනස් කාලරාමු ගණනාවකින් නිකුත්ව ඇති හෙයින් ඔබ බාගත කරගන්නා වෙබ් පිටපත සමග උපසිරසි නොගැලපිය හැක. එහෙයින් ධාවන කාලය 49.44ක් ඇති HDTV පිටපත බාගත කරගන්නා මෙන් දැනුම් දෙමි.

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි HDTV / WEB පිටපත් සඳහා අදාළ වේ.

5,136 downloadsDownload His-Dark-Materials-2019-S02-E04.zip44 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුකප්‍රිය පෙරේරා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2015-04-19
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles

5,136 downloadsDownload Subtitles44 KB

16 comments

  1. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ

  2. Uvindu Induwara

    සිංහල උපසිරසට බොහෝම ස්තුතියි .

  3. අචින්ත

    සබට තුති බන්...

  4. Supun Kaushalya

    තෑන්ක්ස් සහෝ

  5. මාලක ප්‍රසාද්

    Thanq brother sub ekata ❤

  6. Hemal

    Thank you. digatama one

  7. SuMedha Sandun

    ❤

  8. R_deshan

    සබ් එකට තෑන්ක්ස් සහෝ...

  9. Rasindu V Perera

    නියමයි…. සබ් එකට තැන්ක්ස්….

  10. Kavi

    Thanks bro anith epiyath awa ikamnta e sab ekath denna jaya wewa

  11. Ishan Madusha

    බොහොම ස්තූතියි සහෝ

  12. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  13. Dewadithya

    Thanks for sub!

  14. Anonymous

    thank you

  15. MAALNATH

    Thanks. ............good luck. ..........

  16. chinthaka.max4

    thankx machan