Watch Trailer

Banshee [S04 : E02] Sinhala Subtitles | එයත් මැරිලා [සිංහල උපසිරසි සමඟ] (18+)

පලවෙනි කතාට අනුව හුඩ් අවුරුදු දෙකක් විතර කැලේ මැද අතෑරලා දාපු ලෑලි ගෙයක තමයි ඉඳලා තියෙන්නේ. හැමෝම නැති වුන දුක නැති කරගන්න ඔහු තනි වෙලා හිටියා. බ්‍රොක් අහම්බෙන් වගේ හුඩ්ව හොයාගත්තේ නැත්තම් තාමත් ඒ කැලේම ඉන්න තිබුනා. බ්‍රොක් ආපහු හුඩ්ව බැන්ෂී වලට අරන් යනවා. ගොඩක් දේවල් වෙනස් වෙලා. පලවෙනිම දේ තමයි බ්…

පලවෙනි කතාට අනුව හුඩ් අවුරුදු දෙකක් විතර කැලේ මැද අතෑරලා දාපු ලෑලි ගෙයක තමයි ඉඳලා තියෙන්නේ. හැමෝම නැති වුන දුක නැති කරගන්න ඔහු තනි වෙලා හිටියා. බ්‍රොක් අහම්බෙන් වගේ හුඩ්ව හොයාගත්තේ නැත්තම් තාමත් ඒ කැලේම ඉන්න තිබුනා. බ්‍රොක් ආපහු හුඩ්ව බැන්ෂී වලට අරන් යනවා. ගොඩක් දේවල් වෙනස් වෙලා.

පලවෙනිම දේ තමයි බ්‍රොක් ෂෙරිෆ් බවට පත් වෙලා. බැන්ෂී පොලිස් දෙපාර්තමේන්තුවට අලුත් තැනක් ලැබිලා. අලුත් වාහන අලුත් සේවකයන් ගොඩක්. බිත්තියේ ශියොබන්ගෙයි එමෙත්⁣ගෙයි ෆොටෝ එල්ලලා. ඒවා එහෙම වෙනස් වෙද්දී දුකම හිතෙන දේ තමයි රෙබෙකාව ඝාතනය කරලා. තාම මිනීමරුවා හොයාගෙන නෑ ඒත්. ප්‍රොක්ටර් නගරාධිපතිවරයා වෙලා බැන්ෂී වල. අලුත් ව්‍යාපාර ගොඩක් පටන් අරන්. බ්‍රදර්හුඩ්ලා එක්ක ප්‍රොක්ටර් හවුල් ව්‍යාපාර පටන් අරන්. ඇනා තනියම අලුත් ඉඩමක ජීවත් වෙනවා. ඩේවා සහ මැක්ස් ඉන්නේ ගෝඩන්⁣ගෙ දෙමව්පියෝ එක්ක. ඉතින් මේ වගේ සෑහෙන දේවල් වෙනස් වෙලා. නමුත් තාම ජොබ් ගැන ආරංචියක් නෑ.

දෙවෙනි එපියත් බලමු එහෙනම්.

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරැසිය Blu-ray පිටපත් සඳහා අදාළ වේ.

14,146 downloadsDownload Banshee.S04E02.Baiscopelk.com_.zip20 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ රංග ප්‍රසන්න ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-01-07
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Subtitles by

රංග ප්‍රසන්න

Subtitles

14,146 downloadsDownload Subtitles20 KB

8 comments

  1. Bobby

    Thank you very much.

  2. Chandima Prasad

    Thanks Machan Sub Ekata....Jayawewa....

  3. බට්ටිච්චි

    හුම්ම්..මටත් මැරෙන්න හිතෙයිද දන්නෑ... තව දවස් 6කට පස්සේ

  4. Ishan Madusha

    බොහොම ස්තූතියි සහෝ

  5. Ayesh

    උපසිරසියට ගොඩාක් ස්තුතියි❤️

  6. සියන්ත

    Thanks mcn... thawa tikai .supiri

  7. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  8. Sahan Gayantha

    thanks a lot saho sub ekata